ehe inna ekama buruwa orionthumaethakota Orion planet eke sinhayoth innawada? ali hema nadda? buruwo hema?

thopi denna genama nemei yako man gena adahasak hithe thiyagenada koheda enne titi
නෑ නෑ.. උඹ ගැන නෙවෙයි මං ගැන..
කට්ටිය ඔරියන්තුමාට මෙතන ඇන එකතු කරලා දෙන්න එපා.මම එයා එක්ක කතා කරන්නේ මිතුරියක් විදිහට විතරයි.

කජ්ජ බිසනවා;12072711 said:thopi denna genama nemei yako man gena adahasak hithe thiyagenada koheda enne titi

අද ඇති වී තිබෙන තෙල් අර්බුදයට මූලික හේතුව ධනවාදය නිසා සිදුවන අසීමිත සම්පත් පරිභෝජනයයි.මේක නිසා ලොව පුර ඇති තෙල් නිධි ක්ෂයවීමක් සිදුවෙනවා.පිටසක්වල ජීවින් සූර්ය සහ මුහුදු ජල බලශක්තිය මානවයන්ට ලබා නොදුන්නේ මානවයන් ඒ සඳහා නුසුදුසු ජාතියක් බව වටහා ගැනීම නිසයි.මානවයන්ගේ කෑදරකම,ධනවාදය තුලින් පන්ති විෂමතා ඇති කිරීම, දුප්පත් සහ අවපීඩනයට පත් වුන ජනතාව අමතක කිරීම ආදිය ගැන අන්තර්සක්වල එතරම් පැහැදීමක් නෑ.මේවගේ අයට මොනා දුන්නත් සම්පත් සමව බෙදාගනු වෙනුවට ධනවත් රජවරුන් කොටසක් වෙනුවෙන් හැදුන අපචාරි ආර්ථික ක්‍රමයක් ගොඩ නගා ගැනීමයි වෙන්නේ.2012 වසර තුල පිටසක්වල ජීවින් පැමිනීම පෘථිවි ජනතාවගේ ගැලවිමේ ආරම්භය සනිටුහන් වෙනවා. වැරදි දේශපාලන සහ ආර්ථික නායකත්වයක් දුන්න පෘථිවි නායකයන් යලිත් පෘථිවියේ පාලනය පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලන්න උත්සහ කරන්න එපා.පෘථිවියට ආර්ථික,දේශපාලන,සහ තාක්ෂනික නායකත්වය හිමිවන්නේ පිටසක්වලින් පමණයි.මේ තත්වය තුල උදාවෙන නවයුගය සියලූම පෘථිවි ජනතාවට මානසික,සෞඛ්‍ය ,ආර්ථික සහන සහ සැනසුම් ලැබෙන යුගයක් .

රතු ටික සුවර්...නිල් ටික සුවර්ම නැත!මිනිස් තාක්ෂනයට බලශක්ති අර්බුදයට විසදුමක් නෑ.2013 පසු මිනිසා පියනගන්නේ විනාශකාරි යුගයකට.අර්බුදකාරි යුගයකට.මුල්‍ය අර්බුද, තෙල් අර්බුද, පොල් අර්බුද,ආගමික අර්බුද,ජාතික අර්බුද,අහාර අර්බුද,ජනගහන අර්බුද,ආර්ථික අර්බුද තුලින් 2043 වෙනකොට මිනිසා මිනිසා විසින් විනාශ වෙන යුගයක්.නමුත් මේ තත්වය 2012 වසර තුල පිටසක්වල බලපෑම තුලින් සමනය වෙනවා.

අද ඇති වී තිබෙන තෙල් අර්බුදයට මූලික හේතුව ධනවාදය නිසා සිදුවන අසීමිත සම්පත් පරිභෝජනයයි.මේක නිසා ලොව පුර ඇති තෙල් නිධි ක්ෂයවීමක් සිදුවෙනවා.පිටසක්වල ජීවින් සූර්ය සහ මුහුදු ජල බලශක්තිය මානවයන්ට ලබා නොදුන්නේ මානවයන් ඒ සඳහා නුසුදුසු ජාතියක් බව වටහා ගැනීම නිසයි.මානවයන්ගේ කෑදරකම,ධනවාදය තුලින් පන්ති විෂමතා ඇති කිරීම, දුප්පත් සහ අවපීඩනයට පත් වුන ජනතාව අමතක කිරීම ආදිය ගැන අන්තර්සක්වල එතරම් පැහැදීමක් නෑ.මේවගේ අයට මොනා දුන්නත් සම්පත් සමව බෙදාගනු වෙනුවට ධනවත් රජවරුන් කොටසක් වෙනුවෙන් හැදුන අපචාරි ආර්ථික ක්‍රමයක් ගොඩ නගා ගැනීමයි වෙන්නේ.2012 වසර තුල පිටසක්වල ජීවින් පැමිනීම පෘථිවි ජනතාවගේ ගැලවිමේ ආරම්භය සනිටුහන් වෙනවා. වැරදි දේශපාලන සහ ආර්ථික නායකත්වයක් දුන්න පෘථිවි නායකයන් යලිත් පෘථිවියේ පාලනය පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලන්න උත්සහ කරන්න එපා.පෘථිවියට ආර්ථික,දේශපාලන,සහ තාක්ෂනික නායකත්වය හිමිවන්නේ පිටසක්වලින් පමණයි.මේ තත්වය තුල උදාවෙන නවයුගය සියලූම පෘථිවි ජනතාවට මානසික,සෞඛ්‍ය ,ආර්ථික සහන සහ සැනසුම් ලැබෙන යුගයක් .

මම මිතුරන් අහන ප්‍රශ්න වලට පිලිතුරු දීලා තියෙනවා.

ඔන්න මං උඹ විශ්වාස කරනවා..