2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒවා පිටසක්වල යානාවන් සහ උපකරණ රාශියක් සූර්යයා අශ්‍රිතව තියෙනවා.2012 වසරේ අපේ අන්තර්සක්වල වාසින් පෘථිවිය අත්පත් කර ගන්නවා.පිටසක්වල ජීවින් පෘථිවියට බැස්ස ගමන් ඔය න්‍යෂ්ඨික බලාගාර, ගල් අඟුරු සහ ඛනිජ තෙල් බලාගාර ඔක්කොම නිෂ්ක්‍රීය කරනවා.මේ උපකරණ තුලින් සූර්ය ශක්තිය මගින් පෘථිවියට විදුලිය සහ ශක්තිය ලබා දෙනවා.ඒක සඳහා තමයි මේ උපකරණ පිටසක්වල ජීවින් සූර්යයා අශ්‍රිතව ස්ථාන ගත කරලා තියෙන්නේ.

    oriyo me hoda eka wage nuclear plants disable karana hati kiyanawada? :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරා මචන්ස්..:yes::dull:
    බයවෙන්න දෙයක් නෑ. ඔරියා අපිට පාන් කෑල්ලක් හරි දෙයි..:yes::D
    පාන් කෑලි මොකටද බන් ඔරිය අපිට පාන් හදන/මවන මැසිමක්ම දෙයි,පිටසක්වල පරිප්පුත් ඇතිනෙ!:D:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Feb 10, 2012
    3
    0
    0
    මේ යානාව ලංකාවේ කන්දක් තුල සඟවලා තියෙන්නේ.රවණාගේ යානාව හරිම ශක්තිමත් ලෙස හදපු එකක්. මේ යානය හොයා ගත්තත් කාටවත් ඒක විනාශ කරන්න බෑ.ඒක ඇතුලට යන්නත් බෑ.ඒක පදවන්නත් බෑ.මේ යානය ඇතුලට දොර විවර කරගෙන යන්න පුලුවන් ඔරියන්තුමන්ට විතරයි.මට විතරයි ඒක පදවන්න පුලුවන්.ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මට.මේ යානය ඔරියන් තාරකා මණ්ඩලයට අයිති එකක්.රාවණා ආවේ ඔරියන් තාරකා සිංහ පටියෙන්.ඔරිඔයන් මණ්ඩලය අන්තර්සක්වලට අයිති තැනක්.පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10ක් ඇතුලත දඩුමොනරයෙන් යන්න පුලුවන්.

    aaachchige redda athule hanagala tiyenne :P pala pala boru kelinne nathuwa ubala danna tharama thamai yakoo ooka danata :shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පාන් කෑලි මොකටද බන් ඔරිය අපිට පාන් හදන/මවන මැසිමක්ම දෙයි,පිටසක්වල පරිප්පුත් ඇතිනෙ!:D:baffled:

    ඔව් බන් අදත් සිරාවටම පානුයි පරිප්පුයි තමා:baffled::baffled:
    තෙල් වලටත් කෙලියනෙ.. ඔරියා ආවෙ නැත්නම් අපේ අවසානෙ තමා:nerd:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බන් අදත් සිරාවටම පානුයි පරිප්පුයි තමා:baffled::baffled:
    තෙල් වලටත් කෙලියනෙ.. ඔරියා ආවෙ නැත්නම් අපේ අවසානෙ තමා:nerd:
    ^රි සීන්ම තමා යන්නෙ...කියල වැඩක් නැත!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ^රි සීන්ම තමා යන්නෙ...කියල වැඩක් නැත!:(

    දැන්නම් එකෙන්ම ටිකෙන් ටික ජීවන බර දැනෙනවා මචන්..:sorry:
    බුදු සරනයි.. දෙවි පිහිටයි තමා ඉතුරු වෙන්නෙ :sorry::sorry:

    ඔරියගෙ කතාව ඇත්ත උනොත්නම් ලොවෙත් නෑ:yes:
     
    33000W

    Member
    දැන්නම් එකෙන්ම ටිකෙන් ටික ජීවන බර දැනෙනවා මචන්..:sorry:
    බුදු සරනයි.. දෙවි පිහිටයි තමා ඉතුරු වෙන්නෙ :sorry::sorry:

    ඔරියගෙ කතාව ඇත්ත උනොත්නම් ලොවෙත් නෑ:yes:
    අඩෝ මට ඇත්තම කියපන්. උබ බොක්කෙන්ම ඔරියව විස්වාස කරනව නේද?:lol::lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන්නම් එකෙන්ම ටිකෙන් ටික ජීවන බර දැනෙනවා මචන්..:sorry:
    බුදු සරනයි.. දෙවි පිහිටයි තමා ඉතුරු වෙන්නෙ :sorry::sorry:

    ඔරියගෙ කතාව ඇත්ත උනොත්නම් ලොවෙත් නෑ:yes:
    අපි බලමුකො මොකද වෙන්නෙ කියල...මේ යන විදියට පිටසක්වල පිහිට තමා!
    emoticon-0106-crying.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අඩෝ මට ඇත්තම කියපන්. උබ බොක්කෙන්ම ඔරියව විස්වාස කරනව නේද?:lol::lol::lol::lol::lol:
    ඔව් බන් සිරා...:P බයිට් කාලා පුරුදු නිසා ගින්නක් නෑ..:)
    අපි බලමුකො මොකද වෙන්නෙ කියල...මේ යන විදියට පිටසක්වල පිහිට තමා!
    emoticon-0106-crying.gif

    :nerd::nerd:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කලින් කීවා සූර්යයා තුල වුනත් ජනාවාස හදන්න පුලුවන් තරම් අන්තර්සක්වල තාක්ෂනික ඥානය ඉතාමත්ම දියුනුයි.සූර්යය ශක්තිය පාලනය කරන එක අන්තර් සක්වලට සිම්පල්.
    :baffled::rofl:
     
    Status
    Not open for further replies.