‘Tiken Tika’, ටිකෙන් ටික (Slow Motion)....
[FONT="]SLOW MOTION
මේක මම edit කරපු video එකක්
[/FONT][FONT="]vote කරන්න කලින් මේක බලන්නම ඕන [/FONT]
[FONT="]
[/FONT]

[FONT="]මං දැක්ක ඊයේ උඹල ‘ටිකෙන් ටික’ video seen එකට මරාගන්නෝ, මට තේරුනා සමහරු මේක හරියට බලල නෑ කියල... මොකද, සමහරු කියනවා මේක රැප් කරලා ලු, රැප් කරලා නෑලු.. සමහරු මේකේ කාමුක දර්ශන තියේලු, කාමුක දර්ශන නෑලු..[/FONT]
[FONT="]ඒ තර්ක මුකුත් ඕනේ නෑ මේ video එක බලාපල්ලා [/FONT]
[FONT="]මේ video එක මම edit කරේ [/FONT]
[FONT="]මොකද ඊයේ පැහැදිලි තර්ක නැතුව කට්ටිය “යන්නේ කොහෙද, මල්ලේ ඔටු හුජ්ජ” වගේ තර්ක ගෙනල්ල මෙතන පිස්සුවක් නටල,[/FONT]
[FONT="]යාළුවො යාළුවො තරහ වෙලා,[/FONT]
[FONT="]තරහ වෙලා හිටපු උන් යාලු වෙලා, මාර zeen ගියේ...[/FONT]

[FONT="]සමහරු fake හදන් ඇවිල්ල [/FONT]
[FONT="]එක එකාගේ අම්මලටත් හු
න්න ගියේ....[/FONT] 
[FONT="]අර ගාථාව, මේ සින්දුවේ තියෙන එක සුදුසුද නැද්ද කියන එක ගැන හොඳට බලාගන්න පුළුවන් විදියට video එක හැදුවේ, දැන් උඹලට පැහැදිලිව තර්ක කරන්න පුළුවන් නිසා.... හරි, මගේ වැඩේ ඉවරයි...[/FONT]
[FONT="]බෞද්ධ උන් විතරක් මේ poll එකට vote කරහල්ලා ...[/FONT]
[FONT="]අනිත් එවුන් comment විතරක් දාල බලං හිටපල්ලා බෞද්ධ උන් vote දාන හැටි...[/FONT]
poll [FONT="] ඒකෙ තියෙන්නේ මේ ජයමංගල ගාථා තියෙන එක සුදුසුද? කියල...[/FONT]

Last edited:
[/FONT]