හා මම ඉන්නම් මචන් උබට පුළුවන්නේ අපේ අම්මට පොඩ්ඩක් කතා කරලා කියන්න මන් අද මෙහෙ ඉන්නවා කියල,
ඔකේ මන් උබලගේ අම්මට කතා කරන්නම් මචන්,
එහෙනම් මල්ලි ඉඳි ආප්ප ගෙනාව කාල ඉම්මු නේද?
අනේ මට කන්න බෑ අක්ක උගුර ලේ රහයි, බඩගින්නකුත් නෑ, අනික මේ ඔලුව හොල්ලගන්න බැරුව කොහොමද කන්නේ?
එහෙම කියන්න එපා මල්ලි ඇඟට ශක්තිය ඕනේ රිකවර් වෙන්නනම් එකා නිසා පොඩ්ඩක් හරි කන්න,
තියන්න එහෙනම් මන් පස්සේ කන්නම් අක්කේ, පුලුවන්නම් මට බොන්න මොනවා හරි දෙන්නකෝ,
හරි එහෙනම් මේ ඔරේන්ජ් ජුස් එකා බොන්නකෝ, ඔය ඔහොන්මම ඉන්න ඔලුව හරවන්නේ නැතුව ස්ට්‍රෝ එකෙන් හෙමිට බොන්න,
කොහොමද අක්කේ උදයට? නංගිට දැන් ඕකෙද? එයා ශොක් වෙලා වගේ කීව නේද හිටියේ?
හ්ම් අපි එන ගමන් එයාවත් බලන්න ගිහින් ආවේ, පොඩි එකිනම් දැන් ශේප් එය තමයි විස්තරෙත් කීවේ දෙන්නගේ, හොඳ පාරවල් ටිකක් වැදිලා තියනවා නොකිව්වට,
උදයටනම් එච්චර අමාරුවක් නෑ, ඇති කකුලයි ප්ලාස්ටර් කරලා තියනවා, ඒ මිනිස්සුත් ටිකක් අප්සට් එකේ ඉන්නේ මල්ලි, එයාල නිසා ඔයාට මෙහෙම උනා කියල. මන් ආන්ටිගේ හිත ටිකක් හදල ආවේ,
මේ එකා නෙවේ අන්න අපච්චි දම්මික අන්කල්ට කතා කරලත් විස්තරේ කීව, තෙන්නේ අකලුත් බලන්නම් කීව, බලනවා තමුසේ නිඅ අහක ඉන්න මිනිස්සුන්ටත් කරදරේ,
හ්ම්ම්.....මොනා කරනනද අක්කේ ඉතින් පොඩි එකී අමාරුවේ වැටෙනකන් බලන් ඉන්නත් බැනේ, කමක් නෑ දම්මික අන්කලුත් වැඩේට සෙට් උනා කියන්නේ කොහොමත් අරුන්ට ගැලවුමක් නෑ කියන එකා තමා,