Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයෙත් දොරට තට්ටු කල නිසා කවුද කියල බලන්න දිලිනි දොර ඇරිය

    කොහොමද මල්ලි දැන්? මොකද මේ දොර ලොක් කරගෙන?

    එහෙම අහගෙන අක්ක ඇතුලට ආව, අක්කත් එක්ක අම්මත් ඇවිත් හිටිය,
    අනේ නෑ අක්කේ මේ එක එක ය ඇතුලට එනවා එක පාරට කඩාගෙන ගැස්සෙනකොට අමාරුයි ඔලුව රිදෙනවා

    අනේ ඇත්තද පවු අප්පා ඉතින් ඕව හිතන්න තිබ්බේ තමුසෙලා ගහගන්න මරාගන්න යද්දිනෙ, එතකොට ඕව ගැන හිතුවනම් මෙහෙම වෙන්නේ නැනේ

    අපෝ අක්කේ දැන්වත් පොඩ්ඩක් නවත්ත ගන්නවකො තමුසෙගෙ ඝාන්ටාර පූජාව, ඉල්ලගෙන කෑවා නෙවේනේ ඔයි. අහල නැද්ද තමුසේ චේතනා හං බික්ක වේ කම්මන් වදාමි කියල කතාවක්?
    හිතල බලනවා හලෝ අපි ගිය චේතනාව පාරි සුද්දයි අකලන්කයි ගුටි කැවත් නම්බුයිනේ,
    හරි දැන් හිතනවා තමුසෙට මොකෙක් හරි වෘක්ෂ සුනකයෙක් මොකක් හරි අරියාදුවක් කොරනවා, මොකෝ මම තනියම එන්නද? තමුසේ හිතුවද මම හල්ක් වගේ පොරක් කියල, අන්න එහෙම වෙලාවට උදව්වක් ඉල්ලා ගන්ඩනම් අපි මිනිස්සු හම්බ කරලා තියාගන්ඩ ඕනේ

    අනේ මේ ඇති ඇති නවත්ත ගන්නවකො තමුසෙගෙ පණ්ඩිත කතාව,ලොකු ටෝක් නම් තියනවා,

    දැන් ඇති බන් ඔය පොඩි එකා පවුනේ දුකයි තරහයි තමා එත් ඉතින් දැන් උන දේ උනා කොහොම හරි කොල්ලව සනීප කරන එක්කන් යන්න බලමු ඉක්මනට.

    ආ මෙන්න බලහල්ලකෝ මෙයට හැදිලා තියන සත්ව කරුණාව මේ දිලිනියෝ උබත් මූව හුරතල් කරල අන්තිමට මේකව කසාද බඳින කෙල්ලට වහ තමයි කන්න වෙන්නේ

    ගොඩක් වෙලාද දිලිනි දුව ඇවිල්ල? ඔයාවත් ආව එකා හොඳයි නැත්නම් ලොකු දුවට ඇඳුම් මාරු කරගන්නවත් විදියක් නැති වෙනවා, මගෙත් මේ කොන්දේ අමාරුව නිසා ඉන්න බැනේ දුවේ,

    අනේ අම්ම එකා ගැන හිතන්න එපා,මන් ඇවිත් මහා වෙලාවක් නෑ, මන් ආව ගමන් තම සමාධි ගියේ, අම්මල අකමැති නැත්නම් මන් අද රේ උනත් ඉන්නම්, සමධිට වගේ මට ඉතින් වෙදට යන්න්නත් නැනේ,

    අනේ එකනම් ලොකු දෙයක් දිල් මත මේ කල්පනා කලේ කොහොමද කොල්ලව රැට තනියම තියන්නේ කියල..එහෙනම් උබ ඉන්නවනේ?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හා මම ඉන්නම් මචන් උබට පුළුවන්නේ අපේ අම්මට පොඩ්ඩක් කතා කරලා කියන්න මන් අද මෙහෙ ඉන්නවා කියල,

    ඔකේ මන් උබලගේ අම්මට කතා කරන්නම් මචන්,
    එහෙනම් මල්ලි ඉඳි ආප්ප ගෙනාව කාල ඉම්මු නේද?

    අනේ මට කන්න බෑ අක්ක උගුර ලේ රහයි, බඩගින්නකුත් නෑ, අනික මේ ඔලුව හොල්ලගන්න බැරුව කොහොමද කන්නේ?

    එහෙම කියන්න එපා මල්ලි ඇඟට ශක්තිය ඕනේ රිකවර් වෙන්නනම් එකා නිසා පොඩ්ඩක් හරි කන්න,

    තියන්න එහෙනම් මන් පස්සේ කන්නම් අක්කේ, පුලුවන්නම් මට බොන්න මොනවා හරි දෙන්නකෝ,

    හරි එහෙනම් මේ ඔරේන්ජ් ජුස් එකා බොන්නකෝ, ඔය ඔහොන්මම ඉන්න ඔලුව හරවන්නේ නැතුව ස්ට්‍රෝ එකෙන් හෙමිට බොන්න,

    කොහොමද අක්කේ උදයට? නංගිට දැන් ඕකෙද? එයා ශොක් වෙලා වගේ කීව නේද හිටියේ?

    හ්ම් අපි එන ගමන් එයාවත් බලන්න ගිහින් ආවේ, පොඩි එකිනම් දැන් ශේප් එය තමයි විස්තරෙත් කීවේ දෙන්නගේ, හොඳ පාරවල් ටිකක් වැදිලා තියනවා නොකිව්වට,
    උදයටනම් එච්චර අමාරුවක් නෑ, ඇති කකුලයි ප්ලාස්ටර් කරලා තියනවා, ඒ මිනිස්සුත් ටිකක් අප්සට් එකේ ඉන්නේ මල්ලි, එයාල නිසා ඔයාට මෙහෙම උනා කියල. මන් ආන්ටිගේ හිත ටිකක් හදල ආවේ,
    මේ එකා නෙවේ අන්න අපච්චි දම්මික අන්කල්ට කතා කරලත් විස්තරේ කීව, තෙන්නේ අකලුත් බලන්නම් කීව, බලනවා තමුසේ නිඅ අහක ඉන්න මිනිස්සුන්ටත් කරදරේ,

    හ්ම්ම්.....මොනා කරනනද අක්කේ ඉතින් පොඩි එකී අමාරුවේ වැටෙනකන් බලන් ඉන්නත් බැනේ, කමක් නෑ දම්මික අන්කලුත් වැඩේට සෙට් උනා කියන්නේ කොහොමත් අරුන්ට ගැලවුමක් නෑ කියන එකා තමා,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔවු එකා තමයි අප්පච්චිත් කීවේ, මල්ලි තමුසෙට අප්සට් නෑ නේද මම හිටියේ නෑ කියල? හොඳ කොල්ලනේ දිලිනි අක්ක ඉන්නවනේ, මට මේ මාසේ අන්තිමට යන් වෙන තියන නිසා වේද ටික ඉවර කරලා බාර දෙන්න තියනවනේ,

    අයියෝ කමක් නෑ අක්කේ ඔය වැඩ ටික කරගන්න, දිලිනි අක්ක ඉන්නවනේ, අනික මන් හිතන්නේ දැන් ඩොක්ටර් ඇවිත් නින්ද යන්න බේත් දෙයි මට, මටත් තියන අප්සට් එකා ඔයි, තමුසෙගෙ වැඩ ටික ඉවර කරගන්න බැරි වෙයිද කියන එක,

    ඒවා හරි මල්ලෝ ඒ ටික අපි කොහොම හරි කරමු, ඔයාල දෙන්න ගොඩක් ඉවර කලානේ වැඩ, ඉතුරු ටික බලල හෙමින් කරගම්මු. ඊට කලින් ඔය සනීප වෙලා ඉන්නකෝ රත්තරන්,

    දොඩම් එක බීල ඉවරවෙද්දීම ඩොක්ටර් ආව,

    මොකද මේ ළමය නර්ස්ලට වැඩ උගන්වනවා කියන්නේ ආ?

    සැරද දුගතන් කීවලු යකෝ මෙන්න අර නර්සුත් පස්සෙන්ම ඇවිත්, දැන් ඉතින් අම්මල ඉස්සරහ ගම කයිද දන්නේ නෑ
    අනේ නෑ ඩොක්ටර් මට මූව් වෙන්න ටිකක් අමාරු නිසයි එහෙම කීවේ

    හරි හරි කමක් නෑ පුතා නර්ස් බේත් ටික දායි මෙතෙන්ට ගෙනල්ල, වයිෆ්ට දුක ඇති ඔයාව වීල් චෙයාර් එකේ ගෙනියනවාට නේද?

    හරිනේ කෙලියනේ ඉතින් මූත් තියක ගානට තාප්පෙටම, වයිෆ් කියද්දීම අක්කයි අමම්යි මූණෙන් මොන්න බලාගත්ත මොකද ඒ කීව හරුපේ කියල තේරුම් ගන්න බැරුව,
    මත ඉතින් අර මොකාද වගේ හිනා වෙලා නිකන් හිටියේ උත්තර දෙන්න ගියොත් මූ ඊ ලඟට මොනවා අහයිද කියල ෂුවර් නැති නිසා.

    එහෙනම් පුතා මන් බේත් ටික දුන්න මෙයාලට ඒ ගොල්ලෝ ඔයාට වෙලාවට ඇවිත් බේත් දෙයි, මොනවා හරි කාල ඉන්න මොකද ඔයාට තව ටිකකින් නින්ද යන්න බේත් එකක් ඉන්ජෙක් කරයි, එහෙනම් පුතා මම උදේට එන්නම් ගුඩ් නයිට් ගේට් වෙල් සූන්

    ම්ම්ම්..... කොහොමද ඩොක්ටර් අපේ පුතාට? කවද්ද එක්කන් යන්න පුළුවන් අපිට?

    අම්ම අපි බලමු, එයාව හෙට උදේට ටෙස්ට් වගේකට ගන්නවා ඊට පස්සේ තමයි හරියටම කියන්න පුළුවන්, එත් බය වෙන්න දෙයක් ලොකු දෙයක් නෑ, මන් හිතන්නේ අර ඇඟ තැලිලා වගේ ගතියක් තමයි තියෙන්නේ,

    අනේ ගොඩක් පින් ඩොක්ටර්, පුළුවන් ඉක්මනට මට පුතාව සනීප කරලා දෙන්න, දොක්ටර්ව දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ඕනේ,

    දුක් වෙන්න එපා අම්මේ මේක ඉතින් අපේ රස්සාවනේ, මෙයාට බේතට වැඩ ඕනේ හේත එක නිසා පරිස්සමෙන් බලාගන්න, මන් ගිහින් එන්නම්

    එහෙනම් මල්ලි අපි ගෙදර යන්න්නද උදේම එන්නම්. අම්මටත් නිදි මරන්න දෙන්න හොඳ නැනේ, එක නිසා අපි යන්නම්, අපච්චිත් නැනේ එක නිසා කැබ් එකක යන්න වෙන්නේ,

    හරි අක්කේ ඔයාල යන්න කමක් නෑ, මන් ඉන්නම් මට දැන් එච්චර අමාරුත් නෑ, අනික දිලිනිත් ඉන්නවනේ

    ආ....දිලිනි නේද? අයි අක්ක කෑල්ලට මොකෝ උනේ ඒක හැලිලද? මේ ඉස්සෙල්ල අර මොකද්ද ඩොක්ටර් කීව වයිෆ් කතාව? උබල දෙන්න මේකේ මොකද කලේ ආ? මන් එද්දිත් දොර ලොක් කරලා,

    මොනවද සමා කියවන්නේ උබට පිස්සුද?

    හරි හරි බන් මන් විහිළුවක් කලේ එත් මොකෝ තොපි දෙන්න බය වෙලා, ඕන මගුලක් අපේ කොල්ලව බලාගනින් හරිද, එහෙනම් මම උදේම එන්නම්, අම්මේ යමුද අපි?

    අනේ ඔව් දිලිනි දුවේ මට ඉන්න පුලුවන්නම් මෙහම යන්නේ නෑ, මට මේකව මෙහෙම දාල ගිහින් ඇස් දෙක පියවෙන්නේ නෑ, එත් ඉතින් කරුම ලෙඩක් හදුනනේ මටත්, පරිස්සමෙන් බලාගන්න කොල්ලව. මන් උදේ දුවව එවන්නම්,

    අනේ හරි අම්මේ සමීර ඉතින් මගේම මල්ලි වගේනේ, ඔයාල බය න්නතුව ගිහින් එන්න. මන් උදේ වෙනකන් ඉන්නම්.

    හරි එහෙනම් ඔන්න දෙන්නම පරිස්සමෙන් ඉන්න, දිලිනි පුලුවන්නම් මුට තව දෙකක් අනල හරි කමක් නෑ අර ඉන්දු ආප්ප ටික කවන්න. දොක්ටත් කීවේ කන්න දෙන්න කියලනේ, එහෙනම් කොල්ලෝ ගිහින් එන්නනම්. මේ දිලිනි හෙට උදේ එද්දී උබට මට නැණ කියන්ඩ වෙන එකක් නැනේ නේද?

    මේ ඔයි අක්කේ තමුසෙගෙ වක්කඩ වහන් යනවද පවු නොදී,

    අනේ උබේ කට තැලුවේ නැනේ මල්ලියේ අතන හිටිය එකෙක්,:angry::angry:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තව දාමු සෝමේ........
    හුඟක් කාලෙකට පස්සෙනෙ දාලා තියෙන්නෙ.දැන්වත් නවත්තන්නෙ නැතුව දිගටම ලියපන්