Re Tharuwak Wee Mage Loke

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සමීරයටම ගැලපෙන කතාව.....:yes:මේකේ කෙල්ලටනේ උනන්දුව සමීරයට වැඩිය....:P ඔය වල් කෑලි එහෙම කෙල්ලගේ පැත්තෙන් දාන්න සෝමේ මොකද අපේ සමීරය ඕව දන්නේ නෑ...:rofl: කතාව එලටම යනවා....ඔහොම් යන් දිගටම...:)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සමීරයටම ගැලපෙන කතාව.....:yes:මේකේ කෙල්ලටනේ උනන්දුව සමීරයට වැඩිය....:P ඔය වල් කෑලි එහෙම කෙල්ලගේ පැත්තෙන් දාන්න සෝමේ මොකද අපේ සමීරය ඕව දන්නේ නෑ...:rofl: කතාව එලටම යනවා....ඔහොම් යන් දිගටම...:)
    උබ මට මඩ ගහල නේද :frown:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    සෝමයා උඹ පට්ටම නවකතා කරුවෙක්නෙ බං :yes::yes:
    අදයි මේක දැක්කේ එක පාරම ඔක්කොම කියෙව්වා.
    පට්ටයි මචං.
    නංගිලගෙ ලව් වලට කොච්චර ආස වුනත් අක්කලගෙ ලව් වලත් අමුත් ගතියක් තියෙනව වගෙයි :P:P
    ඉක්මණට ලියපං:D:D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමයා උඹ පට්ටම නවකතා කරුවෙක්නෙ බං :yes::yes:
    අදයි මේක දැක්කේ එක පාරම ඔක්කොම කියෙව්වා.
    පට්ටයි මචං.
    නංගිලගෙ ලව් වලට කොච්චර ආස වුනත් අක්කලගෙ ලව් වලත් අමුත් ගතියක් තියෙනව වගෙයි :P:P
    ඉක්මණට ලියපං:D:D

    :lol::lol::lol: athdakeemen danawa ban eka aththa.

    Kathawa Kiyawana Yaaluwane Godak Samawenna Mata...Aluthin Patan Gaththa Business Eka Nisa Me Dawaswala Poddak Wiwekaya Adui. Eth Porondu Wenawa Senasurada Reta Aniwaryenma Kathawa Liyanawa Kiyala Tikak Wedipura