Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕවා කියල වැඩක් නෑ මිස් මෙයාට, මෙය හිතන් ඉන්නේ මෙය තමයි මහනුවර චන්ඩියා කියලනේ, එකනේ එක එක්කෙනාගේ නංගිලා බේරගන්න ගිහින් ගුටි කන්නේ,

    දැන් ඇති දිල් ඕක, ප්ලීස් මිස් ඔය ගිහින් පොඩ්ඩක් බලන්න

    ඔකේ සර් මම බලල එන්නම්.......

    අයියෝ වසල හමාරයි පැටියෝ, එයා එද්දී මම හිටිය විදිය,

    අම්මේ ඔව් අන්තිම අසික්කිතයි අශෝබනයි, ගණන් දෙයක් නෑ, හික් හික් ඒ කෙල්ල එකනේ කෙලින්ම කීවේ වයිෆ් කියල,

    එකත් ඉතින් නරකම නෑ නේද බබා? කොහොමත් ඉතින් ඔය මගේ මහත්තයනේ, අපි මොකටද ලජ්ජා වෙන්නේ නේද?
    බබා මට ගොඩක් දුක හිතුන රත්තරන් ඔයාව ගෙනියන්න වීල් චෙයාර් එකක් ගේනවා කීවම, අනේ බලන්න මහත්තයෝ, ආයෙනම් මගෙන් අහන්නේ නැතුව කොහෙවත් යන්න බෑ තේරුනාද?

    ඔහ් මෙච්චර දවස් අපේ අම්මගෙයි අක්කගෙයි වස් කවි ටික විතරයි තිබ්බේ, මදිවට දැන් තව එක්කෙනෙක් සෙට් උනා...අනේ තිස් තුන් කෝටියක් දෙවියනේ මේ අහිංසක මාව බේර ගන්න, නැත්නම් මට වෙන දේ ඔබ වහන්සේලටවත් හිත ගන්න බැරි වෙනවා,

    අනේ මේ වදෙමයි මෙයාව පරිස්සම් කරගන්න, ගුටි කාල ඉස්පිරිතාල ගානේ ඉද්දි මේ අපිට වැඩේ නිසයි කීවේ, මගේ මොකෝ මොනවා කරගත්තම, මම යනවා යන්න,

    අම්මී මූනේ තියන සිරියාව, අබ ඇට අහුරක් දැම්මනම් පුපුරනවා, ඔයාට තරහ ගියාම නිකන් පැත්තෙන් පෙන්නේ ජෝසි වගේ දිල්,

    අනේ මේ යනවා යන්න අපි ඔය ලාබ බාල බටර් වලට අහුවෙන්නේ නෑ, අඩුම ගානේ ඉම්පොටඩ් එකක්වත් ගෑවොත් සලක බලන්න පුළුවන්.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    onna ehenam kathaawa damma thawath kotasak. yaaluwane akuru gananam samawenna, me dawaswala harennawath welaawak nathuwa inne, oyaala balan inna nisayi mehema hari kathaawa damme, depaarak balanna welawak nha eka gana samawenna

    digatama kathawath ekka inna, oyaalage comment godak watinawa yaaluwane, REP+ dunna yaaluwo okkotama godak thanks,
     
    • Like
    Reactions: ÆSP

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    onna ehenam kathaawa damma thawath kotasak. yaaluwane akuru gananam samawenna, me dawaswala harennawath welaawak nathuwa inne, oyaala balan inna nisayi mehema hari kathaawa damme, depaarak balanna welawak nha eka gana samawenna

    digatama kathawath ekka inna, oyaalage comment godak watinawa yaaluwane, REP+ dunna yaaluwo okkotama godak thanks,
    ඒවා අව්ලක් නෑ බන්.ඕවා පේන්නෙත් නෑ;)
    බිසී උනාට කෑලි එක දෙක හරි දාහන් :D
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela ela machoo ithuru tikakth dana kan me balan inne.... puluwan nam macho kiyahan koo kollagei kellagei age eka .. hkzz ;) :D rep denna belu macho.... :(
     

    imalshaprs

    Junior member
  • Feb 26, 2009
    60
    0
    6
    ithiriya oni yakow pages 3 4k wath dahan eka para eka husmata adala arinna sirawata husma gannath amataka wenawa