
Kiyanna bari nikan inna one..."Auto Tune" dagena Puka denne nathuwa.....
අයි යකෝ ඔය හොඳට ඌ සින්දුව කියල තියෙන්නේ
අනුන් කරන දේවල් විචාරය කරන්න කලින් තමන්ට ඒ දේ කරන්න පුළුවන්ද කියල බලන්න පොද්ද හිතල
අනුන්ගේ මගුල් කියන්නැතිව වෙන එකක් හදන්නම බැරිලුද ඌට??කොහෙන් හරි වචනයක් අහුලගෙන ඒක ගැන බින්දුවක දැනුමක් නැතුව බොරුවට කියවන්න එපා බං

අනුන්ගේ මගුල් කියන්නැතිව වෙන එකක් හදන්නම බැරිලුද ඌට??![]()
ඉතින් මේක කාලනේමේකනේ අපි පරණ සින්දුවක් අහනකොට ඒක අපේ ස්ටයිල් එකට කරන්න ඕන කෙනෙක් ආසයි
ඒක කරද්දී පරණ ගීතයට හානියක් කරලා නැත්තන් ඉතින් එච්චර ප්රශ්නයක් නෑනේ


ඉතින් මේක කාලනේ
දැන් ස්ටයිල් එක අර මලගෙවල් වල අම්මල අඬන විදිහට කියන එකද?![]()

අනේ ඔව්අයි බං ඔය හොඳට සින්දුව කියන්නේ![]()


අනේ ඔව්
මං අහගෙන උඔත් ඔය වගේ එකක් කියනවා බාත් රූම් එකට වෙලා![]()


ඇහෙන්නැද්ද යකෝ බෙරිහන් දෙද්දි
උඹට ඒක ඇහුනද![]()


ඇහෙන්නැද්ද යකෝ බෙරිහන් දෙද්දි
එහා ගෙදර ඇන්ටි දුවන් ආවා කලබලයක්ද කියලා බලන්න![]()
