ශිහාන් කාපු සින්දුව - ෂික්..

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයි යකෝ ඔය හොඳට ඌ සින්දුව කියල තියෙන්නේ :angry:
    අනුන් කරන දේවල් විචාරය කරන්න කලින් තමන්ට ඒ දේ කරන්න පුළුවන්ද කියල බලන්න පොද්ද හිතල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගීතය අදින එක විතරයි කරන්නෙ,මුල් ගීතය තරම් ලස්සනක් නැ මටනම්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයි යකෝ ඔය හොඳට ඌ සින්දුව කියල තියෙන්නේ :angry:
    අනුන් කරන දේවල් විචාරය කරන්න කලින් තමන්ට ඒ දේ කරන්න පුළුවන්ද කියල බලන්න පොද්ද හිතල

    කොහෙන් හරි වචනයක් අහුලගෙන ඒක ගැන බින්දුවක දැනුමක් නැතුව බොරුවට කියවන්න එපා බං
    අනුන්ගේ මගුල් කියන්නැතිව වෙන එකක් හදන්නම බැරිලුද ඌට??:eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනුන්ගේ මගුල් කියන්නැතිව වෙන එකක් හදන්නම බැරිලුද ඌට??:eek:

    මේකනේ අපි පරණ සින්දුවක් අහනකොට ඒක අපේ ස්ටයිල් එකට කරන්න ඕන කෙනෙක් ආසයි
    ඒක කරද්දී පරණ ගීතයට හානියක් කරලා නැත්තන් ඉතින් එච්චර ප්‍රශ්නයක් නෑනේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකනේ අපි පරණ සින්දුවක් අහනකොට ඒක අපේ ස්ටයිල් එකට කරන්න ඕන කෙනෙක් ආසයි
    ඒක කරද්දී පරණ ගීතයට හානියක් කරලා නැත්තන් ඉතින් එච්චර ප්‍රශ්නයක් නෑනේ
    ඉතින් මේක කාලනේ:eek:
    දැන් ස්ටයිල් එක අර මලගෙවල් වල අම්මල අඬන විදිහට කියන එකද?:P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ශිහාන් අයියා...................................................... :rofl: :rofl::rofl:
    පව් අප්පා විලිරුදාවෙන් අඩනවා වගේ :lol::lol:
    මුට අඩන්නත් බෑ වගේනේ :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Happa meka nikan p DIAL ekak kollekta sinduwak kiyanwa wagene kiyane...

    kollek niyama widiyata kellekta kiyana song eka tama oke original eka mara gut ekak tiyene ea song eke