ඔව් මචන්! දෙකෙන්ම වෙන වෙනම ලියුම් දෙකක් එවනවා!

මනීබුකර්ස් වලට වැඩ කරන දවස් 16ක් යනවාThanks machooo..
mata meka wikarayak wela thibune ban,,,ehenam awulak ne..
man mulin hitan hitiye microworkers eken witarai ewanne kiyala.
reply ekata rep machan +++.....ahhh..oya letters deka enna eka wage kalayak yanawada..sathi 3k witara.mokada man ada tama 2ma req. kale...
මනීබුකර්ස් වලට වැඩ කරන දවස් 16ක් යනවා
මයික්රෝවර්කස් වලට වැඩ කරන දවස් 14ක් යනවා
හැබැයි ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා! මට නම් මයික්රෝවර්කස් ලෙටර් එක දවස් 5න් ආවා. දැන් කල් යනවා වැඩි බන්.

macho yahoo answers karala URL eka enter karala code eka ganne giyaama hama daama mehem ekak kiyanawa...
ERROR | We can not detect a link to http://www.fivestardiscount.com/RevitaLash-Avanced-Eyelash-Conditioner-35-ML_p_85.html on http://in.answers.yahoo.com/question/index?qid=20120209134212AAaEH5h.
Double check that the link you have been asked to post is currently visible at http://in.answers.yahoo.com/question/index?qid=20120209134212AAaEH5h and is clickable.
ekata mokada karanne??
oya e dena link eka waradi wagee machan .

Enter karanne kiyapu link eka thamai damme macho

cheetuh නොවන yahoo answers job කරද්දි හැම තිස්සෙම logout වෙලා check කරලා මිසක් job එක submit කරන්න එපා. අපේ answer එක visible නැත්නම් employer ගෙවන්නේ නෑ නේ.

firefox නම් use කරන්නේ මේක දාගන්න. job එකක් එනකන් auto refresh වෙන්න හදාගන්න පුලුවන්.
https://addons.mozilla.org/en-US/fir.../check4change/
සිරිබිරිල්ලා;12076767 said:මේකෙන් තමා මගේ මයික්රෝවර්කස් එකවුන්ට් එකට බබා සෙට් උනේ! එක දිගටම රීෆ්රෙශ් වෙන කොට උන් හිතන්නෙ අපි බොට් එකක් යූස් කරනවා කියලා. මගේ එකවුන්ට් එක උන් ඩිලීට් කලා $41ක් එක්කම.

සිරිබිරිල්ලා;12076767 said:මේකෙන් තමා මගේ මයික්රෝවර්කස් එකවුන්ට් එකට බබා සෙට් උනේ! එක දිගටම රීෆ්රෙශ් වෙන කොට උන් හිතන්නෙ අපි බොට් එකක් යූස් කරනවා කියලා. මගේ එකවුන්ට් එක උන් ඩිලීට් කලා $41ක් එක්කම.

Macho thawa tikakalak iwasagena idapan,mamath ohoma hitiya,tikakalak yanawa mail eka enna adress eka hariyata gahuwa nm dawas 15wage enawa.machan...mama 1st time thursday withdraw kala.ehema kalet friday payment karanawa kiyala meke thibuna hinda..eth ban mage 1st withdraw eka un friday approve kalanam dan latter eka mail karala pin eka dana thana pennanna ona nada...
Eth ehema nene ban..e kiyanne un friday mage withdraw eka approve karala ne nada...
thama pennanne mehema....
Payments on hold - PIN will be mailed to you
PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
After that we will start sending payments to you. Is your Address correct?
Place a new withdrawal request
Withdrawal history
2012-02-09 07:56:31 Moneybookers PENDING Cancel & Refund $15.00
$100ක් වෙන කල් බන් හිටියේ..ඔව් ඉතින් මේක දාගෙන ඉදලා එහෙම වෙන්න පුලුවන්. ඒක ගැන මං වග කියන්නේ නෑ. හැබැයි මට නම් තාම මුකුත් උනේ නෑ.
මට තියන ප්රස්නේ උබ $41 ක් වෙනකන් withdraw නොකර හිටියේ ඇයි ද කියන එක ගැන තමා. මං නම් $20 ට වැඩි වෙනකොටම withdraw කරනවා. සමහරු හැම සතියෙම තියන ගාන withdraw කරනවා.
ඔව් ඉතින් මේක දාගෙන ඉදලා එහෙම වෙන්න පුලුවන්. ඒක ගැන මං වග කියන්නේ නෑ. හැබැයි මට නම් තාම මුකුත් උනේ නෑ.
මට තියන ප්රස්නේ උබ $41 ක් වෙනකන් withdraw නොකර හිටියේ ඇයි ද කියන එක ගැන තමා. මං නම් $20 ට වැඩි වෙනකොටම withdraw කරනවා. සමහරු හැම සතියෙම තියන ගාන withdraw කරනවා.
නමුත් F5 එකෙන් කරත් අපි කරන්නේ ඕකමනේ.