Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ඔව් මචන්! දෙකෙන්ම වෙන වෙනම ලියුම් දෙකක් එවනවා!

    Thanks machooo..:):)
    mata meka wikarayak wela thibune ban,,,ehenam awulak ne..
    man mulin hitan hitiye microworkers eken witarai ewanne kiyala.

    reply ekata rep machan +++.....ahhh..oya letters deka enna eka wage kalayak yanawada..sathi 3k witara.mokada man ada tama 2ma req. kale...
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    Thanks machooo..:):)
    mata meka wikarayak wela thibune ban,,,ehenam awulak ne..
    man mulin hitan hitiye microworkers eken witarai ewanne kiyala.

    reply ekata rep machan +++.....ahhh..oya letters deka enna eka wage kalayak yanawada..sathi 3k witara.mokada man ada tama 2ma req. kale...
    මනීබුකර්ස් වලට වැඩ කරන දවස් 16ක් යනවා
    මයික්‍රෝවර්කස් වලට වැඩ කරන දවස් 14ක් යනවා

    හැබැයි ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා! මට නම් මයික්‍රෝවර්කස් ලෙටර් එක දවස් 5න් ආවා. දැන් කල් යනවා වැඩි බන්.
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මනීබුකර්ස් වලට වැඩ කරන දවස් 16ක් යනවා
    මයික්‍රෝවර්කස් වලට වැඩ කරන දවස් 14ක් යනවා

    හැබැයි ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා! මට නම් මයික්‍රෝවර්කස් ලෙටර් එක දවස් 5න් ආවා. දැන් කල් යනවා වැඩි බන්.

    ehenam dan balan inna tama thiyenne...
    Thanks machooo...me gana kivvata....:)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    job එකක් එනකන් auto refresh වෙන්න හදාගන්න.

    මේ පොස්ට් එකේ සම්පුර්ණ අයිතිය waparc සතුයි. !! :)

    =======================

    firefox නම් use කරන්නේ මේක දාගන්න. job එකක් එනකන් auto refresh වෙන්න හදාගන්න පුලුවන්.

    https://addons.mozilla.org/en-US/fir.../check4change/

    මුලින් හරියට change වෙන text 1 select කරගන්න ඔනේ. මොකද මේක detect කරන්නේ web page එකේ text change එකක්. 0 jobs -> 1 jobs change එක තමා microworkers වල detect කරන්න වෙන්නේ.මේකේ මම highlight කරලා තියන text එක ජොබ් එකක් අවාම වෙනස් වෙනව නේ.

    Capture-7.png

    ඉටපස්සේ හයිලයිට් කරපු එකේ right click කරලා refresh time එක දෙන්න තියෙන්නේ.

    Capture1-1.png

    මේ විදියට සෙටින්ග්ස් හදාගන්න.

    Capture3-2.png

    මේකේ පෙන්නල තියන ඒවාට ටික් දාගත්තාම. නොටිෆයි කරලා ආයෙත් රෙෆ්‍රේශ් කරනවා. ඒ ටැබ් එක front view එකේ තියනකන් රෙෆ්‍රෙශ් වෙන්නේ නෑ. මේක නෑතුව තිබ්බොත් එකපාරක් නොටිෆයි කරාට පස්සේ ආයෙත් මුල ඉදන් ටෙක්ස්ට් එක select කරල සෙට් කරනකන් මේක වැඩ කරන්නේ නෑ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    macho yahoo answers karala URL eka enter karala code eka ganne giyaama hama daama mehem ekak kiyanawa...

    ERROR | We can not detect a link to http://www.fivestardiscount.com/RevitaLash-Avanced-Eyelash-Conditioner-35-ML_p_85.html on http://in.answers.yahoo.com/question/index?qid=20120209134212AAaEH5h.
    Double check that the link you have been asked to post is currently visible at http://in.answers.yahoo.com/question/index?qid=20120209134212AAaEH5h and is clickable.

    ekata mokada karanne??

    oya e dena link eka waradi wagee machan .
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ

    yahoo answer එකක් කරාට පස්සේ ඔය error එක එනවා නම් තමන්ගේ yahoo answers account එකෙන් logout වෙලා answer එක දිපු page එකට ගිහින් බලන්න අපි දිපු උත්තරේ පේන්වද කියලා. එහෙම පෙන්නේ නැත්නම් අපි resource box එකට දාපු link එක yahoo answers වලින් "spam" විදියට mark කරලා තියෙන්නේ. එතකොට අපේ එකවුන්ට් එකෙන් ගියාම උත්තරේ පෙනවා logout උනාම උත්තරේ පෙන්නේ නෑ.(තමන්ට හැර වෙන කාටවත් තමන් දාපු උත්තරේ පෙන්නේ නෑ.) මෙහෙම උනොත් ඒ job එක අතරලා දානවා හැර වෙන විකල්පයක් නෑ.
    cheetuh නොවන yahoo answers job කරද්දි හැම තිස්සෙම logout වෙලා check කරලා මිසක් job එක submit කරන්න එපා. අපේ answer එක visible නැත්නම් employer ගෙවන්නේ නෑ නේ.
     
  • Feb 12, 2012
    70
    7
    8
    firefox නම් use කරන්නේ මේක දාගන්න. job එකක් එනකන් auto refresh වෙන්න හදාගන්න පුලුවන්.

    https://addons.mozilla.org/en-US/fir.../check4change/

    මේකෙන් තමා මගේ මයික්‍රෝවර්කස් එකවුන්ට් එකට බබා සෙට් උනේ! එක දිගටම රීෆ්‍රෙශ් වෙන කොට උන් හිතන්නෙ අපි බොට් එකක් යූස් කරනවා කියලා. මගේ එකවුන්ට් එක උන් ඩිලීට් කලා $41ක් එක්කම.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    සිරිබිරිල්ලා;12076767 said:
    මේකෙන් තමා මගේ මයික්‍රෝවර්කස් එකවුන්ට් එකට බබා සෙට් උනේ! එක දිගටම රීෆ්‍රෙශ් වෙන කොට උන් හිතන්නෙ අපි බොට් එකක් යූස් කරනවා කියලා. මගේ එකවුන්ට් එක උන් ඩිලීට් කලා $41ක් එක්කම.

    ඔව් ඉතින් මේක දාගෙන ඉදලා එහෙම වෙන්න පුලුවන්. ඒක ගැන මං වග කියන්නේ නෑ. හැබැයි මට නම් තාම මුකුත් උනේ නෑ.

    මට තියන ප්‍රස්නේ උබ $41 ක් වෙනකන් withdraw නොකර හිටියේ ඇයි ද කියන එක ගැන තමා. මං නම් $20 ට වැඩි වෙනකොටම withdraw කරනවා. සමහරු හැම සතියෙම තියන ගාන withdraw කරනවා.
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    machan...mama 1st time thursday withdraw kala.ehema kalet friday payment karanawa kiyala meke thibuna hinda..eth ban mage 1st withdraw eka un friday approve kalanam dan latter eka mail karala pin eka dana thana pennanna ona nada...

    Eth ehema nene ban..e kiyanne un friday mage withdraw eka approve karala ne nada...

    thama pennanne mehema....:rolleyes:

    Payments on hold - PIN will be mailed to you
    PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
    Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
    After that we will start sending payments to you. Is your Address correct?

    Place a new withdrawal request

    Withdrawal history

    2012-02-09 07:56:31 Moneybookers PENDING Cancel & Refund $15.00

    machan ubata ehema unada ??::oo::-)(

    man use karanne http://www.elakiri.com/forum/showthread.php?t=1283346 meke thiyana eka..ekenuth matath wade hari yaida manda...:confused:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    machan...mama 1st time thursday withdraw kala.ehema kalet friday payment karanawa kiyala meke thibuna hinda..eth ban mage 1st withdraw eka un friday approve kalanam dan latter eka mail karala pin eka dana thana pennanna ona nada...

    Eth ehema nene ban..e kiyanne un friday mage withdraw eka approve karala ne nada...

    thama pennanne mehema....:rolleyes:

    Payments on hold - PIN will be mailed to you
    PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
    Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
    After that we will start sending payments to you. Is your Address correct?

    Place a new withdrawal request

    Withdrawal history

    2012-02-09 07:56:31 Moneybookers PENDING Cancel & Refund $15.00

    Macho thawa tikakalak iwasagena idapan,mamath ohoma hitiya,tikakalak yanawa mail eka enna adress eka hariyata gahuwa nm dawas 15wage enawa.
     
  • Feb 12, 2012
    70
    7
    8
    ඔව් ඉතින් මේක දාගෙන ඉදලා එහෙම වෙන්න පුලුවන්. ඒක ගැන මං වග කියන්නේ නෑ. හැබැයි මට නම් තාම මුකුත් උනේ නෑ.

    මට තියන ප්‍රස්නේ උබ $41 ක් වෙනකන් withdraw නොකර හිටියේ ඇයි ද කියන එක ගැන තමා. මං නම් $20 ට වැඩි වෙනකොටම withdraw කරනවා. සමහරු හැම සතියෙම තියන ගාන withdraw කරනවා.
    $100ක් වෙන කල් බන් හිටියේ..
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඔව් ඉතින් මේක දාගෙන ඉදලා එහෙම වෙන්න පුලුවන්. ඒක ගැන මං වග කියන්නේ නෑ. හැබැයි මට නම් තාම මුකුත් උනේ නෑ.

    මට තියන ප්‍රස්නේ උබ $41 ක් වෙනකන් withdraw නොකර හිටියේ ඇයි ද කියන එක ගැන තමා. මං නම් $20 ට වැඩි වෙනකොටම withdraw කරනවා. සමහරු හැම සතියෙම තියන ගාන withdraw කරනවා.

    මචන් මට කියන්න පුලුවන්ද මනිබුකස් එක හදන්න ඕනේ personal / business කියලා ? සමහර අය කියනවා නේ personal එකක් හදපුවම ලිමිට් එකක් තියෙනවලු සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මචන් මම දැන් හදාගන්න ඕනේ මනිබුකස් එකක්. මනිබුකස් එකේ ඕන කාලයක් සල්ලි තියන්න පුලුවන්ද? අපිට සල්ලි ගන්නකොට මේ සයිට් දෙකෙන්ක්ම කීය කීය කපාගන්නවද?
    ------------------------------------------------------------------------
    ඒ කියන්නේ මචන් අර රිෆ්‍රෙශ් කෙස් එක කරලා බබව හම්බෙයිද දන්නේ නැහැ .... නමුත් F5 එකෙන් කරත් අපි කරන්නේ ඕකමනේ.
     
    HackDushan

    Member
    Feb 12, 2012
    53
    3
    0
    Athema Kiyanawanam Oya post eka dapuu kena godak hoda kenk Ethhh Samahara ayya innwa okata ghin eka eka wada karnwa ehma karnnee nathu hamoma suhadwa Salii Hoyamu Neda