ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු
නඩත්තු වියදම්, පෙට්‍රෝල් මිල, එදිනෙදා පාවිච්චිය, මිල, අමතර කොටස් යන කාරනා බෑලුවහම අපිට ගන්න වෙන හොදම විසදුම ඉන්දියන් මෝටර් සයිකල්. මමත් පදින්නේ හොනට්ටුවක්. ජපනා එල. ඒත් පව්ලේ පාවිච්චියට, බබාට බේත් ගෙන්න යන්න, පාන් ගේන්න යන්න, වෑඩට යන්න හොනට්ටුවේ බෑනේ. මම ගාව පල්සර්200 එකකුත් තියෙනවා එක සෑරේ. ඉතින් මචන් මම උබලට කියන්න යන්නේ එක එක කොම්පෑනි කාරයන්ගේ ලනු කන්නේ නෑතුව කොහොමද ඉන්දියන් බයික් එකක් හොදින් පාවිච්චි කරන්නේ කියලා
උබලා දෑකලා ඈති සමහර උන්ගේ ඉන්දියන් බයික් පරන උනත් ගින්දර වගේ තියෙනවා. ඒත් සමහර උන්ගේ ඒවා ප්ලාස්ටික් කෑලි සුදු වෙලා පාට පිච්චිලා පෑකින් වලින් ඔයිල් පෙරාගෙන ලදරන් වෙලා තියෙනවා. ඈයි ඒ? මගේ පල්සර් 200 එකක් තියෙනවා U නොම්බරයක් දෑන් 30000ක් දුවලා. (මම හොනට්ටුව එදිනෙදා පාවිච්චි කරන්නෑ බන්. ඒක උනට ගත්තේ. පට්ට භාන්ඩේ නිසා ආසාවට.)තාම ගත්තා වගේමයි. කිසිම වෙනසක් අව්ලක් නෑ
දෑන් අපි වෑඩේට බහිමු. මේවා ජපන් වගේ නෙමෙයි මචන්. හොනට්ටුවක් මචන් කෑලනි ගගේ දාලා තිබ්බත් ගොඩට අරන් සුද්ද කරාම වෑඩ. ඒත් ඉන්දියන් ඒවා බබා වගේ තියා ගන්න ඔනේ. එහෙම කලොත් ජපන වගේම තමා
1.ගෙනාපු දවසෙම මල ජරා ඉන්දියන් ප්ලග් එක හෝ දෙක ගලෝලා විසිකරලා NGK ඔරිගිනල් ප්ලග් දෙකක් දාපන්. මේක තමයි 1
2.එක එකා කිව්වට එන්ජින් ඔයිල් වගේ පෝක් ඔයිල් මාරු කරන්න එපා. ඕවා කොම්පෑනි හම්බකර ගන්න ගහපු තුරුම්පු. පලවෙනි පාර පෝක් ඔයිල් මාරු කලාම 20000ක් වත් දුවපල්ලා
3.මඩ් ගාඩ් සිග්නල් ලයිට් වගේ කලු පාට ප්ලාස්ටික් කෑලි සුදු වෙනවා නේද? ඔකට බේතක් තියෙනවා. බයිසිකලේ හේදුවහම සතියකට සෑරයක් හොදට වේලලා 2T ඔයිල් රෙදි කෑල්ලකින් කලු පාට පේන්ට් එක නෑති ප්ලාස්ටික් වල ගාපන්
4. 99 වගේ වෑක්ස් එකක් පාවිච්චි කරපන් මුලු බයිසිකලේම පේන්ට් කෑලි වලට. බ්‍රේක් ඔඉල් හෑලුනත් ඊට පස්සේ අව්ලක් නෑ.
lankawenam thiyenne nil pata tin ekak
5.පුලුවන් තරම් එක එකාව පොසත් කරන්නේ නෑතුව බයික් එක ගෙදර හෝදපන්. hiප්‍රෙශර් ගෑහුවහම පේන්ට් එකට කෙලවෙනවා.. ආ ගන්නකොටත් පුලුවන් තරම් කලු පාට එකක් ගනිල්ලා. රතු පාර ඉන්දියන් බයික් පාට පිච්චෙනවා
6.වෑල්වො ලයිනුයි අරවයි මේවයි උබලට පුරුදු කරෝලා තියෙන්නේ කොම්පෑනි කාරයො උබලට වෑඩේ දෙන්න. ලංකා ඔයිල්ම දාපන්. ඒක තමයි හොදම. මම කියනවට එක පාරක් දාලා සද්දේ බලපල්ලා
7.හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගෑහුවත් පදින්නේ උබලමනේ. මම උන්බලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන් මාසෙටම ගහලා ටෑන්කියට එක පාරක් රුපියල් 10ක 2T ඔයිල් දාපන්- පල්සරයක් නම්. 100CC එකක් නම් තව අඩුවෙන් දාපන්
8.බයික් එක ගෙදර ගෑනි වගේ තනියෙන් පාවිච්චි කරපන්. ඉන්දියන් බයික් වේස ගෑනි වගේ සේරම පදින්න ගත්තොත් සොරි තමයි. හෑම වෙලේමතනියෙන් පාවිච්චි කරපන්. දුන්නොත් යාලුවයි බයික් එකයි දෙකම නෑතිවෙනවා, නොදුන්නොත් අඩුම ගානේ බයික් එකවත් ඉතුරු වෙනවා
9.මාසෙකට සෑරයක් උබලා සෑරට දුවන උන්නම් එයාර් ෆිල්ටරේ ගලෝලා භුමිතෙල් වලින් හෝදලා වේලලා 2t ඔයිල් "ටිකක්"( මෙන්න මෙතන ටිකක් කියලා වචනයක් තියෙනවා මචන්ලා ටිකක් කියන්නේ ටිකකට හොදි වල පාන් වගේ පොගවනවට නෙමේ ) පොගවලා ආපහු දාපල්ලා
10.මේ කියන්න යනදේට හුගක් එවුන් විරුද්ද වෙයි ඒත් මේ මගේ අද්දෑකිම. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කටලා සයිලන්සරේ ඈතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරපන්. සේරම කාබන් කෑඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න
11.ජීවිතෙට එකතෑන තියලා හයියෙන් රේස් කරන්න එපා. ඒ කිව්වේ නෝ ලෝඩ් රේස් කරන්න එපා
12.කොච්චර වෑස්සේ ගියත් කමක් නෑ.තද අව්වෙනම් දාන්න එපා. ඉන්දියන් බයික් වලට වෑස්සට වඩා තඩ අව්ව හානියක් කරනවා
13.ස්විම් ආම් බුශ් ගෙවුනහම එක එකාගේ ස්විම් ආම් බුශ් දාන්න එපා. ඔරිගිනල් ඒවත් මහ ජරාව. පට්ටලේකට ගිහින් පීවීසී වලින් ලියෝලා දාන්න
14.හෑම වෙලේම ඈක්සිලේටර් කේබල් එක බටර් වගේ තියාගන්න.
15.කවදාවත් මෑගින්ටෝ කියලා බෑට්ට්‍රිය සවුත්තු උනාම ඒක නොදා පාවිච්චි කරන්න එපා
16.ඔරිගිනල් හෙඩ් ලයිට් බල්බ් එකනම් පුච්චගන්න එපා දෙයියෝ, ඊට පස්සේ මොකක් දෑම්මත් ඉක්මනට පිච්ච්නවා. දානවනම් හෑලොනික්ස් එකක්ම දාන්න
යාලුවනේ තව තව මතක්වෙන ඒවා මම සෑරින් සෑරේ දාන්නම්.... තව විස්තර දන්න යාලුවෝ මටත් දෑනගන්න එක්ක කියන්න, මගේ වෑරදිත් හදන්න.. අඩේ බන් ඈගිලි වලට ඔයිල් දාන් ටයිප් කලේ හොදනම් රෙපක් දීපල්ලා බෑරිනම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා
මචන්ස්ලා මේක අවදානෙට ගනිල්ලා,,,, මගෙන් හෑමෝම 4stock වලට මේ 2T ඔයිල් දාන කතාව ගෑන අහනවා, උබලා මේක හරියට තේරුම් ගනිල්ලා. මම කිව්වේ ෆුල් ටෑන්ක් ගෑහුවහම රුපියල් 10ක දාපන් කියලා. ඒ කිව්වේ පෑට්ට්‍රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර දාපල්ලා කියලා. හරක් වගේ එකෙක්වත් හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා 2T දාන්නවත් යන්න එපා.........මල මගුලයි මුන් සේරම මේක වෑරදියට තේරුම් අරන්
අනේ අම්මෝ පුලුවන්නම් මාව විශ්වාස නෑත්නම් තව කෙනෙක්ගෙන් අහපන්.. නෑත්නම් නොදා හිටපල්ලා
ඈඩ්මිනුත් මගෙන් මේ ගෑන අහුවා. නෑත්නම් මුන් කීදෙනෙක් හෙට රුපියල් 100ක ගහලා 2T කෙලීද දන්නේ නෑ
මේ දෑන් ඒ පාර එක යාලුවෙක් අහනවා ජපන් ඒවටත් දාන්නද කියලා. මේක ඉන්දියන් බයික් ගෑන ත්‍රෙඩ් එකක් ජපන් බයික් වලට එහෙම උබලා ඔයිල් දානව එහෙම නෙමේ ඕන්. මේකේ ජපනා ගෑන කියල නෑ.තව පොඩ්ඩෙන් මුන් කෙල්ලටත් දාන්න තෑනක් බලලා 2T oil දානවා... අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්
එක එක අය මම කියපු දේවල් වල විවිද අඩුපාදු වෑරදි පෙන්වලා තිබුනා. mama ewa agaya karanawa. ඒත් මෙන්න මම මගේ දේවල් ප්‍රායෝගිකව ඔප්පු කලා, මේ මගේ පල්සර් 200 එක. ගත්ත දවසේ ඉදන් මම 2T පොගවපු රෙදි කෑල්ලකින් ප්ලාස්ටික් කොටස් පිහිනවා. බලපල්ලා මොකුත් වෙලා තියෙනවද කියලා? පෙට්‍රොල් ෆුල් ගහලා 2T චුට්ටකුත් හමදාම දෑම්මා. තාම දුවලා ඈවිත් නෑවව්ත්තුවහම කාබ් එකේ සිතල හින්දා එකෙන් වතුර බෑදිලා වෑටෙනවා. ටයර්නම් දෑම්මා. පෙට්‍රල් 43ක් ඈනේට වෑඩ. දෑන් අවෘදු4+ ක් පරනයි(මෙ පොටො එක ගන්නකොට ) (මෙක කලු මීටර් මොඩල් එක. පලවෙනි සෙට් එකේ බයික් එකක් )35000+දුවලා. පිලුවන්නම් එක දශමෙක අඩුපාඩුවක් කියපල්ලා.මම මේක පාවිච්චි කලේ මේ කියන ක්‍රමේට. ඒත් අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්

Last edited: