ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සිරාවටම මචෝ කොම්පැනි සර්විස් නම් හෙනම බොරුවක් ,
ජෙනුඉන් පාට්ස් එන්නේ ජෙනුඉන් පැකින් වලම විතරක් නෙමෙයි .
varroc ,suprajit ,lumax ,minda ,rolon ,pricol මේ පැකින් වල එන පාට්ස් 90%ක් ම ඔරිජිනල් .
සමහර වෙලාවට අපි බජාජ්/හීරෝ හොන්ඩා ජෙනුඉන් පැකට් 1 කැඩුවම ඇතුලේ තියෙන්නෙත් මම උඩින් දීලා තියෙන නමක්
 
jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpq.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවටම මචෝ කොම්පැනි සර්විස් නම් හෙනම බොරුවක් ,
    ජෙනුඉන් පාට්ස් එන්නේ ජෙනුඉන් පැකින් වලම විතරක් නෙමෙයි .
    varroc ,suprajit ,lumax ,minda ,rolon ,pricol මේ පැකින් වල එන පාට්ස් 90%ක් ම ඔරිජිනල් .
    සමහර වෙලාවට අපි බජාජ්/හීරෝ හොන්ඩා ජෙනුඉන් පැකට් 1 කැඩුවම ඇතුලේ තියෙන්නෙත් මම උඩින් දීලා තියෙන නමක්

    උබ දන්නවද ස්පොකට් එකේ රබර් කොට්ට සෙට් එක බජාජ් එකේ පල්සර් නම් 650යි ඩිස්කවරි නම් 450යි. එත් මේ දෙක 100 ට 100% සමානයි. කවර දෙකකට දාලා ගනන් දෙකක් ගහනවා. මේවයි තමයි උන් ලාබේ හොයන්නේ. එලියේ හොද කොට්ට සෙට් එකක් 150යි. බ්‍රේක් පෑඩ් උනත් මෙහෙමම තමා(meme ganan giya awrudde macho.lagadi danne na)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල මචන් පට්ට ත්‍රෙඩ් එක..මගෙත් තියෙනවා ඩිස්කවර් 100cc එකක්..තාම 5000 වගේ දුවල තියෙන්නේ..වැඩිය දුවන්නේ නෑ..ගෙදර තියෙන්නේ..දැන් අරන් අවුරුද්දයි මාස 4 ක් වගේ..පෙරේදා ඔයිල් මාරු කලා තුන් වෙනි පාරට..දවස් දෙකක් තුනක් නිකන් තියල ස්ටාර්ට් කලාම එක පාරම ස්ටාර්ට් වෙන්නේ නෑ නේ මචන්..ඇයි එහෙම වෙන්නේ..පෙට්‍රෝල් නම් ෆුල් ටෑන්ක් තමා තියන්නේ..:):)

    petrol arila wadida kiyalaa poddak balo ganin.
    anika ekathana nawaththala thiyenakota patrol karame wahala thiyapan
    machan tharaha wenna epa mehema kiwwata 100cc discover eka gananam mata echchara hoda pahadimak na
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rep

    machan ai petrol walata 2T mix karana ?

    ATC lankawe da ? dan kohada oya ?

    val karawenawata, plug karawela pichchenawata carb ekata me hamadetama oil "tikak" mix karana eka hodai. threewheel walata wagea ambanak danna epa. ehema hoda na.

    ATC lankawe neme macho. mata elakiriye hamba haeththagen podi awul wagayak thiyenawa eka nisa pvt details ahana epa, mama owunta bayakata neme. owun yatin gema dena jathiyak. monawa koraida kiyanna bane
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    රත්තරං;12076146 said:
    petrol arila wadida kiyalaa poddak balo ganin.
    anika ekathana nawaththala thiyenakota patrol karame wahala thiyapan
    machan tharaha wenna epa mehema kiwwata 100cc discover eka gananam mata echchara hoda pahadimak na

    matath ehema pahadimak na machan..speed ehema yanna ba..bike eka bara madi..bt ithin wadiya duwanne na ne..langata eheta meheta yanna thama use karanne..daily drive karanne na..petrol nam karanawa machan..awulak na..ok mama check karawannam..thanx machan..plug wala ehema awulak thiyenawada danne na neda..:rolleyes::rolleyes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12076177 said:
    wikarada somadasa aiye?? ekko mama kiyapu de therila na nathnam.......
    machan 125 walin ehata kiyala mokakda kiwwe?
    ehema seen ekak na??
    uba kiyanne 2 stoke bike ganada?

    2t chuttak danna kiwwe patrol tankiyata. engine ekata neme machan
    ah man dekke engine ekata wage:baffled: sorry wenna ona;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    matath ehema pahadimak na machan..speed ehema yanna ba..bike eka bara madi..bt ithin wadiya duwanne na ne..langata eheta meheta yanna thama use karanne..daily drive karanne na..petrol nam karanawa machan..awulak na..ok mama check karawannam..thanx machan..plug wala ehema awulak thiyenawada danne na neda..:rolleyes::rolleyes:

    plug dekath poddak balapan. plugeke gap eka kiyath patiyak withara gap ekak thiyapan
    oya autochoke magul wala oya lede enawa. autochoke awla ban
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    රත්තරං;12076242 said:
    plug dekath poddak balapan. plugeke gap eka kiyath patiyak withara gap ekak thiyapan
    oya autochoke magul wala oya lede enawa. autochoke awla ban

    ela ela..mama balannam machan..thanx umbe info walata....:D:D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    rep ++ මචන් :D:D

    මචන් මට normal use එකට හොද bike models 3ක් විතර කියන්නකො..

    price එක අවුලක් නෑ.. අලුතින් එකක් ගන්න ඉන්නේ
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rep ++ මචන් :D:D

    මචන් මට normal use එකට හොද bike models 3ක් විතර කියන්නකො..

    price එක අවුලක් නෑ.. අලුතින් එකක් ගන්න ඉන්නේ
    :yes:

    gannawanam bajaj ma ganin. aluth model gananam mage kisima pahadimak na. autochoke battry model matanam awla. aluth discover set ekama jarawa. pulsar 150,180,200,220s wage ekak ganin. awiwadayenma pulsar eka hodayi. 180 hari aluth 220ya- 200muna thiyena 220 yath hodayi. ct100 eka eda idalama hodayi. pawichchi karapuwa gannawanam mama me tred eke list ekak dala athi. ewain ekak ganin
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    rep ++ මචන් :D:D

    මචන් මට normal use එකට හොද bike models 3ක් විතර කියන්නකො..

    price එක අවුලක් නෑ.. අලුතින් එකක් ගන්න ඉන්නේ
    :yes:
    same poblam
    pulser 220 aluth eka kohamad?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rep ++ මචන් :D:D

    මචන් මට normal use එකට හොද bike models 3ක් විතර කියන්නකො..

    price එක අවුලක් නෑ.. අලුතින් එකක් ගන්න ඉන්නේ
    :yes:
    pawichi karapuwanam discover 125 , 135 supiri. caliber 115 , pulsar seerama wage hodayi(135 eka ara). XCD pulsar135 avenger wind malata ganna epa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රත්තරං;12076469 said:
    gannawanam bajaj ma ganin. aluth model gananam mage kisima pahadimak na. autochoke battry model matanam awla. aluth discover set ekama jarawa. pulsar 150,180,200,220s wage ekak ganin. awiwadayenma pulsar eka hodayi. 180 hari aluth 220ya- 200muna thiyena 220 yath hodayi. ct100 eka eda idalama hodayi. pawichchi karapuwa gannawanam mama me tred eke list ekak dala athi. ewain ekak ganin

    machan Pulsar 135 aluthen ena bike eka kohomade ? eka awla de ?

    normal use karanna.