ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

randext86

Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    සිරා ත්‍රෙඩ් එක මචං.
    මට පොඩි සීන් එකක් කියපන්. මමත් බයික් එකක් ගන්න ඉන්නේ ළඟදීම. අයිඩියා එක තියෙන්නේ Hero Honda (CBZ/Hunk) හෝ Pulsar එකක් ගන්න. මොකක්ද මචං හොඳ?? Hero Hondaද? නැත්තං Bajajද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    රත්තරං;12076490 said:
    pawichi karapuwanam discover 125 , 135 supiri. caliber 115 , pulsar seerama wage hodayi(135 eka ara). XCD pulsar135 avenger wind malata ganna epa

    macha palsar 135, XCD hari natthe ai ? monawa de a bike wala case ?? :confused::confused:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    රත්තරං;12076593 said:
    MONAWADA E BIKE WALA HODAKATA THIYENNE??????


    MALA JARAAWA. HAMA ATHINMA ANTHIMAYI.....ITA WADA HODAYI HODA IDAM NADUWAK THIYENA THANAKIN IDAM KALLAK GANIN KOLLA

    හුටා .....!!!:angry::angry::angry: මොකක්ද Pulsar 135 එකේ කේස් එක?? Hero Honda (CBZ/Hunk) ද හොඳ ?? නැත්තං Bajajද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිරා ත්‍රෙඩ් එක මචං.
    මට පොඩි සීන් එකක් කියපන්. මමත් බයික් එකක් ගන්න ඉන්නේ ළඟදීම. අයිඩියා එක තියෙන්නේ Hero Honda (CBZ/Hunk) හෝ Pulsar එකක් ගන්න. මොකක්ද මචං හොඳ?? Hero Hondaද? නැත්තං Bajajද?

    bajaj pulsar 180 ho aluth muna 220 ganin. hunk eketh waradak na. hunk eka cbz ekata wada second hand marcket. uba agapatha loku ekek nam hunk ekak ganna epa kathayi.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම නම් ඉන්දියන් පාවිච්චියක් නෑ ඒත් මචන් කියපු දේවල් වලට රෙප් හතර්ක් දුන්නා
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    7.හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගෑහුවත් පදින්නේ උබලමනේ. මම උන්බලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන් මාසෙටම ගහලා ටෑන්කියට රුපියල් 20ක 2T ඔයිල් දාපන්- පල්සරයක් නම්. 100CC එකක් නම් රුපියල් 10ක දාපන්
    [/SIZE][/QUOTE]

    meka hoda deyak da bn pahadili karapnko e ai kiyala
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    052b82a5ad2d0463_brand-helmet-1.jpg
    අනේ අම්මෝ මචන් බයික් එක නිකන් හම්බ උනත් කමක් නෑ අඩුම ගානේ 10000ක් වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනින්.... අද මෙතන උබලට බයික් ගෑන දේශනා කොරන්න මේ රත්තරං පනපිටින් ඉන්නේ හොද හෙල්මට් එකක් හින්දා. හොදට හොයලා හොද බ්‍රෑන්ඩ් එකක හෙල්මට් එකක් ගනින්. කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් හෙල්මට් එක දාගෙන පලයල්ලා.............කවදාවත් අඩුවට ලාභ හෙල්මට් ගන්න එපා. ලීසින් එකක් දාලා හරි හොද හෙල්මට් එකක් ගනින්..full face නම් හුගාක් හොදයි (. මගේ එක ජපන් ඉන්න යාලුවෙක් දුන්නේ )
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මගෙ තියෙන්නෙ Hero Honda-Passion එකක්.නම්බර් එක JY-29**.දැන් 59000km පැදලා.තාම බබා වගේ.කියන්න තරම් කිසිම අව්ලක් නෑ.තාම ඔරිජිනල් චේන් ස්පොකට්.

    මචන් ප්ලග් එකත් තාම මාරු කරලා නෑ.ඔරිජිනල් එන ප්ලග් මාරු කරන්නම ඕනෙද?