සිරා ත්‍රෙඩ් එක මචං.
මට පොඩි සීන් එකක් කියපන්. මමත් බයික් එකක් ගන්න ඉන්නේ ළඟදීම. අයිඩියා එක තියෙන්නේ Hero Honda (CBZ/Hunk) හෝ Pulsar එකක් ගන්න. මොකක්ද මචං හොඳ?? Hero Hondaද? නැත්තං Bajajද?