මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අන්න ගිහාන් බොරු ගහන්න එපා
    කියපන් කො සීන් එකක් දෙකක්
    එක පාරක් දුම්රිය පොළ ඉස්සරහ පාසල එක්ක මරාගත්ත නේද

    මම එහෙම ළමෙයෙක්ද..??
    ඒ කාලේ හොඳ දීප්තිමත් සිසුවෙක්..
    අපේ ඉක්කෝලේ මැඩම්ලගෙන් මගේ Surname එක කියලා අහපංකෝ..
    සතියක් කියයි වරුණාව..

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එහෙම වුනාද දන්නේ නෑ..

    :P:P:P

    මම එහෙම ළමෙයෙක්ද..??
    ඒ කාලේ හොඳ දීප්තිමත් සිසුවෙක්..
    අපේ ඉක්කෝලේ මැඩම්ලගෙන් මගේ Surname එක කියලා අහපංකෝ..
    සතියක් කියයි වරුණාව..

    :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම එහෙම ළමෙයෙක්ද..??
    ඒ කාලේ හොඳ දීප්තිමත් සිසුවෙක්..
    අපේ ඉක්කෝලේ මැඩම්ලගෙන් මගේ Surname එක කියලා අහපංකෝ..
    සතියක් කියයි වරුණාව..

    Ube Surname Eka Mama Danne Ne Ne Ban:sorry::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයදේවලුත් එක්ක තව දේවල් කරලා තියෙනවා මචෝ.. පට්ට ත්‍රෙඩ් එක නැගලා යයි වගේ..:yes::yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඊයේ රෑ තිස්සේ කොටලා කොටලා අද එකෙක්වත් නැද්ද කොහේද මේ පැත්තේ :rolleyes::rolleyes::
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩේ.... ඔය කියන ගොඩක් ඒවා කරලා තියනවා...... උඹටත් මතක් වෙන දේවල්......
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    තාප්පෙන් පැනිම.

    සික්කාව සත පහකට ගනන් නොගෙන හිතුමතෙට ගෙට්‍ටුවෙන් එලියට යාම

    පන්තියෙදි හොරෙන් කැම කැම.

    නාන කමරයෙදි සින්දු කිම

    සල්ලි නොදි බස් එකෙ යාම

    යලුවො බෙදා ගත්තද කියලනම් හරි මතකයක් නෙ හෙතුව මම බෙදන වැඩවලට නැ එකයි.

    දැන් නම් කරන්නෙ නැ මෙවා
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඉස්කෝලෙට මෙවුවා ගෙනිහින් තියෙන්නේ කවුද ? ? :cool::cool::cool:

    122p817gun&mag.jpg

    මට මතකයි අපේ කාලේ ඔවුවා වසංගතයක් වගේ පැතිරිලා ගියා. ඉස්කෝලේ කොල්ලෝ නිකන් අස්සයෝ නැති cow boysලා වගෙයි :lol::lol::lol:. කලිසම් අස්සේ, බෑග් අස්සේ, කෑම පෙට්ටි අස්සේ පිස්තොලයි, එවුවාට දාන බුලටුයි පිරිලා. Prefectsලාටත් ඉතින් හෙනම වාසියි, ඇයි පොඩි එවුන්ගෙන් උස්සන සේරම උන්ම රාජ සන්තක කරගන්නවානේ. :yes::yes::yes:
     
    :):):):)