![]()
![]()
![]()
![]()
ඒ බලං යද්දි උඹයි Gihan කාරයයි කිව්ව අවලම් වැඩ ඔක්කොටම මාත් බොක්කෙන්ම සම්බන්දයි නේ...
![]()
![]()
![]()
![]()
![]()
එකතුවෙලානේ කොලේ..
![]()
![]()
![]()
![]()
ඒ බලං යද්දි උඹයි Gihan කාරයයි කිව්ව අවලම් වැඩ ඔක්කොටම මාත් බොක්කෙන්ම සම්බන්දයි නේ...
![]()
![]()
![]()
![]()
![]()
මමත් නෑ..

මෙන්න මට එකෙක් - Rep දීලෝ.......
මෙව්වා කරලා තියෙන්නේ... 02-12-2012 05:08 PM ane ammata hukapan ponnayaaaaa
යකෝ මම මෙතන ඉන්න එවුන්ට නරක දෙයක් කියපන් කිවුවාද
![]()

අන්න ගිහාන් බොරු ගහන්න එපා
ඔව්.....ඔව්....
උඹ ගියේ නෑ!!!
වලි උඹව හොයාගෙන ආවා!!!!!
අන්න ගිහාන් බොරු ගහන්න එපා
කියපන් කො සීන් එකක් දෙකක්
එක පාරක් දුම්.රිය පොළ ඉස්සරහ පාසල එක්ක මරාගත්ත නේද
අනෙ අම්මියෝ.. ඕවට වඩා තවත් සෑහෙන්න දේවල් කරලතියනව..

tita ayinkaranna beri una
පිස්සු ද???
ගිහාන් එහෙම වැඩ වලට ගිහින් නෑ!!!
ආ....ඒක නෙමේ...
මොකද්ද බං "දුම්.රිය පොළ" කියන්නෙ???
ekaitita ayinkaranna beri una
unicode wala eka digata station kiyala kotanna beekai

e kale kiyanne himeeta patangaththnam 8 wasare ithara, me panthiye podi adi pudi api gahuwe 10, 11 panthiwala, A/L kale, e wage kalayak ai enne neමගේ අම්මෝ උඹල ඒ කාලේ ඉදන්ම අමධ්යපද![]()
දෙයියනේ කියල මමනම් හියේ මිශ්ර පාසලකට....
හෑබෑයි කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ.. ඔක්කෝම එක බඩවෑල කඩාගෙන ආපු සහෝදර සහෝදරියො වගේ.. එකෙක් කරපු කුපාඩි වෑඩක් පාවා නොදී මිලු පන්තියම දඩුවම් විදපු දවස්නම් අනනතයි..
ඒවගේම තමා වලි ලොකු පන්තියක එකෙක් අපේ පන්තියෙක් කෙල්ලෙක් බෑ කියන එක අහන්නෙ නෑතුව ඒකිට වද දුන්නෝත් ඉතින් සොරිම තමා.. ඉස්පිරිතාලෙ පවා ඉදල තියනව බන්..
අපි කරපු ලොකුම පවු වෑඩේ තමා ඉකෝන් මිස්ගෙ පොත පුච්චා දෑමීම.. ඒයාට ඒපොත නෑතුව උගන්වන්න බෑ... කියන මගුලක් තේරෙන්නෙත් නෑ ඉත්න් මම සහ අපේ පිරිස මහා මෙහෙයුමක් දියත් කොට මිස්ගේ පොත උස්සා පුච්චා දමන ලදී. ඊට පසුව මිස්ගේ තත්වය අති ශෝචනීය විය..
මගෙ හොදම බොකකට 80% නෑති නිසා උ/පෙ කරන්න බෑරිබව ඉවෙන් වගේ හදුනා ගත් අප සෑම අවුරුදු දේකේම රෙජිස්ටර් හොරකම් කලා.. තාමත් මම ගාව ඒදෙක සුරෑකිව තියන්ව මතක සටහනක් විදිහට්
patta dial ne ubalaදෙයියනේ කියල මමනම් හියේ මිශ්ර පාසලකට....

ඔවලින් ගොඩක් ඒවා කරලා තියෙනවා.තව සර්ලගේ කාර් වල රෝද වල හුලන් ඇරලත් තියෙනවා.