ඔව්.....ඔව්....
උඹ ගියේ නෑ!!!
වලි උඹව හොයාගෙන ආවා!!!!!
එහෙම වුනාද දන්නේ නෑ..
ඔව්.....ඔව්....
උඹ ගියේ නෑ!!!
වලි උඹව හොයාගෙන ආවා!!!!!
අන්න ගිහාන් බොරු ගහන්න එපා
කියපන් කො සීන් එකක් දෙකක්
එක පාරක් දුම්රිය පොළ ඉස්සරහ පාසල එක්ක මරාගත්ත නේද
එහෙම වුනාද දන්නේ නෑ..



මම එහෙම ළමෙයෙක්ද..??
ඒ කාලේ හොඳ දීප්තිමත් සිසුවෙක්..
අපේ ඉක්කෝලේ මැඩම්ලගෙන් මගේ Surname එක කියලා අහපංකෝ..
සතියක් කියයි වරුණාව..







Ube Surname Eka Mama Danne Ne Ne Banමම එහෙම ළමෙයෙක්ද..??
ඒ කාලේ හොඳ දීප්තිමත් සිසුවෙක්..
අපේ ඉක්කෝලේ මැඩම්ලගෙන් මගේ Surname එක කියලා අහපංකෝ..
සතියක් කියයි වරුණාව..



ayet ahala mcn...ඕව කරලා නැත්නම් ඉතින් ලංකාවේ ඉඳල වෙඩක් නැ
බොරු කියන්න ඕන නෑ...
මම තාම වලි වලට ගිහින් නෑ!!!!
මමත් නෑ..

මට Lectures යකුනේ..
මම යනෝ..
ආයෙත් රෑ 8ට විතර තමයි..

ඔන්න මං ගිහිල්ලත් නෑ...
GIhan එක පාරක් වලියකට යන්න හදද්දි මමයි නැවැත්තුවේ...
![]()
![]()
![]()
![]()












. කලිසම් අස්සේ, බෑග් අස්සේ, කෑම පෙට්ටි අස්සේ පිස්තොලයි, එවුවාට දාන බුලටුයි පිරිලා. Prefectsලාටත් ඉතින් හෙනම වාසියි, ඇයි පොඩි එවුන්ගෙන් උස්සන සේරම උන්ම රාජ සන්තක කරගන්නවානේ. 


ඉස්කෝලෙට මෙවුවා ගෙනිහින් තියෙන්නේ කවුද ? ?
![]()
මට මතකයි අපේ කාලේ ඔවුවා වසංගතයක් වගේ පැතිරිලා ගියා. ඉස්කෝලේ කොල්ලෝ නිකන් අස්සයෝ නැති cow boysලා වගෙයි. කලිසම් අස්සේ, බෑග් අස්සේ, කෑම පෙට්ටි අස්සේ පිස්තොලයි, එවුවාට දාන බුලටුයි පිරිලා. Prefectsලාටත් ඉතින් හෙනම වාසියි, ඇයි පොඩි එවුන්ගෙන් උස්සන සේරම උන්ම රාජ සන්තක කරගන්නවානේ.
![]()



