මිනිස්සුන්ට අනවශ ගමන් යන්න එපයිලු.සාධාරණව සිතන්න ..
මෙහෙම ඩීසල් මිල වැඩි වුනාම අපිට දවසට 2500 විතර පාඩු වෙනවා .
බස් වර්ජන කර කියල අපිට බැනල වැඩක් නෑ... ආණ්ඩුව රජයේ වියදම් අඩු කරන්න ඕනේ ....
එකසිය ගානක් ඇමතිලට කන්ඩ දුන්නම කොහමත් මිල වැඩි කරන්න වෙනවා තමා...
දැන් ඉතින් HIGH WAY ටික කපාගෙන කාපල්ලා....
_බස් හිමියෙක්_


)





