බස්_

geforcelk

Member
Dec 18, 2011
408
55
0
සාධාරණව සිතන්න ..
මෙහෙම ඩීසල් මිල වැඩි වුනාම අපිට දවසට 2500 විතර පාඩු වෙනවා .
බස් වර්ජන කර කියල අපිට බැනල වැඩක් නෑ... ආණ්ඩුව රජයේ වියදම් අඩු කරන්න ඕනේ ....
එකසිය ගානක් ඇමතිලට කන්ඩ දුන්නම කොහමත් මිල වැඩි කරන්න වෙනවා තමා...
දැන් ඉතින් HIGH WAY ටික කපාගෙන කාපල්ලා....

_බස් හිමියෙක්_​
මිනිස්සුන්ට අනවශ ගමන් යන්න එපයිලු. :oo:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ළමයා සන්සුන් වන්න
මොකක් බස් බස් ආයේ ඕකෙම යන්න ඕනද ?
ළමයාගේ මොකක් හරි වෙහිකල් එකක වැඩට යන්න
ආසියාවේ අශ්චර්යට යන ගමනේදී ඔහොම පොඩි පොඩි සුපින් ගැටළු පැන නගිනවා
කෝ අපිට එහෙම ප්‍රස්නයක් නැහැනේ

ගොන් කරත්තෙක ගියානං හරි
දේශීය සංස්කෘතියත් රුකෙනවානෙ:rolleyes:
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සාධාරණව සිතන්න ..
    මෙහෙම ඩීසල් මිල වැඩි වුනාම අපිට දවසට 2500 විතර පාඩු වෙනවා .
    බස් වර්ජන කර කියල අපිට බැනල වැඩක් නෑ... ආණ්ඩුව රජයේ වියදම් අඩු කරන්න ඕනේ ....
    එකසිය ගානක් ඇමතිලට කන්ඩ දුන්නම කොහමත් මිල වැඩි කරන්න වෙනවා තමා...
    දැන් ඉතින් HIGH WAY ටික කපාගෙන කාපල්ලා....

    _බස් හිමියෙක්_​

    itin bus eka wikunala paw nodi hitapan
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මන්නාරම් වල තෙල් තිබ්බ නම් අද තෙල් නිකම් දෙයි නේද ෂෙඩ් වලින්?:rolleyes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අද උදේ 6.30 සිට අභිමානවත් කොළඹ ජනතාව ආශ්චර්ය කරා යන ගමනට පෙරමුන ගන්න වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දැඩි උනන්දුවකින් හෙන පෝලිමක ඉන්නා සැටි දුටුවෙමි........!!!! :))
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩට යන්න එපා උඹලට අරලිය ගහ මන්දිරෙන් කන්න බොන්න දෙයි :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කො මේ අණ්ඩුවේ කුණු හොදන කසල සොදක බල්ලෝ, ඉජුක් ඉජුක්,
    එකෙක්වත් පේන්න නැහැනේ, සිංගප්පූරුවත් ගියාද දන්නේ නැහැ.


    2w4jhx5.jpg
    ere, suni ඔයාල කොහේද ?

    මහින්ද රාජපක්ෂ බලයට එනකොට කිවේ ලෝක වෙලදපොලේ තෙල් මිල ඉහල යනකොට අපේ තෙල් මිල ඉහල යවනවානම් රජයෙන් ඇති වැඩේ මොකක්ද කියල..
    අපිටත් අහන්න තියෙන්නේ රජයෙන් ඇති වැඩේ මොකක්දෝ???
    :angry::angry::angry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    හෙහ්
    උබ ගොනෙක් කියල ඔක්කෝටම තේරෙනව...
    රෙදි නැතුව කඩේ යන්නෙ නැතුව හිටපන්..:lol::lol::lol
    :

    Bus karayo tama mola karago..
    Ubalage ara bus sangame sabapathiya dakkama terenawa ubalage tathwe..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්ද රාජපක්ෂ බලයට එනකොට කිවේ ලෝක වෙලදපොලේ තෙල් මිල ඉහල යනකොට අපේ තෙල් මිල ඉහල යවනවානම් රජයෙන් ඇති වැඩේ මොකක්ද කියල..
    අපිටත් අහන්න තියෙන්නේ රජයෙන් ඇති වැඩේ මොකක්දෝ???
    :angry::angry::angry:

    හා හා එහෙම කියන්න එපා මේක අසීයාවේ ආශ්චර්යමත් රට බව උබට අමතක උනාද ?
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    :angry::angry: කවුද යකෝ මෙතන ත්‍රෙඩ් දාලා බස් වලට බනින එකා........!! :frown::frown:

    මමත් අද ගෙදර.... බසුත් ගෙදර..... යකෝ මෙහෙම ඩීසල් ගහන් දුවනවට වඩා හොදයි ගෙදර තියෙනවා..... ඉස්සර නම් හිතේ තිබුනා මේ බස් කෙරුවාව පැත්තකට දාලා, බස් විකුනලා සල්ලි ටික පොතේ දාලා තියන්න...... දැන් ඒකත් බෑ.... මහින්ද මාමි, පොලී අනුපාත වලටත් ගේම දුන්නානේ...... :angry::angry:

    ape ekath ada gedara! ude gihin apahu awa! :P:rofl:
     
    Baninne nathwa hohomada.. kalakanni.
    minissun gen salli aran kata karana hati balapanko..
    Anika un pare drive karana hati balapan ko..

    Hena gahanna one okunta:angry::angry:


    salli ganne nathuwa nikan aran yanna ba ne ban..
    degree gahapu un kondostarakam kalanam uba kiyana widihata katha nokarayi..
    eth ithin uba dannawane thathwe..
    anika ehema katha nokarath ba ban samara unta..
    un bus wala yanne unge wahaneka yanawa wage..

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කව්රු කව්රුත් දැන් පරණ ගොන් කරත්ත, අශ්ව කරත්ත, පුෂ් බයිසිකල් වලට මාරු වුනොත් හොඳයි වගේ. මමත් දැන් උදේ පාන්දරින්ම මගේ පරණ පුෂ් බයිසිකලෙන් තමයි වැඩට ආවේ. එක එකාගේ ආඩම්බර බලන්නේ නැතුව.
     
    ළමයා සන්සුන් වන්න
    මොකක් බස් බස් ආයේ ඕකෙම යන්න ඕනද ?
    ළමයාගේ මොකක් හරි වෙහිකල් එකක වැඩට යන්න
    ආසියාවේ අශ්චර්යට යන ගමනේදී ඔහොම පොඩි පොඩි සුපින් ගැටළු පැන නගිනවා
    කෝ අපිට එහෙම ප්‍රස්නයක් නැහැනේ

    sira kathawa.. :lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    හුටා එච්චර වැඩි උනාද බං ... අම්මට හුඩු.. එහෙනං අපිත් ස්ටක් කරනවා...

    නෑ බං මුංට සහනයක් දීලා තියෙද්දී තවමොනවද ?:angry: මුං මේ චූන්එකට දෙන වැඩක්ද කොහෙද?:lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කව්රු කව්රුත් දැන් පරණ ගොන් කරත්ත, අශ්ව කරත්ත, පුෂ් බයිසිකල් වලට මාරු වුනොත් හොඳයි වගේ. මමත් දැන් උදේ පාන්දරින්ම මගේ පරණ පුෂ් බයිසිකලෙන් තමයි වැඩට ආවේ. එක එකාගේ ආඩම්බර බලන්නේ නැතුව.

    mervin silvata kiyanna gon karaththe thallu karanna:rolleyes: