මචන් අලුතින් ප්ලග් දැම්මට කමක් නැහැ .පරණ ප්ලග් 1 විසි කරන්න නම් එපා. සමහර බයික් වලට මොන තරම් ඔරිජිනල් ප්ලග් දැම්මත් ආපු එක තරම් හොදට දුවන්න බැහැ.රත්තරං;12077287 said:60000km padalane ban. puluwannam plug ekak daganin. kokatath hodayi
මචන් අලුතින් ප්ලග් දැම්මට කමක් නැහැ .පරණ ප්ලග් 1 විසි කරන්න නම් එපා. සමහර බයික් වලට මොන තරම් ඔරිජිනල් ප්ලග් දැම්මත් ආපු එක තරම් හොදට දුවන්න බැහැ.
ටික දවසක් යනකොට කහින්න ගන්නවා. එහින්දා පරණ ප්ලග් 1 කොහේ හරි අස්සක රෙඩිපිට තියපන්
එල මචන් පට්ට ත්‍රෙඩ් එක..මගෙත් තියෙනවා ඩිස්කවර් 100cc එකක්..තාම 5000 වගේ දුවල තියෙන්නේ..වැඩිය දුවන්නේ නෑ..ගෙදර තියෙන්නේ..දැන් අරන් අවුරුද්දයි මාස 4 ක් වගේ..පෙරේදා ඔයිල් මාරු කලා තුන් වෙනි පාරට..දවස් දෙකක් තුනක් නිකන් තියල ස්ටාර්ට් කලාම එක පාරම ස්ටාර්ට් වෙන්නේ නෑ නේ මචන්..ඇයි එහෙම වෙන්නේ..පෙට්‍රෝල් නම් ෆුල් ටෑන්ක් තමා තියන්නේ..![]()


ube ekata engine ekak aluthen thiyannama wenawa![]()












මචන්,
ඔය හීරෝ හොන්ඩ අලුත් බයික් dawn (head light 1 ලොකු ),dulux ,passion pro ,nxg ,පදින එවුන් මතක තියා ගන්න CDI unit 1 පරෙස්සම් කරගන්න .
වතුර ගිහින් කෙල උනොතින් සොරිම තමයි ,ඔරිජිනල් CDI unit 1 Rs7000 ටත් වැඩියි.ලෝකල් ඇත්තෙත් නැහැ. අලුත් බයික් එකකින් මාරු කරලා වොරන්ටි ගන්නත් බැහැ .
බයික් එකේ chassy නොම්මරේට CDI නොම්මරයක් එනවලු.(මම අහල තියෙන විදියට ).
machan . yamaha gladiator 125 eka gena ube adahasa kiyapanko? dan 2.5years wenawa aran. 22000km diwwa. thama 55k withara weda. no any problem. ube post eka ela machan. thanks wewa![]()
. habayi parts ganan
. secondhand market eka adui 
රත්තරං;12083066 said:danna tharamin awlak na. habayi parts ganan
. secondhand market eka adui
![]()
මචන් අලුතින් ප්ලග් දැම්මට කමක් නැහැ .පරණ ප්ලග් 1 විසි කරන්න නම් එපා. සමහර බයික් වලට මොන තරම් ඔරිජිනල් ප්ලග් දැම්මත් ආපු එක තරම් හොදට දුවන්න බැහැ.
ටික දවසක් යනකොට කහින්න ගන්නවා. එහින්දා පරණ ප්ලග් 1 කොහේ හරි අස්සක රෙඩිපිට තියපන්
පට්ට කතාව
සොරි මචන්,රත්තරං;12082982 said:
බොහොම වෑදගත් කරුනක්. ඒත් යමක් නිවෑරදි වෙන්න ඔනේ
මචන් ලෝකල් එහෙමත් නෑත්නම් local කියන්නේ "තමන්ගේ රටේ, ස්වදේශිය" කියන එක. හෑමෝම ඔය වචනේ වෑරදියට පාවිච්චි කරන්නේ. ඒක අපේ රටට කරන අගව්රවයක්. අපි පුලුවන් තරම් ලෝකල් දේවල්ම ගන්න ඔනේ. ලංකාවේ මම දන්න තරමින් ස්වල්පයක් ඈරුනහම ලෝකල් අමතර කොටස් නෑ. උබ අදස් කලේ බාල, නෑත්නම් අඩු මුදලට ගන්න නෑ කියන එක නෙද?
macho . uz number eke. kiyakata denna puluwan weida kiyapanko. gaththa wagema tiyenawa. gaththe 152000ta.