තෙල්

Emios

Well-known member
  • Dec 10, 2009
    74,819
    67,048
    113
    2007-189P-petrol-price-rise.jpg
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මෙතෙක්‌ ඉන්ධන ලබා දීමේදී භූමිතෙල් ලීටරයක්‌ සඳහා රුපියල් 45 ක්‌ සහ ඩීසල් ලීටරයක්‌ සඳහා රුපියල් 25 ක පාඩුවක්‌ සංස්‌ථාව දැරූ බවද කී හෙතෙම පෙට්‍රල් ලීටරයකින් සංස්‌ථාව රුපියල් හතක ලාබයක්‌ ලැබූ බවද කීය.

    මෙම මිල ගණන් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සංස්‌ථාව පාඩු ලැබූ බවද කී එම ප්‍රකාශකයා නව මිල සංශෝධනය තුළින් වුව සංස්‌ථාවට ලාභයක්‌ හිමි නොවන බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    p.ka thama...:P
    ඕකුන් කවදාවත් ලාබයක් ලබන්නේ නැද්ද බන්?
    කොච්චර වැඩි කරත් පඩුයිනේ උන්ට
    :oo:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පුක උඩ දාගෙන චන්දෙ දුන්න එවුන්ට හොඳ වැඩේ..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දහ අතේ ණය වෙලා ලීසිං දාල ආසාවට කාර් එකක් වෑන් එකක් ගන්න අසරණ මිනිහ ඕකට ඇතුල් වෙන්නෙ නැතුව ඇති නේද? අනේ මුන්ගෙ ලබ්බේ සහනේ. මුන් කියන්නෙ දුප්පත් එකා දුප්පත් එකෙක් විදියට හිටපන් එතකොට සහන දෙන්නම් කියලනේ. ඒ මිනිස්සුන්ට අසාවට වාහනයක් ගන්න බෑ..ගත්තොත් උන් කාර් පදින සල්ලි කාරයෝ වෙනව
    345j2pf.jpg

    මෙන්න මං ඇත්ත කියපු එකට, එකෙකුට රිදිලා රෙප් කපල ගිහිං :lol: තොපිම චන්දෙ දීල කෙලවගෙන දැන් අපේ රෙප් කපනව ඉඳගෙන. ඇත්ත තේරුම් ගන්න බැරි තොපි වගේ නපුංසක මන්දබුද්ධිකයෝ හින්ද තමයි රටට මේ හෙනේ වැදිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: sudeewa and gcj

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    FB එකේ තිබ්බෙ බං..සිරා සීන් එකක් වගේ :lol:

    2jwp4z.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,819
    67,048
    113
    ubala itin tawa dawasak onenan maragena marenna wage kegahai..ita passe mukuth wune ne wage babala wage oya ganatama thel gahagena yay.goverment eka prashnyak wetcha gaman silent wenawa oya seen eka danna hinda.dan dumindaywa ekektawath matakada.mekath esema tama.