තරින්ද මාමට එන්න කියාපිය....
මේවට උත්තර දෙන්න කියාපිය....![]()
තවම සීන් ඒක තියනව නේද![]()


ආ ඔයාද අනෝ කියන්නේ???![]()


බබා හම්බවෙන්න ලගයිලු...![]()


රට්ටු කියන කථා උඹ ගනං ගන්න එපා බං...![]()


Captain ජැක් ස්පැරෝ;12083785 said:![]()
![]()
![]()
සුභ පැතුම්
ඕකා අමු නාකියා මචන්,කොන්ඩෙත් පැහිලා..ඊයෙ ෆොටෝ එකක් දාලා තිබුනා අතේ කෝට්...


තරින්ද මාමට එන්න කියාපිය....
මේවට උත්තර දෙන්න කියාපිය....![]()

මාමා නෙවෙයි බං අංකල්........!! 

මාමා නෙවෙයි බං අංකල්........!!
![]()

