Present situation in NEGOMBO.

sosamila

Active member
  • Jul 19, 2009
    428
    58
    28
    ඇයි උන්ට අපි සල්ලි දීල නෙමෙයිද බස් වල යන්නේ? උන් පාඩු පිටද බස් දුවන්නේ?? බොරුවට උන් කරපු වැඩේ සාධාරණීයකරණය කරන්නෙපා.. මොනවා කරත් පොඩි මිනිහයි තැලෙන්නේ.. :no: :angry:
    :yes::yes:
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ඇයි උන්ට අපි සල්ලි දීල නෙමෙයිද බස් වල යන්නේ? උන් පාඩු පිටද බස් දුවන්නේ?? බොරුවට උන් කරපු වැඩේ සාධාරණීයකරණය කරන්නෙපා.. මොනවා කරත් පොඩි මිනිහයි තැලෙන්නේ.. :no: :angry:
    ඩීසල් එකපාරට 30+ කින් වැඩි කලාම හරිද එතකොට :oo:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :lol:

    උන් බස් දුවන්නේ කියක් හරි හොයාගන්න උබ කියන්නේ පිනට මිනිස්සු ඇදලා උන් අතින් කයිට් කරගන්න කියලද?:rofl:
    minissu moko nikan yanawada? :lol:
    samanyayen diesel wedi karama karanne ticket wala gana rupiyalakin dekakin wedi karana eka... methana karala thiyenne mokakda???

    ubath private bus kaarayek wage :D malii trip ekak yanna ube bus eka hire karanna puluwan da?
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    bus elawanne podi eka wenna puluwan.. eth methana podi ekage uwamanawada kiyanne? Bus aithikaarayo unge madiya thara keraganna mwewage wada keranne...
    උන් බස් දුවන්නේ උන්ගේ සල්ලි වලින් තෙල් ගහගෙන උන් ස්ට්‍රයික් කරන්නෙ ටිකට් එකේ ගාන වැඩි කරන්න දෙන්න කියලා නැත්තන් ඩීසල් සහනයක් දෙන්න කියලා. උන්ට කරන්න දෙකුත් නැ මිනිස්සුන්ට කරන්න දෙකුත් නෑ. ලොක්කො දැන්ගන්න ඕනා මෙවට නිසි පිලීයම් යොදන්න.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    ඩීසල් එකපාරට 30+ කින් වැඩි කලාම හරිද එතකොට :oo:

    හරි කියන්නේ නෑ.. මම කියන්නේ බස් කාරයොන්ට සහන දුන්න කියල උන් බස් ගාස්තු අඩු කරලා තියෙනවද? උන් අපිව බිල්ලට තියල උන්ගේ දේවල් ගන්නවා.. උන්ට සහන දෙයි.. ඊට පස්සේ අයිත මාසෙකින් දෙකකින්.. මෙහෙම දුවන්න බැහැ පාඩුයි කියල බස් ගාස්තු වැඩි කරන්න කියයි.. ඒකනේ හැමදාම වෙන්නේ..
    :rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    minissu moko nikan yanawada? :lol:
    samanyayen diesel wedi karama karanne ticket wala gana rupiyalakin dekakin wedi karana eka... methana karala thiyenne mokakda???

    ubath private bus kaarayek wage :D malii trip ekak yanna ube bus eka hire karanna puluwan da?
    උබ දන්න මගුලක් කතා කරපන් බන්:lol: මේව්වට කතා කරන්න කලින් රට ගැන අවබොධයෙන් හිටපන් :P ගිය පාර ටිකට් ඒක වැඩි කරපු වෙලේ ඇග්‍රිමන් එකක් ආණ්ඩුවෙන් සයින් කරා අයේ මොනම හේතුවකටවත් ටිකට් එකේ ගාන වැඩි කරන්න බෑ කියලා එහෙම වුනොත් උන්ට නඩූ.
    අනික වෙන පාර වගේ නෙමේ මේ පාර වැඩි වුනේ 31කින්. උබ ගානේ කලින් ගාණට තෙල් දෙනවනම් බස් ටික අයේ දුවයි:lol:
    මම මොකෙක්ද කියලා මෙකේ එවුන් දන්නවා :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    හරි කියන්නේ නෑ.. මම කියන්නේ බස් කාරයොන්ට සහන දුන්න කියල උන් බස් ගාස්තු අඩු කරලා තියෙනවද? උන් අපිව බිල්ලට තියල උන්ගේ දේවල් ගන්නවා.. උන්ට සහන දෙයි.. ඊට පස්සේ අයිත මාසෙකින් දෙකකින්.. මෙහෙම දුවන්න බැහැ පාඩුයි කියල බස් ගාස්තු වැඩි කරන්න කියයි.. ඒකනේ හැමදාම වෙන්නේ..
    :rolleyes:
    කොහෙද බන් සහන දිලා තියෙන්නෙ?:nerd:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    උන් බස් දුවන්නේ උන්ගේ සල්ලි වලින් තෙල් ගහගෙන උන් ස්ට්‍රයික් කරන්නෙ ටිකට් එකේ ගාන වැඩි කරන්න දෙන්න කියලා නැත්තන් ඩීසල් සහනයක් දෙන්න කියලා. උන්ට කරන්න දෙකුත් නැ මිනිස්සුන්ට කරන්න දෙකුත් නෑ. ලොක්කො දැන්ගන්න ඕනා මෙවට නිසි පිලීයම් යොදන්න.

    බස් අයිතිකාරයෝද දන්නේ නෑ ඔය බස් එලවන්නේ :rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ගිය පාර ටිකට් ඒක වැඩි කරපු වෙලේ ඇග්‍රිමන් එකක් ආණ්ඩුවෙන් සයින් කරා අයේ මොනම හේතුවකටවත් ටිකට් එකේ ගාන වැඩි කරන්න බෑ කියලා එහෙම වුනොත් උන්ට නඩූ.
    අනික වෙන පාර වගේ නෙමේ මේ පාර වැඩි වුනේ 31කින්

    :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බස් අයිතිකාරයෝද දන්නේ නෑ ඔය බස් එලවන්නේ :rolleyes:
    සමහර අයිතිකාරයොම දුවනවා සමහරු ඩ්‍රයිවර් කොන්දලාව දාලා දුවනවා උන්ට පාඩුව තවත් වැඩි:oo:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කලින් දෙයක් ගැන කතා කෙරේ.. උදාහරණයක් දුන්නේ..
    ඉතින් මම අහන්නෙ කලින් කොහෙද සහනයක් දුන්නෙ? :P