ඇයි උන්ට අපි සල්ලි දීල නෙමෙයිද බස් වල යන්නේ? උන් පාඩු පිටද බස් දුවන්නේ?? බොරුවට උන් කරපු වැඩේ සාධාරණීයකරණය කරන්නෙපා.. මොනවා කරත් පොඩි මිනිහයි තැලෙන්නේ..![]()
![]()


ඇයි උන්ට අපි සල්ලි දීල නෙමෙයිද බස් වල යන්නේ? උන් පාඩු පිටද බස් දුවන්නේ?? බොරුවට උන් කරපු වැඩේ සාධාරණීයකරණය කරන්නෙපා.. මොනවා කරත් පොඩි මිනිහයි තැලෙන්නේ..![]()
![]()


ඩීසල් එකපාරට 30+ කින් වැඩි කලාම හරිද එතකොටඇයි උන්ට අපි සල්ලි දීල නෙමෙයිද බස් වල යන්නේ? උන් පාඩු පිටද බස් දුවන්නේ?? බොරුවට උන් කරපු වැඩේ සාධාරණීයකරණය කරන්නෙපා.. මොනවා කරත් පොඩි මිනිහයි තැලෙන්නේ..![]()
![]()

minissu moko nikan yanawada?
උන් බස් දුවන්නේ කියක් හරි හොයාගන්න උබ කියන්නේ පිනට මිනිස්සු ඇදලා උන් අතින් කයිට් කරගන්න කියලද?![]()
malii trip ekak yanna ube bus eka hire karanna puluwan da?උන් බස් දුවන්නේ උන්ගේ සල්ලි වලින් තෙල් ගහගෙන උන් ස්ට්රයික් කරන්නෙ ටිකට් එකේ ගාන වැඩි කරන්න දෙන්න කියලා නැත්තන් ඩීසල් සහනයක් දෙන්න කියලා. උන්ට කරන්න දෙකුත් නැ මිනිස්සුන්ට කරන්න දෙකුත් නෑ. ලොක්කො දැන්ගන්න ඕනා මෙවට නිසි පිලීයම් යොදන්න.bus elawanne podi eka wenna puluwan.. eth methana podi ekage uwamanawada kiyanne? Bus aithikaarayo unge madiya thara keraganna mwewage wada keranne...
ඩීසල් එකපාරට 30+ කින් වැඩි කලාම හරිද එතකොට![]()

උබ දන්න මගුලක් කතා කරපන් බන්minissu moko nikan yanawada?![]()
samanyayen diesel wedi karama karanne ticket wala gana rupiyalakin dekakin wedi karana eka... methana karala thiyenne mokakda???
ubath private bus kaarayek wagemalii trip ekak yanna ube bus eka hire karanna puluwan da?
මේව්වට කතා කරන්න කලින් රට ගැන අවබොධයෙන් හිටපන්
ගිය පාර ටිකට් ඒක වැඩි කරපු වෙලේ ඇග්රිමන් එකක් ආණ්ඩුවෙන් සයින් කරා අයේ මොනම හේතුවකටවත් ටිකට් එකේ ගාන වැඩි කරන්න බෑ කියලා එහෙම වුනොත් උන්ට නඩූ.

කොහෙද බන් සහන දිලා තියෙන්නෙ?
හරි කියන්නේ නෑ.. මම කියන්නේ බස් කාරයොන්ට සහන දුන්න කියල උන් බස් ගාස්තු අඩු කරලා තියෙනවද? උන් අපිව බිල්ලට තියල උන්ගේ දේවල් ගන්නවා.. උන්ට සහන දෙයි.. ඊට පස්සේ අයිත මාසෙකින් දෙකකින්.. මෙහෙම දුවන්න බැහැ පාඩුයි කියල බස් ගාස්තු වැඩි කරන්න කියයි.. ඒකනේ හැමදාම වෙන්නේ..
![]()

උන් බස් දුවන්නේ උන්ගේ සල්ලි වලින් තෙල් ගහගෙන උන් ස්ට්රයික් කරන්නෙ ටිකට් එකේ ගාන වැඩි කරන්න දෙන්න කියලා නැත්තන් ඩීසල් සහනයක් දෙන්න කියලා. උන්ට කරන්න දෙකුත් නැ මිනිස්සුන්ට කරන්න දෙකුත් නෑ. ලොක්කො දැන්ගන්න ඕනා මෙවට නිසි පිලීයම් යොදන්න.

ගිය පාර ටිකට් ඒක වැඩි කරපු වෙලේ ඇග්රිමන් එකක් ආණ්ඩුවෙන් සයින් කරා අයේ මොනම හේතුවකටවත් ටිකට් එකේ ගාන වැඩි කරන්න බෑ කියලා එහෙම වුනොත් උන්ට නඩූ.
අනික වෙන පාර වගේ නෙමේ මේ පාර වැඩි වුනේ 31කින්

කොහෙද බන් සහන දිලා තියෙන්නෙ?![]()
සමහර අයිතිකාරයොම දුවනවා සමහරු ඩ්රයිවර් කොන්දලාව දාලා දුවනවා උන්ට පාඩුව තවත් වැඩිබස් අයිතිකාරයෝද දන්නේ නෑ ඔය බස් එලවන්නේ![]()

ඉතින් මම අහන්නෙ කලින් කොහෙද සහනයක් දුන්නෙ?කලින් දෙයක් ගැන කතා කෙරේ.. උදාහරණයක් දුන්නේ..
