මත් ඔය පාර ගැන ට්‍රැවලොග් කිහිපයක්ම කියවල තියනවා.නියම අත්දැකීමක් වෙන්න ඕනේ.ඔය වගේ ගමන් වලදී අපිට පරිසරයට ගොඩක් ලංවෙන්න පුළුවන් වෙනවා.තව ඔය වගේ පාරවල් ගොඩක් තියේ මහා එලිය තැන්නට (හෝටන් තැන්න) එන්න යන්න.වයිල්ඩ් ලයිෆ් එකෙන් බෑන් කරපු පාරක් තියේ ඔහිය හා පට්ටිපොළ අතර රේල්වේ ටනල් එකක් ලඟින් පටන්න්ගන්න.තව බෙලිහුල්ඔය නොන් පෙරියෙල් ට්‍රේල් එක සහ බොගවන්තලාව ට්‍රේල් එක..![]()
මේ tunnel එක ලගින් පටන් ගන්න පාරත් නියමයි අඩි පාර දිගේ පයින් නගින්න තියෙන්නේ ,මම එක පාරක් ගිහින් තියනවා .




මාත් යන්න අසාවෙන් ඉඳපු ට්‍රේල් එකක්

