හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මත් ඔය පාර ගැන ට්‍රැවලොග් කිහිපයක්ම කියවල තියනවා.නියම අත්දැකීමක් වෙන්න ඕනේ.ඔය වගේ ගමන් වලදී අපිට පරිසරයට ගොඩක් ලංවෙන්න පුළුවන් වෙනවා.තව ඔය වගේ පාරවල් ගොඩක් තියේ මහා එලිය තැන්නට (හෝටන් තැන්න) එන්න යන්න.වයිල්ඩ් ලයිෆ් එකෙන් බෑන් කරපු පාරක් තියේ ඔහිය හා පට්ටිපොළ අතර රේල්වේ ටනල් එකක් ලඟින් පටන්න්ගන්න.තව බෙලිහුල්ඔය නොන් පෙරියෙල් ට්‍රේල් එක සහ බොගවන්තලාව ට්‍රේල් එක..:)

    මේ tunnel එක ලගින් පටන් ගන්න පාරත් නියමයි අඩි පාර දිගේ පයින් නගින්න තියෙන්නේ ,මම එක පාරක් ගිහින් තියනවා .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    patta ban.....:D:D:D yanna ona niwaduwak labunama.....tent eka ubemada?? hire karada???

    ටෙන්ට් එකනම් මම ගත්ත එකක්.ඔයිට කලින් අපේ සෙට් එක හෝටන් ප්ලේන්ස්ම කැම්පින් ගිහින් ලොකු වැස්සකට අහ්වෙලා මහා රැ හොටෙල් එකකට යන්න සිද්ද උනා.
    අනික හෝර්ටන් ප්ලේන්ස් වගේ පළාතක වැස්ස කොයි වෙළෙද ෂුවර් නැහැ.එක නිසා වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් අනිවා ඕනේ. හයර් කරන්න පුළුවන් පිටකෝට්ටේ වයිල්ඩ් ලයිෆ් ට්‍රස්ට් එකෙන්. එත් මමනම් එතන දන්නා කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ මොකද එතන තියන ටෙන්ට් ගන්න දෙයක් නැහැ.යනවනම් ඔයාගෙම ටෙන්ට් එකක් අරන් හොඳ රේන් ෆ්ලයි එකක් අරන් යන්න.ස්ටොක් එන රේන් ෆ්ලයි තද වැස්සට ලික් වෙන්න ගන්නවා.එක නිසා මේ ෆොටෝ වල තියනවා වගේ ටික ලොකු රේන් ෆ්ලයි එකක් හදාගෙන අරන් යන්න 500 LKR උපරිම රේන් ෆ්ලයි එකට. මැහුම් පාරවල් වහන්න seam grip කියල ප්‍රඩක්ට් එකක් එනවා.මම නම් පාවිච්චි කරේ මම්ම හද ගත්ත සිම් සීලර් එකක්.මේ පාරත් දෙවැනි දවසේ රැ ටිකක් වැස්ස.එත් කිසි අවුලක් උනේ නැහැ. :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    24316820954709870651254.jpg

    මේ ෆොටෝ එක අරගත්තෙ කදු පල්ලමක දි වෙන්න ඕනෙ
    ඔහොම කන්ද පේන්න පටන් ගන්නෙ ගොඩක් ලං උනහම
    අපිට එද්දි අපිත් එක්කම කැලේ ඇතුලෙන් සද්ද ඇහුන
    කැලේ හරිය පහුවෙනකන් විදල වගේ ආවෙ
    :baffled:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ටෙන්ට් එකනම් මම ගත්ත එකක්.ඔයිට කලින් අපේ සෙට් එක හෝටන් ප්ලේන්ස්ම කැම්පින් ගිහින් ලොකු වැස්සකට අහ්වෙලා මහා රැ හොටෙල් එකකට යන්න සිද්ද උනා.
    අනික හෝර්ටන් ප්ලේන්ස් වගේ පළාතක වැස්ස කොයි වෙළෙද ෂුවර් නැහැ.එක නිසා වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් අනිවා ඕනේ. හයර් කරන්න පුළුවන් පිටකෝට්ටේ වයිල්ඩ් ලයිෆ් ට්‍රස්ට් එකෙන්. එත් මමනම් එතන දන්නා කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ මොකද එතන තියන ටෙන්ට් ගන්න දෙයක් නැහැ.යනවනම් ඔයාගෙම ටෙන්ට් එකක් අරන් හොඳ රේන් ෆ්ලයි එකක් අරන් යන්න.ස්ටොක් එන රේන් ෆ්ලයි තද වැස්සට ලික් වෙන්න ගන්නවා.එක නිසා මේ ෆොටෝ වල තියනවා වගේ ටික ලොකු රේන් ෆ්ලයි එකක් හදාගෙන අරන් යන්න 500 LKR උපරිම රේන් ෆ්ලයි එකට. මැහුම් පාරවල් වහන්න seam grip කියල ප්‍රඩක්ට් එකක් එනවා.මම නම් පාවිච්චි කරේ මම්ම හද ගත්ත සිම් සීලර් එකක්.මේ පාරත් දෙවැනි දවසේ රැ ටිකක් වැස්ස.එත් කිසි අවුලක් උනේ නැහැ. :yes:

    මම කිව්වෙ ටෙන්ට් මහාචාර්ය කියල බොරුද :P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මේ tunnel එක ලගින් පටන් ගන්න පාරත් නියමයි අඩි පාර දිගේ පයින් නගින්න තියෙන්නේ ,මම එක පාරක් ගිහින් තියනවා .

    අපරාදේ එක බෑන් කරේ.:(මාත් යන්න අසාවෙන් ඉඳපු ට්‍රේල් එකක්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් මචන් පාර පොඩ්ඩක් වෙනස් කරල කෙටි කරපු කතාවක් කියනව
    උබල යන කාලෙ දැන් වගේ පාර පැහැදිලිව තිබ්බෙ නැද්ද

    issara thibbe 7km parak mama danna widihata.dan eka tikak dura adu wela (700m wage).sure ekatama Belihuloya hambena thanin kelin pare yanna athi.ethanin dakunata harila yanna one.:yes:

    ehema danne ne ban.. ape batchek kalin gia kiyala thamai ekka giye... kohomahari para weraduna...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට සංචාරයක් නෙ බොස්
    මැක්ස ෆන් එකක් අරන් තියෙන්නෙ
    කෑම්ප් කරලා
    කෑම්පින් අයිටම් ටික අරන් ගියේ කොහොමෙයි උස්සගෙන
    සිරාවට යන්න ආස හිතෙනව පින්තූර සහ වීඩියෝ එක දැක්කම
    ග්‍රේට්
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ටෙන්ට් එකනම් මම ගත්ත එකක්.ඔයිට කලින් අපේ සෙට් එක හෝටන් ප්ලේන්ස්ම කැම්පින් ගිහින් ලොකු වැස්සකට අහ්වෙලා මහා රැ හොටෙල් එකකට යන්න සිද්ද උනා.
    අනික හෝර්ටන් ප්ලේන්ස් වගේ පළාතක වැස්ස කොයි වෙළෙද ෂුවර් නැහැ.එක නිසා වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් අනිවා ඕනේ. හයර් කරන්න පුළුවන් පිටකෝට්ටේ වයිල්ඩ් ලයිෆ් ට්‍රස්ට් එකෙන්. එත් මමනම් එතන දන්නා කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ මොකද එතන තියන ටෙන්ට් ගන්න දෙයක් නැහැ.යනවනම් ඔයාගෙම ටෙන්ට් එකක් අරන් හොඳ රේන් ෆ්ලයි එකක් අරන් යන්න.ස්ටොක් එන රේන් ෆ්ලයි තද වැස්සට ලික් වෙන්න ගන්නවා.එක නිසා මේ ෆොටෝ වල තියනවා වගේ ටික ලොකු රේන් ෆ්ලයි එකක් හදාගෙන අරන් යන්න 500 LKR උපරිම රේන් ෆ්ලයි එකට. මැහුම් පාරවල් වහන්න seam grip කියල ප්‍රඩක්ට් එකක් එනවා.මම නම් පාවිච්චි කරේ මම්ම හද ගත්ත සිම් සීලර් එකක්.මේ පාරත් දෙවැනි දවසේ රැ ටිකක් වැස්ස.එත් කිසි අවුලක් උනේ නැහැ. :yes:

    thankz macho....balan giyama tent eketh hithanna dewal thiyenawa neda? hee ela ela thankz for the info
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මේ සිරාවට අහන්නේ.. උඹල ගියපු කොහෙන් හරි කූඬේල්ලෝ හම්බුනාද? අපිත් මේ ලගදි යන්න ඉන්නේ..