SLT තිත්ත-ඇත්ත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    PEO+TV+provides+interactive+television.png.jpg


    දැන් මාසෙක වෙලේ ඉදන් Peo-TV හරියට වැඩ නෑ , සීරුනු CD 1 දාල වගේ, 1243 කිව්ව දහ පාරක් විතර වැඩක් නෑ , අන්තිමට ඉන්ජිනියර් කෙනෙක් හම්බෙලා විස්තරේ කිව්ව. තාමනම් වැඩක් උන්නෑ. මේකට හෙතුව හොයන් ගියාම ලොකු Repair එකක්ලු ඒත් දැන් කියන්න හදන්නේ Telecom තිත්ත ඇත්ත ටික.

    මෙයාලගේ දැනට සේරම Technical group ලංකාවටම 8 ලු (එහෙකට 3 ගානේ). Fault එකක් ආපුවාම ඉල කඩාගෙන මුන්ටික තමයි දුවන්නේ. ඉස්සර එක පැත්තකට දවසට Complain 10 විතර තමයි ඇවිත් තියෙන්නේ. නමුත් දැන් ඒක 40 විතර , මුන් ටික කොහොමද ඔක්කොම කරන්නේ. කොලඹ ප්‍රධාන පාලනය කරන තැන ඉන්නේ 3 දෙනයි. ඒක පැය විසිහතරම වැඩ. Technical groupගෙවල් වල ගිහින් වැරදි හැදුවට සමහර ඒව කොළඹින් වෙනස් කරන්න ඕන , ඒව වෙනස් කරන්න කියන්න සතියක් විතර යනව අරුන්ව සම්බන්ධ කරගන්න බැරුව. මේවට විසදුම් දෙන්න අලුත් උන් බඳවගන්න රැකියා අවස්ථා 50 විතර දෙන්න ඉහලින් Approve කරලයි තියෙන්නේ. නමුත් එකෙන් ඒ එකවත් දීල නෑ , Management අරුන්ගෙන් විතරක් වැඩ අරන් බොරු රිපොර්ට් ඉහලට යවන එකයි කරන්නේ. Management එක පෙන්නන්න හදන්නේ උන් හරියට වැඩ ගන්නව කියන කාරණය.

    Code:
    asipiya.blogspot.com
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ube line eke disturbance( chara chara) noise tiyenavada? mage telephone line eke (geadarata ena eka damage wela) aul hinda ohoma una but un avith wire eka maru karama hari gaiya.. also slt home package eka slow une naha last month usage eka 80gb me month 42gb welath.. :P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ow cool oya wede mata una. mama benna me magula galawagena yanawa weda kaarnne nethnam kiuala. onna epara okkoma hadala wedi wage weda..dawas keeyak weda karaida danne ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මොන Peo TV ද බං... ඔන්න ඔහේ එළකිරි එකට වෙලා ඉදලා හොද නින්දක් දාපන් රෑ වෙලා..... :D