පොඩ්ඩක් ඉවසල හිටපල්ලා..උඹලත් එක්කත් ඉහ ගහල ඉන්න ලේසි නෑනෙ
ඔය ණය ගෙවන්න ඕන සැලසුම් සහගතවයි...නැතුව උඹලට ඕන ඕන විදියට ණය ගෙවන්න බෑ..ඒකට "ජ්‍යාමිතික සූත්‍රයක්" හදන්න දැන් කමිටුවක් පත් කරලයි තියෙන්නෙ අපේ ජනාධිපතිතුමා
හම්බන්තොට හරහා සිංගප්පූරු යන නැව් අල්ලලා හම්බන්තොට වරායට ගෙන්න ගන්න විශේෂ මුහුදු මංකොල්ල කරුවන් පිරිසක් පුහුණු කිරීම සඳහා දැනටමත් සෝමාලියාවට යවලයි තියෙන්නෙ..එතකොට බලමුකෝ අපේ වරායවල් පහු කරල සිංගප්පූරු යන හැටිහහ්...යයි කියල තමයි බය

ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()

හැත්තෑවක් විතර හිටියට එකෙක්ට හොද තර්කයක් දාගන්ඩ බැනේ.මමම කියන ඒවට මොනව මොනව හරි කියව කියව ඉන්නව.
උබලට තර්ක කරන්ඩ ඉගෙන ගෙන එන්ඩ වෙනව,පවි බන් උබල පුදුම අනාත කමක් තියෙන්නෙ.
![]()

ow bn thamath bath kana harak lankawe innawa bn !!
ane manda issarahata monawa vevida kiyala ?
Shik !!
..................................................

ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()
යකාගේ කථාවක්නේ නේ ඕයි එක. උඹ කියන එක හරි වෙන්න තිබුනා මහින්ද ඕවා ගත්තේ ශිරන්තිගෙන් හම්බුන දෑවැද්ද විකුණලා ගත්තු ආයුද වලින් නම්. ඕවා ඔක්කොම රටේ මිනිසුන්ගේ ඉමහත් කැපවීමෙන් යුද්දේ ඉවර කරන්න ඕනේ නිසා ඒ කාලේ පටි තද කරගනින් කියලා එකතු කරපු බදු මුදල් වලින් ගත්තු ඒවා. මේ යුද්දේ දිනුම රටේ ජනතාවටත් හිමි වෙන්න ඕනේ. මහින්දට විතරක් නෙමේ. මිනිස්සු ජන්දේ දුන්නේ මහින්දට යුද්දේ නවත්තන්න තමයි. ඒක මහින්ද හොදට කරා. දැන් යුද්දේ ඉවර වෙලා ගොඩක් කල්. තාම බයිලා ගහනවා මිසක් නාස්තිය නැවතිලා නැහැ. නාස්තිය ගැන කතා කරොත් කියන්නේ කොයි ආණ්ඩුව ආවත් නාස්තිය නවතන්න බැහැ කියලා. එහෙම කියලා හැම දේටම ඔලුව වන වන ඉන්න උඹලා වගේ පඹයෝ ඉන්නකන් මේ රටට දෙවි පිහිටයි.

ජනාධිපතිතුමා ඉස්සල්ලාම ඉවර කරේ යුද්ධය තමයි,මම හිතන්නෙ යුද්ධයට ගිය මුදලින් හමිබන්තොට වගේ වරායන් 10-20 හදාගන්ඩ පුලුවන්.ඒ තරන් මුදලක් රටේ ඒකිය භාවය වෙනුවෙන් ආයෝජනවය කරල රට ආරක්ෂාකරල දිල තියෙනව ජනාධිපතිතුමා.ඒකම ඇතිනේ වෙන මොනවද?
හමිබන්තොට වරාය බොහොම හොද වීයාපෘතියක්,හමිබන්තොට වරාය හදල ඉවර උනාම ඒක පහුකරගෙන සිංගප්පුරැවට යන නැවි අල්ල ගන්ඩ පුලුවන්, කිසිම අවුලක් නැතුව.
හැමදාම මැචි නැනේ තියෙද්දි ගහනව එචිචරයි.
විදුලිය නැති තාප විදුලි බලාගාර කොහෙද තියෙන්නෙ? මාස දෙක තුනකට කලින් වැස්ස නැති වෙලාවෙ රටටම බිද වැටිමි සහිතව හරි ලයිටි දුන්නෙ ඔය කියන එකෙන් තමයි.ඒක නැත්නමි රටම හිටිනව,ඒවගේ තව බලාගරායක් රටට ඔනේ.නැත්නමි වැස්ස වහිනකමි බලන් හිටියොත් සොරි වෙන්ඩ පුලුවන්.
අනිත් දේ තමයි ඔයාල කියන විදිහට ඔක්කොම හදන්නෙ නැතිව ඉන්ඩ ඔනේ,හිතල බලපන්කො මොකක් හරි හදන එකද හොද,නැත්නමි උඩට කට හරෝගෙන ඔහේ බලන් ඉන්න එකද හොද කියල.
itin machan samahara aya kiyanne udde win kare ponseka kiyala...ekath waradine... hamamgema help eken tama win kare.
rata kawath ubala yahatin paraka thotaka yanawane...
udde tiyana kale ratath kala apith kapu president la kiyak innwada ban...
ham magulama 100% karanna ba... dan paraka traffic poilce karayath jarawa kana eke wena un gana kawara katada...