Mahinda Chinthanaya rocks !!

Sudu _Banda

Junior member
  • Jan 11, 2012
    150
    14
    18
    @erozan : Ane ubala wage harak iddi kohomada ban me ratak hadanne.....Mahindaya padayak ariyath suwadai kiyana eun innakan meka hadanna ba..:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ :lol: හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම‍ මොකද වෙන්නෙ ‍??

    ඔව් ඔව්..අපි කාටවත් අවුලක් නැ..:lol::lol: මිනිස්සුන්ගේ බඩට බත් නැතත් ආණ්ඩුවේ බොරු show එක නම් තීයෙනවා උපරිමෙන්ම....:lol:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හැත්තෑවක් විතර හිටියට එකෙක්ට හොද තර්කයක් දාගන්ඩ බැනේ.:lol::lol: මමම කියන ඒවට මොනව මොනව හරි කියව කියව ඉන්නව. :lol::lol: උබලට තර්ක කරන්ඩ ඉගෙන ගෙන එන්ඩ වෙනව,පවි බන් උබල පුදුම අනාත කමක් තියෙන්නෙ. :P

    ඒ උබ හිතන් ඉන්න විදිහ නේ බන්, පිස්සා හිතන්නේ ඌට ඇරෙන්න අනිත් ඔක්කොටම පිස්සු කියලනේ:D:D:D
     
    • Like
    Reactions: choppe

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ. :P දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????

    මොන අහවල් එකකටද යකෝ එහෙනම් අර ලක්ශ ගානක් නාස්ති කරලා උත්සවයක් ගත්තෙ? :lol::lol::lol:

    ඉන්ධන පර්යන්තය හදනකන් නැව් එන්නෙ නැත්තම් ඒක හැදුවට පස්සෙ උත්සවේ ගන්න තිබුනනෙ.

    මෙහෙම ගියොත් තට්ටු ගොඩනැගිල්ලක් ගහනකොට පලවෙන් තට්ටුව ගහලා ඉවර වුනාම එක උත්සවයක්, ඊලඟ තට්ටුව ගැහුවම තව උත්සවයක් වගේ ගන්න වෙනවා. :lol::lol:

    ආ අමතක උනා මුලින් නැහැ නැහැයි කිය කිය හිටිය කලු ගල් කඩන්න වෙනම උත්සවයක් ගන්න වෙනවා.

    එහෙම උත්සව ගන්නෙ නැතුව බෑනෙ උඹල වගේ කඩේ යන උන්ට බත් පැකට් එක දෙන්න ක්‍රමයකුත් තියෙන්න එපැයි.

    හැම *ත්තටම කඩේ යන උඹලට කෙලින් තියෙන පිට කොන්දක් විතරක් නෙමෙයි ආත්මයකුත් නෑ බං. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: choppe

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    426851_270602373008171_100001752317295_574565_2065700557_n.jpg
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඒ උබ හිතන් ඉන්න විදිහ නේ බන්, "පිස්සා හිතන්නේ ඌට ඇරෙන්න අනිත් ඔක්කොටම පිස්සු කියලනේ":D:D:D

    Maxxaa talk eka :lol::lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,135
    113
    Leeds, UK
    වරායත් හදයි නැව් ටිකත් එයි එත ඒවෙනකොට රටේ මිනිස්සු ටික නම් හාමතේ මැරිලා ඉදියි.
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ :lol: හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම‍ මොකද වෙන්නෙ ‍??

    Yup u r ryt about dat ! they can reopen it several times and waste more money ! way 2 go bro :D
    and i wont b surprised if he name those oil storage capacity with his name ! :rolleyes::P:rofl::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරාය හරි යනවා නම් අපිත් කැමති..මොකද ඔවා හැදුවේ මහින්දගේ බුදලෙන් නෙවෙයිනේ..
    රටට හරි යනවා නම් අපිත් කැමති..මේක අපේ රට නිසා..:yes: එත් මේ ආණ්ඩුව හරියට කරන එකම දේ මිනිස්සු රවට්ටන එක විතරයි.. :dull:

    අන්න හරි ඒක තමයි,වාරය අනිවාර්යෙන් හරියනව,:yes: ආණ්ඩුව කරන දේවල් ඒකේක අයට ඒකේක විදිහට පෙන්ඩ පුලුවන්,ඒක එචිචර අවුලක් නැ,හැමෝම ආණ්ඩුවට පක්ෂ වෙන්ඩ ඔනේ නැ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ :lol: හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම‍ මොකද වෙන්නෙ ‍??

    දැන් ඔය hambanthota habour එක එක සැරයක් open කලානේ මහා ලොකුවට, එත් අන්තිමට පිළිගත්තනේ වරයට වතුර පිරෙව්වේ යට ගල් තියෙද්දී කියලා. ඊට පස්සේ ඒ ගල් අයින් කරන්න ඕන කියලත් පිළිගත්තනේ. එහෙම බලද්දී මහින්ද ලොකු බොරුවක්නේ කරලා තියෙන්නේ. එයාගේ birthday එක celebrate කරන්න habour එක open කරන දවස හදිස්සි කලා.එහෙම නෙමේද ? අන්තිමට තවත් විශාල මුදලක් නිකරුනේ වියදම් උන එක නෙමේද උනේ ? වරයා ගැන ඔච්චර දන්නවනම් මේකට උත්තරයක් දෙන්න
     
    • Like
    Reactions: gcj

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඒක වෙන්නෙ ඇමරිකාව හින්ද :lol: ඔකුන්ට කෙල වෙචිච දවසකය හරියයි නැත්නමි ලගදිම ආයෙත් වැඩි වෙනව ඉරානෙට ගැහුවොත් :yes:

    අනෙ පොන්ස් වරාය හදලා කොයි කාලෙද තෙල් පර්යන්තය වරායට කෙලින්ම අදාල එකක් නෙමෙයි. දැන් ඉන්නෙ ඔය නැ කියන ගල කඩනකන් මොකද ගල තියෙද්දි ලොකු නැවු ඕක අස්සෙන් ගේන්න බැරි නිසා.ගල කඩන එක අවධානම් වැඩක් මොකද මුහුදු කාදනයට ඒක තදින්ම බලපාන නිසා.

    ඇමෙරිකාව හින්දා කොහොමද බූරුවො ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නෙ මොකද උන්ද අපිට තෙල් දෙන්නෙ.එතකොට තෙල් මිල අඩු වුන කාලෙ මොකද දන්නෙ නැ නෙද වුනෙ?

    දන්න රෙද්දකුත් නැ ඒත් පන්ඩිත කම නම් තියනවා.උබ හිතන්නෙ මොනව හරි වචන ටිකක් කියලා ඇග බේර ගත්තහම උබ දිනුම් කියලා අනේ පල ඩෝ යන්න.
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P
    :yes::yes::yes::yes:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ. :P දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????

    ඒක විවෘත කරන්නෙ කවද්ද බං​
     
    Jan 4, 2012
    620
    99
    0
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P
    self_indulgence_series_1.gif
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම‍ මොකද වෙන්නෙ ‍??


    අනේ බං, මේවාද උඹේ තාර්කික සංවාද? :rolleyes::rolleyes:

    ඕක ගැන අවුලක් නැත්තෙ ඔය උත්සව වලට සල්ලි එන්නෙ මහින්දගෙ පර්ස් එකෙන් කියල හිතන් ඉන්න උඹල වගේ ගොන්සන් ලට විතරයි.

    ජීවිතේ ගැට ගහගන්න අනන්ත දුක් විඳින මොලේ යන්තම් හරි පිහිටල තියෙන රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට ඔය නාස්ති දකින කොට හිතට අමාරුයි.

    දැන් ඔය කලින් උත්සවේ ගන්න කොට කිව්වද 'මේ කට්ටිය කලබල වෙන්න එහෙම එපා. මේ උත්සවේ අපි ගන්නෙ නිකන් ආතල් එකට. ඉන්ධන පර්යන්තෙ ඉවර වුනාම් තව එකක් ගන්නවා ඊට පස්සෙ තමා නැව් එන්නෙ කියල?' :lol::lol::lol:

    දැන් කට්ටිය නිකන් තැනට සුදුසු පොයියක් ගහල ශේප් වෙනවා.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    2zyftpg.png
    Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
    Hambanthota navu enne nathi varaya,
    Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
    viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
    .
    .
    .
    .
    .
    mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!

    ..................................................​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල :P:P:lol:
    අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ :P



    mig gatteth, udde kaleth ape, thoge, meke inna anith unge, ek enne nathi ungeth salli walin yako

    oya ekek wath nikan koranna giye na. thats truth bans

    a nisa oya onima deyakata katha karannath , baninnath, oni nam nawaththannath apita aithiya thiyenawa.