ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැගව ගියේ![]()
මොනවා වුනත් වෙන්න තියෙන දේ වෙනස් කරන්න බැහැලුනේ..??
![]()
ඔයාල හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන වැලන්ටයින් දිනයක් වේවා!!!![]()
![]()
![]()


Y don't u say the name of your DARLING..??
she's my best friend
මම වගේ කෙළින්ම කියලා දාපං බං නම..
කැමතිනම් එයත් උඹේ නම දායි..
නැතිනම් එයා කැමති කෙනෙක්ගේ නමක් දායි..
මොනවා වුනත් වෙන්න තියෙන දේ වෙනස් කරන්න බැහැලුනේ..??
![]()
ඔයාල හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන වැලන්ටයින් දිනයක් වේවා!!!![]()
![]()
![]()
මල් ගවසාගෙන මල් හිනැහෙන විට ඒ ලග හිටියෙ මමයි
හිමිකාරයා මමයි..
ඒ මගේ මලයි..
kello boot thiyala wena ekek bedala adata maasa pahai. ubala polimata velen thread daanawa. duka hangagena menna ubatat +5k... adaraneeya dawasak wewaaaa bro.

අර බැදපු එකාගෙ කරුමෙ..උඹේ වාසනවා


අර බැදපු එකාගෙ කරුමෙ..උඹේ වාසනවා
ඒ උඹේ හරි එක නෙමෙයි..හරි එක නියම වෙලාවට සෙට් වෙයි අනිවා...
හෝප් ෆෝ ද බෙස්ට්... දුක්වෙන්න එපා කියන්නෙ නැහැ...ඒත් අනිවා සතුටින් ඉන්න ලව් කරන්න කාලයක් එනවා බොහෝ ඉක්මනට..එතකල් පොඩ්ඩක් ඉවසල හිටපන්..![]()
kella mata boot thiyala wena ekek bedala adata maasa pahai. ubala polimata velen thread daanawa. duka hangagena menna ubatat +5k... adaraneeya dawasak wewaaaa bro.
අර බැදපු එකාගෙ කරුමෙ..උඹේ වාසනවා
ඒ උඹේ හරි එක නෙමෙයි..හරි එක නියම වෙලාවට සෙට් වෙයි අනිවා...
හෝප් ෆෝ ද බෙස්ට්... දුක්වෙන්න එපා කියන්නෙ නැහැ...ඒත් අනිවා සතුටින් ඉන්න ලව් කරන්න කාලයක් එනවා බොහෝ ඉක්මනට..එතකල් පොඩ්ඩක් ඉවසල හිටපන්..![]()
ඔන්න ඉත්න් මට මල පනිනවා..යකෝ ඒක ඇත්ත තමයි..ඒත් තේරුමක් නැහැනෙ..තේරුම්ගනින්..මාත් මගේ කලින් ලව් කරපු කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් විෂ් කරලත් ඇවිත් දවස් ගානක් විදව විදව හිටිය කාලයක් තිබ්බ..ඒත් අද ඒවා බොරු වැඩ වගේ බන්...මට නියම කෙනා සෙට් වෙලා ඉන්නවා..ඉස්සර කරපු මෝඩ වැඩ ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි වගේ... හිත අප්සට් කර නොගෙන හිටු... බඹා කෙටුව කෑල්ල කරේ එල්ලෙයි නියම වෙලාවට...eth ada wage dawasaka matak wenawa machooo karati kedenna...


welaawakata hitenawa mamat kellek unaanam kiyala... etakota duka niwenakal adanna puluwan... eth den... ubala kiyanade noterenawa nemei... but duka hangagena hinaawenawa kiyana eka patta gemak.. pattama gemak...උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
ඉඳපං..
එයා ගැන හිතන්නවත් එපා..
වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
ඒ වගේම යයි..
ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
උඹව දාලා යන එකක් නෑ..
තවත් දෙයක්..
යන්නේ එපා නිසානේ..
ආයෙත් ආවට වැඩක් නෑ..
තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..
මේක නම් අත්දැකීමෙන් කියන්නේ..
ඉතිං නම කියපංකෝ බං..
නම කිව්වොත් උඹටයි මටත් මරා ගන්න වෙන්නෙ මේ සුබ දවසෙ![]()
ඔන්න ඉත්න් මට මල පනිනවා..යකෝ ඒක ඇත්ත තමයි..ඒත් තේරුමක් නැහැනෙ..තේරුම්ගනින්..මාත් මගේ කලින් ලව් කරපු කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් විෂ් කරලත් ඇවිත් දවස් ගානක් විදව විදව හිටිය කාලයක් තිබ්බ..ඒත් අද ඒවා බොරු වැඩ වගේ බන්...මට නියම කෙනා සෙට් වෙලා ඉන්නවා..ඉස්සර කරපු මෝඩ වැඩ ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි වගේ... හිත අප්සට් කර නොගෙන හිටු... බඹා කෙටුව කෑල්ල කරේ එල්ලෙයි නියම වෙලාවට...![]()
මට කට් එකද..??
welaawakata hitenawa mamat kellek unaanam kiyala... etakota duka niwenakal adanna puluwan... eth den... ubala kiyanade noterenawa nemei... but duka hangagena hinaawenawa kiyana eka patta gemak.. pattama gemak...
welaawakata hitenawa mamat kellek unaanam kiyala... etakota duka niwenakal adanna puluwan... eth den... ubala kiyanade noterenawa nemei... but duka hangagena hinaawenawa kiyana eka patta gemak.. pattama gemak...


ela ela macho... thanks.. ill be silent... ubala thamai elakiriye niyama kollo...oya padashow kaarainta wadaaa.... denna deyak nee 2tam thiyena rep tikat deela iwaraine... thank again...ඔන්න ඉත්න් මට මල පනිනවා..යකෝ ඒක ඇත්ත තමයි..ඒත් තේරුමක් නැහැනෙ..තේරුම්ගනින්..මාත් මගේ කලින් ලව් කරපු කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් විෂ් කරලත් ඇවිත් දවස් ගානක් විදව විදව හිටිය කාලයක් තිබ්බ..ඒත් අද ඒවා බොරු වැඩ වගේ බන්...මට නියම කෙනා සෙට් වෙලා ඉන්නවා..ඉස්සර කරපු මෝඩ වැඩ ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි වගේ... හිත අප්සට් කර නොගෙන හිටු... බඹා කෙටුව කෑල්ල කරේ එල්ලෙයි නියම වෙලාවට...![]()
ela ela macho... thanks.. ill be silent... ubala thamai elakiriye niyama kollo...oya padashow kaarainta wadaaa.... denna deyak nee 2tam thiyena rep tikat deela iwaraine... thank again...

