+_ValentinE_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැගව ගියේ:(:(:(:(

    මම වගේ කෙළින්ම කියලා දාපං බං නම..
    කැමතිනම් එයත් උඹේ නම දායි..
    නැතිනම් එයා කැමති කෙනෙක්ගේ නමක් දායි..

    :confused: මොනවා වුනත් වෙන්න තියෙන දේ වෙනස් කරන්න බැහැලුනේ..?? :confused:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images

    ඔයාල හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන වැලන්ටයින් දිනයක් වේවා!!! :love: :love: :love:
    4%20Curd%20Pots%20and%20Trickle%20Bottle.jpg
    :lol::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම වගේ කෙළින්ම කියලා දාපං බං නම..
    කැමතිනම් එයත් උඹේ නම දායි..
    නැතිනම් එයා කැමති කෙනෙක්ගේ නමක් දායි..

    :confused: මොනවා වුනත් වෙන්න තියෙන දේ වෙනස් කරන්න බැහැලුනේ..?? :confused:

    මල් ගවසාගෙන මල් හිනැහෙන විට ඒ ලග හිටියෙ මමයි
    හිමිකාරයා මමයි..
    ඒ මගේ මලයි..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    images

    ඔයාල හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන වැලන්ටයින් දිනයක් වේවා!!! :love: :love: :love:

    ඕක Chocolate වලින් සහ රසම රස උම්ම්ම්ම්මා වලින් ඉතිරෙන්න Wish කළොත් මොකද..??
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මල් ගවසාගෙන මල් හිනැහෙන විට ඒ ලග හිටියෙ මමයි
    හිමිකාරයා මමයි..
    ඒ මගේ මලයි..

    අනේ..
    තේරෙන්න කියපංකෝ..
    තේරුනේ නෑ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kello boot thiyala wena ekek bedala adata maasa pahai. ubala polimata velen thread daanawa. duka hangagena menna ubatat +5k... adaraneeya dawasak wewaaaa bro.

    :(:(අර බැදපු එකාගෙ කරුමෙ..උඹේ වාසනවා
    ඒ උඹේ හරි එක නෙමෙයි..හරි එක නියම වෙලාවට සෙට් වෙයි අනිවා...
    හෝප් ෆෝ ද බෙස්ට්... දුක්වෙන්න එපා කියන්නෙ නැහැ...ඒත් අනිවා සතුටින් ඉන්න ලව් කරන්න කාලයක් එනවා බොහෝ ඉක්මනට..එතකල් පොඩ්ඩක් ඉවසල හිටපන්..:yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    eth ada wage dawasaka matak wenawa machooo karati kedenna...
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    kella mata boot thiyala wena ekek bedala adata maasa pahai. ubala polimata velen thread daanawa. duka hangagena menna ubatat +5k... adaraneeya dawasak wewaaaa bro.

    :(:(අර බැදපු එකාගෙ කරුමෙ..උඹේ වාසනවා
    ඒ උඹේ හරි එක නෙමෙයි..හරි එක නියම වෙලාවට සෙට් වෙයි අනිවා...
    හෝප් ෆෝ ද බෙස්ට්... දුක්වෙන්න එපා කියන්නෙ නැහැ...ඒත් අනිවා සතුටින් ඉන්න ලව් කරන්න කාලයක් එනවා බොහෝ ඉක්මනට..එතකල් පොඩ්ඩක් ඉවසල හිටපන්..:yes::yes::yes:

    උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
    ඉඳපං..
    එයා ගැන හිතන්නවත් එපා..
    වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
    ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
    සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
    ඒ වගේම යයි..

    ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
    උඹව දාලා යන එකක් නෑ..

    තවත් දෙයක්..
    යන්නේ එපා නිසානේ..
    ආයෙත් ආවට වැඩක් නෑ..
    තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..

    මේක නම් අත්දැකීමෙන් කියන්නේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eth ada wage dawasaka matak wenawa machooo karati kedenna...
    ඔන්න ඉත්න් මට මල පනිනවා..යකෝ ඒක ඇත්ත තමයි..ඒත් තේරුමක් නැහැනෙ..තේරුම්ගනින්..මාත් මගේ කලින් ලව් කරපු කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් විෂ් කරලත් ඇවිත් දවස් ගානක් විදව විදව හිටිය කාලයක් තිබ්බ..ඒත් අද ඒවා බොරු වැඩ වගේ බන්...මට නියම කෙනා සෙට් වෙලා ඉන්නවා..ඉස්සර කරපු මෝඩ වැඩ ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි වගේ... හිත අප්සට් කර නොගෙන හිටු... බඹා කෙටුව කෑල්ල කරේ එල්ලෙයි නියම වෙලාවට...:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
    ඉඳපං..
    එයා ගැන හිතන්නවත් එපා..
    වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
    ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
    සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
    ඒ වගේම යයි..

    ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
    උඹව දාලා යන එකක් නෑ..

    තවත් දෙයක්..
    යන්නේ එපා නිසානේ..
    ආයෙත් ආවට වැඩක් නෑ..
    තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..

    මේක නම් අත්දැකීමෙන් කියන්නේ..
    welaawakata hitenawa mamat kellek unaanam kiyala... etakota duka niwenakal adanna puluwan... eth den... ubala kiyanade noterenawa nemei... but duka hangagena hinaawenawa kiyana eka patta gemak.. pattama gemak...
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඉතිං නම කියපංකෝ බං..

    නම කිව්වොත් උඹටයි මටත් මරා ගන්න වෙන්නෙ මේ සුබ දවසෙ:shocked::shocked:

    ඔන්න ඉත්න් මට මල පනිනවා..යකෝ ඒක ඇත්ත තමයි..ඒත් තේරුමක් නැහැනෙ..තේරුම්ගනින්..මාත් මගේ කලින් ලව් කරපු කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් විෂ් කරලත් ඇවිත් දවස් ගානක් විදව විදව හිටිය කාලයක් තිබ්බ..ඒත් අද ඒවා බොරු වැඩ වගේ බන්...මට නියම කෙනා සෙට් වෙලා ඉන්නවා..ඉස්සර කරපු මෝඩ වැඩ ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි වගේ... හිත අප්සට් කර නොගෙන හිටු... බඹා කෙටුව කෑල්ල කරේ එල්ලෙයි නියම වෙලාවට...:yes::yes:

    :confused: මට කට් එකද..?? :confused:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    welaawakata hitenawa mamat kellek unaanam kiyala... etakota duka niwenakal adanna puluwan... eth den... ubala kiyanade noterenawa nemei... but duka hangagena hinaawenawa kiyana eka patta gemak.. pattama gemak...

    මමත් ඕක කරපු එකෙක් බං..
    එයා අදටත් මගෙත් එක්ක හිටපු ගමන් කතා කරනවා..
    ඒ වෙලාවට ඉතිං කතා කරනකොට පරණ දේවල් මතක් නොවෙනවා නෙවෙයි..
    ඒත් ඒ දේ දැන් ඉවරයි කියලා මමත් දන්නවා මගේ හිතත් දන්නවා..
    ඇත්තට මුහුන දෙන්න පුරුදු වෙන්න..
    සියල්ල සරලව තේරුම්ගන්න හැකිවේවි..
    අනික කොල්ලන්ට අඬන්න තහනම් කරලා නෑ මේ රටේ..
    දුක දැනුනම කොල්ලෙක්ටත් අඬන්න පුළුවන්..
    මමනම් අඬලා තියෙනවා..
    උඹත් අඬපං..
    හිතේ තියෙන දේ හොඳ විශ්වාසවන්ත කෙනෙක්ට කියපං..
    හිතේ තියෙන දේ එළියට දාපං..
    හිත නිදහස් වේවි..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    welaawakata hitenawa mamat kellek unaanam kiyala... etakota duka niwenakal adanna puluwan... eth den... ubala kiyanade noterenawa nemei... but duka hangagena hinaawenawa kiyana eka patta gemak.. pattama gemak...

    දන්නව බන්..අත්දැකීමෙන්ම දන්නවා.. උඹ හංගන් ඉන්න එපා දුක..උඹට අපි ඉන්නව එකෙන්ම.... අපිත් එක්ක ෆිට් එකේ ඉමු.. දුක තුනී වෙන්න එක්ක අපිත් එක්ක දිගටම කතා බහ කරල හිටපන්..තනිවෙන්න එපා මොහොතක්වත්..හැමතිස්සෙම මොකක්හරි වැඩක් කරන්න..
    දුක් වෙන්න එපා කියන්නෙ නැහැ..ඒත් ..ඉවසල හිටපන් බන්.. අපිට හිනාවෙන්නත් දවසක් අනිවා එනවා...:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න ඉත්න් මට මල පනිනවා..යකෝ ඒක ඇත්ත තමයි..ඒත් තේරුමක් නැහැනෙ..තේරුම්ගනින්..මාත් මගේ කලින් ලව් කරපු කෙල්ලගෙ වෙඩින් එකට ගිහින් විෂ් කරලත් ඇවිත් දවස් ගානක් විදව විදව හිටිය කාලයක් තිබ්බ..ඒත් අද ඒවා බොරු වැඩ වගේ බන්...මට නියම කෙනා සෙට් වෙලා ඉන්නවා..ඉස්සර කරපු මෝඩ වැඩ ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි වගේ... හිත අප්සට් කර නොගෙන හිටු... බඹා කෙටුව කෑල්ල කරේ එල්ලෙයි නියම වෙලාවට...:yes::yes:
    ela ela macho... thanks.. ill be silent... ubala thamai elakiriye niyama kollo...oya padashow kaarainta wadaaa.... denna deyak nee 2tam thiyena rep tikat deela iwaraine... thank again...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela macho... thanks.. ill be silent... ubala thamai elakiriye niyama kollo...oya padashow kaarainta wadaaa.... denna deyak nee 2tam thiyena rep tikat deela iwaraine... thank again...

    අනේ තොගේ රෙප් තියල වාඩි වෙයන්:baffled::baffled: