කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.

කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.

මටනම් මගේ පන ~Titi~ තරම් වෙන කවුරුත් නෑ..
![]()
aiyoo..![]()

එත් උබට වෙන්න යන දේ මතක් උනාම මට වාවන්නේ නෑ කොල්ලෝ 

කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.

ඇයි උඹ අපි කරන ඒවා කොපි කරගෙන ගිහින් ට්රයි කරන්නද එන්න හදන්නෙ...

යාන්තම් ඊයේ පඩි හම්බුනා විතරයි
![]()
![]()
![]()
මෙවට වෙන දේ හිතාගන්න පුලුවන් නේද කෙල්ලෙක් හිටියානම්
තනියම ඉන්න එකෙත් වාසියක් නැතුවම නෙවෙයි
happy Valentine's rest of you![]()

අපි කොහොමත් ඒකාබද්ධව තමයි වැඩ කරන්නෙ..ස්වයං **** වැඩ නැහැ ඉස්සර වගේ![]()
අනේ මගේ කට, උබගෙන් කොපි කරන්නේ මොනවද ? එකාබද්ධ මෙහෙයුම්ද ?
යකෝ පිරිමියෙක් වෙයන් හැමදාමත් 2 චිකන් 1 හෙන් හරියන්නේ නැහැ බන්.

..කව්ද එහෙම කිව්වෙ..මම පොදු භාණ්ඩ පරිහරණය කරන්නෙ නැහැ බන්..
පොදු භාන්ඩ තියා උබගේ භාන්ඩෙවත් උබට පවිච්චි කරගන්න තෙරෙන්නේ නැහැනේ කගෙවත් පිහිටක් නැතුව, ලැජ්ජයි බන්,

ඔව් බන් එදත් උඹ නැමිල ඉවරවෙලා දාන්න කියල කියනකල් මට තේරුමක් තිබ්බෙ නැහැ කොහොමච පාවිච්චි කරන්නෙ කියල.. 

මගේ පණ....
එයා එලකිරි එකේ සාමාජිකාවක්....
මම එයාට ගොඩක් ආදරෙයි..
මම ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ
![]()

කවුද ටිටී ද.....?? 
aiyoo..![]()
පිස්සු කෙලින්නේ නැතුව අර ගිහාන් කොලුවට උත්තරයක් දුන්නොත් නරකද අදවත්......??නම කිව්වොත් උඹටයි මටත් මරා ගන්න වෙන්නෙ මේ සුබ දවසෙ![]()

හුටා..... මම හිතන දේමද උඹත් හිතන්නේ.......?? 