එලකිරි එකේ ඕනෙම Thread එකක යටින්ම තියෙන මේ ගැජට් එක දැකල තියෙනවද ?
අන්තර්ජාලයේ ලිපි කියවන අයට මේක , වටිනාකම කියල නිම කරන්න බැරි භාණ්ඩයක්.
මේකයි කතන්දරේ
Google උනත් අපිට search results දෙන්නෙ අපේ රට කුල මල භේදය හොයල කියල දන්නව ඇතිනෙ ?
stumble upon එකෙන් වෙන්නෙ , අපි දෙයක් හොයද්දි අන්තර්ජාලයේ ඒ සබ්ජෙක්ට් එකට අදාල ජනප්රියම ලිපිය අපිට හොයල දෙන එකයි. මේ වැඩේට මේගොල්ලො Google ලටත් වඩා දක්ෂයි
අපි මුලින්ම මේ site එකේ Register වෙද්දි මෙයා මුලින්ම අපෙන් ගොඩක් විස්තර අහනවා
කොටින්ම අපි ගෑනුද පිරිමිද කියන කාරණය මත පවා මෙයා අපිට දෙන Results වෙනස් වෙනවා
බලමු අපි search එකක් දාලා
හිතමු මං search කරනවා ලංකාව ගැන
මෙයා ඊට අදාල suggestions පෙන්නනවා අපි ගැලපෙන එක තෝරගන්න ඕනෙ
එතකොට අපි කලින් දුන්න විස්තර වලට අනුව අපිට ගැලපෙනම ලිපි එකින් එක අපිට බලන්න පුළුවන්
-------------------------------------------------------------
අපිට ඊලඟ ලිපියට යන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ වම් පැත්තෙ කෙලවරේ Stumble කියන Button එක ඔබන්න විතරයි
වැදගත් !
ඒ වගේම අපි ඒ කියවල ලිපිය හොඳ මදි නං හෝ අදාල නැත්නම් Thumb Down button/Dislike එක කොටන්න
ඒ වගේමයි ඒ ලිපිය සුපිරි නම් Thumbs Up/Like කරන්න
අපි ඒ කරන Likes , Dislikes මත Stumble Upon එකේ අපිට පෙන්නන ලිපි වෙනස් කරගන්නවා. ඒ වගේම ඒ ලිපියට තියෙන ප්රතිචාර අනුව ඒ ලිපිය අනික් අයට පෙන්නන සම්භාවිතාව නැත්නම් වාර ගණන අඩු වැඩි කරගන්නවා
කොටින්ම කිව්වොත් මෙයා අපි කරන හැම වැඩකින්ම දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගෙන අපිට ගැලපෙනම දේ දෙන සංකිර්ණ ඇල්ගොරිදම් එකක් මේගොල්ලො පාවිච්චි කරනවා
පොඩි උත්සහයක් දාලා බලන්න.
මෙන්න Site එක
http://www.stumbleupon.com/home
මේ Site එකේ නිකම්ම register නොවී ඕනෙ නං
Google account එකෙන්
නැත්නම් Fb account එකෙන් log වෙන්න පුළුවන්
වඩා හොඳයි fb එකෙන් log වෙනවනම්. එතකොට අපි like , Share කරපු Post අනුව අපිට දෙන Results මෙයා වැඩි දියුණු කරගන්න නිසා

Deyya