Google vitaraක් nevei :D

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එලකිරි එකේ ඕනෙම Thread එකක යටින්ම තියෙන මේ ගැජට් එක දැකල තියෙනවද ?

    80368433.png


    අන්තර්ජාලයේ ලිපි කියවන අයට මේක , වටිනාකම කියල නිම කරන්න බැරි භාණ්ඩයක්.
    මේකයි කතන්දරේ

    Google උනත් අපිට search results දෙන්නෙ අපේ රට කුල මල භේදය හොයල කියල දන්නව ඇතිනෙ ?

    stumble upon එකෙන් වෙන්නෙ , අපි දෙයක් හොයද්දි අන්තර්ජාලයේ ඒ සබ්ජෙක්ට් එකට අදාල ජනප්‍රියම ලිපිය අපිට හොයල දෙන එකයි. මේ වැඩේට මේගොල්ලො Google ලටත් වඩා දක්ෂයි :)

    අපි මුලින්ම මේ site එකේ Register වෙද්දි මෙයා මුලින්ම අපෙන් ගොඩක් විස්තර අහනවා
    කොටින්ම අපි ගෑනුද පිරිමිද කියන කාරණය මත පවා මෙයා අපිට දෙන Results වෙනස් වෙනවා :yes:

    බලමු අපි search එකක් දාලා

    හිතමු මං search කරනවා ලංකාව ගැන

    මෙයා ඊට අදාල suggestions පෙන්නනවා අපි ගැලපෙන එක තෝරගන්න ඕනෙ
    47595541.jpg


    එතකොට අපි කලින් දුන්න විස්තර වලට අනුව අපිට ගැලපෙනම ලිපි එකින් එක අපිට බලන්න පුළුවන්

    -------------------------------------------------------------

    අපිට ඊලඟ ලිපියට යන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ වම් පැත්තෙ කෙලවරේ Stumble කියන Button එක ඔබන්න විතරයි :)

    87662446.png


    වැදගත් !

    ඒ වගේම අපි ඒ කියවල ලිපිය හොඳ මදි නං හෝ අදාල නැත්නම් Thumb Down button/Dislike එක කොටන්න
    ඒ වගේමයි ඒ ලිපිය සුපිරි නම් Thumbs Up/Like කරන්න

    අපි ඒ කරන Likes , Dislikes මත Stumble Upon එකේ අපිට පෙන්නන ලිපි වෙනස් කරගන්නවා. ඒ වගේම ඒ ලිපියට තියෙන ප්‍රතිචාර අනුව ඒ ලිපිය අනික් අයට පෙන්නන සම්භාවිතාව නැත්නම් වාර ගණන අඩු වැඩි කරගන්නවා :)

    කොටින්ම කිව්වොත් මෙයා අපි කරන හැම වැඩකින්ම දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගෙන අපිට ගැලපෙනම දේ දෙන සංකිර්ණ ඇල්ගොරිදම් එකක් මේගොල්ලො පාවිච්චි කරනවා

    පොඩි උත්සහයක් දාලා බලන්න.
    මෙන්න Site එක

    http://www.stumbleupon.com/home

    මේ Site එකේ නිකම්ම register නොවී ඕනෙ නං
    Google account එකෙන්
    නැත්නම් Fb account එකෙන් log වෙන්න පුළුවන්

    වඩා හොඳයි fb එකෙන් log වෙනවනම්. එතකොට අපි like , Share කරපු Post අනුව අපිට දෙන Results මෙයා වැඩි දියුණු කරගන්න නිසා :D




     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි.. දැකල තිබුනට වැඩි උනන්දුවක් තිබුනේ නැ.. අදයි විස්ථර දැනගත්තේ..:yes:
    ස්තුතියි මිත්‍රයා.. :)

    ස්ප්‍රෙඩ් කරන්නලු...:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තේරුනේ දැන් තමයි,,,,,,,,,
    අදයි දන්නේ ඒක එච්චර වැදගත් කියලා.......
    බොහොම ස්තුතියි යාළුවා......................................
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කලු පූසා;12090902 said:
    Stumbleupon sira websites blog karana ayata,, math oka use karanawa

    මං හිතන්නෙ අපිට සල්ලි දීලා stumbleupon web pages list එකට අපේ site එක දාගන්න පුළුවන්
    එහෙමයි මුං ලාභ ලබන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අදයි විස්තර දැන ගත්තෙ තැන්ක්ස්
    රෙප්+6
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    StumbleUpon hondai websites, blogs karana ayata. Hariyata stumble wawe ekak set unoth aniwa bara traffic ekak set wenawa.

    Mata eka parak set una 157 online :O Eda payak athulataha wisitors la 5000 + awa.

    Honda traffic ekak ganna puluwan oken. :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    StumbleUpon hondai websites, blogs karana ayata. Hariyata stumble wawe ekak set unoth aniwa bara traffic ekak set wenawa.

    Mata eka parak set una 157 online :O Eda payak athulataha wisitors la 5000 + awa.

    Honda traffic ekak ganna puluwan oken. :P

    උඹෙ පේජ් එක ස්ටම්බල් ලට විකුණලද වැඩේ කරගත්තෙ ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නියමයි...
    උඹ ත්‍රෙඩ් එකක් දාන්න වැලන්ටයින් එනකම්ම හිටියේ අද මොනවාහරි වෙලා වගේ :P

    පිස්සොන්ට පෝය වගේ තමයි මට වැලන්ටයින් ;)

    නෑ මචං ලඟකදි ඉදන් මං ආස ෆීල්ඩ් වල කරුණු එකතු කරල ත්‍රෙඩ් දානවා. ගෑනුන්ගෙ මස් විකුණන ත්‍රෙඩ් තරම් කමෙන්ට්ස් නැති උනාට අවුලක් නෑ මේක කරන්නෙ මගේ ෆන් එකට :)


    අඩෝ අම්මප මේක කලින් දැනගෙන හිටියෙ නැහැ.......

    ලංකාවෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ නෑ මචං :)