1$=Rs120/=

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ලංකාවේ ඉන්න ලොකුම අපරාද කාරයා කබ්රාල් කියන පරයා
    මේකා කරන්නෙම පට්ට බොරු Statistics මිනිස්සුන්ට පෙන්නලා උන්ව ගොනාට අන්දවල රටේ හොරුන්ට ගසා කන්න වංචා කරන්න අවස්ථාව අරන් දෙනවා :angry::angry::angry::angry:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    Online bank ekata enakota $1 ta kiyak Rs: labevida ??
    ..................................................​
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    දැන් හයි වේ එකයි
    ගල් වරායයි
    නෙලුම් පොකුණයි
    නියරවල් වලට තාර පුරවපුවයි
    තියෙනවනේ ඔය නය ගෙවන්න
    :rolleyes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අද ලංකාවේ ඉන්න ලොකුම අපරාද කාරයා කබ්රාල් කියන පරයා
    මේකා කරන්නෙම පට්ට බොරු Statistics මිනිස්සුන්ට පෙන්නලා උන්ව ගොනාට අන්දවල රටේ හොරුන්ට ගසා කන්න වංචා කරන්න අවස්ථාව අරන් දෙනවා :angry::angry::angry::angry:

    දවසක් මෙයා ස්වර්ණවාහිනී news වල කිව්වනේ ලංකාව ලෝකේ මධ්‍යම ආදායම් ලබන රටක් වෙලා කියල :baffled:

    තව දවසක් කියනවා ලංකාවේ මුදල් සංසරණය වැඩි නිසාලු රුපියල් 5000 නෝට්ටුව ගැහුවේ :lol::lol::lol:
    එහෙම ගහනවා නම් ඇමරිකාවේ මේ වෙනකොට 50000 $ විතර නෝට්ටු ගහන්න ඕනේ :rofl:
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    පේපෑල් rockzz:Pලාස්ට් 8 මොන්ත් එඅර්නිග්න්ස් :lol:


    ade uba mara ganakne hoyala tiyenne:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    uba hora business ekakwath karanawada?
    math maseta $1000k wage PayPal ekata hoyanawa:P,eth ochchara ganak dakkami PayPal ekaka:rolleyes::rolleyes::rolleyes: