අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පැහැදිලි ඉරිසියාව...ශිට්!!!:no:
    ශේම් ඔන් යූ..........:rofl:

    :yes::yes: ශික්.... මම හිතුවේ නෑ එකට බෝතලේ ගහන එකා මෙහෙම ඉරිසියා කාරයෙක් වෙයි කියලා...... ශික් විතරක්.........!! :( :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: ඕකට නෙවේ මේ ත්‍රෙඩ් එක මෙහෙම ඈදගෙන යන අපිට දීපන්......!! :rofl::P

    WTF? මම ඇහුවමයි බලෙන් ඉල්ලන් රෙප් කපා ගන්න හදන එකෙක් ගැන..
    යකෝ මම තරියට දෙන්න හැදුවේ + නෙමයි බොල - රෙප්..
    උඹ ඉල්ලුව එකේ මම දාලම දාන්නන්කො - 4 ක් විතර..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    gaiya+uraj+thariya gay
    මේ වගේ ටැග් දාන අසහන කාරයොත් ඉන්න ඕන බන්.පව්...කාගෙ උනත් දරුවා

    :baffled::baffled: සීන් එක ඇත්තක් වෙන්න බැහැ.. මොකෝ අනෝමා ඇන්ටිගේ විඩියෝ එක මම දැක්කනෙ සැබැහින්ම :baffled::baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :baffled::baffled: සීන් එක ඇත්තක් වෙන්න බැහැ.. මොකෝ අනෝමා ඇන්ටිගේ විඩියෝ එක මම දැක්කනෙ සැබැහින්ම :baffled::baffled:

    ඕකනෙ කියන්නෙ....:frown:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගයියා කුපාඩිය
    කවුරු දාන අසමජ්ජාති ටැග් ද මන්දා..
    යකෝ මම හොද උගත්,චරිතවත් රටේ නම ගිය ලෝ පතල නම්බුකාර තැනක රස්සාවක් කරන මහත්මයෙක්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: ටැග් දාපු එකා කමෙන්ට් වලින් දැනේ වගේ සීන් එකක්ද මන්දා......?? :growl::frown:

    පිස්සුද බන් උබට එහෙම කොරනවද මන් :D:D