අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මට හිනා යන්නෙ නැහැ බන් මේ කාටුන් දැකල..ඇයි දන්නෙ නැහැ නේද? :no::no:
    හැබැයි මට මේ කාටුන් දාපු එකාව දැක්කමනන් හිනා යනවා...
    ඒකත් පට්ට කාටුන් එකක් වගේනෙ ඉතින් :baffled::baffled:

    :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තරින්ද ගෙ සොදුරු කැදැල්ලෙන් මොහොතක්!!!!!!!!
    pms_lion-11961.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අඩෝ උබ සිරාවට ගත්තද?මම නිල් කො‍ටුව බන් රතු පාට කොලේ පොටෝ ශොප් වලින්:P

    :angry::angry: උඹට මම දුන්න +රෙප් එක, -රෙප් කියලා, මෙතන බොරු දැම්මා නේද....?? :angry: උඹ තමා අර ටැග් දාලා තියෙන්නේ...... :yes: දැන් මට හොදටම Sure..... දෙන්නම් උඹට.......!! :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :angry::angry: උඹට මම දුන්න +රෙප් එක, -රෙප් කියලා, මෙතන බොරු දැම්මා නේද....?? :angry: උඹ තමා අර ටැග් දාලා තියෙන්නේ...... :yes: දැන් මට හොදටම Sure..... දෙන්නම් උඹට.......!! :angry::angry:

    උබද ඒක දුන්නෙ....:)
    (අනේ මම නෙමෙයි බන්,තරින්දයා පල්ල)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: උඹට මම දුන්න +රෙප් එක, -රෙප් කියලා, මෙතන බොරු දැම්මා නේද....?? :angry: උඹ තමා අර ටැග් දාලා තියෙන්නේ...... :yes: දැන් මට හොදටම Sure..... දෙන්නම් උඹට.......!! :angry::angry:

    ඔය ඇස් දෙකටම පේනවනේ ? උඹ දන්නවනේ මම ටැග් දන්නේ නෑ කියල මට කොච්චර මඩ වැදුනත් ? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි මාත් බැලුවේ මූ එහෙම බලු වැඩ කරන්නේ නෑ.:):) මොකද මූ හරකා නේ බන් :lol: :lol:

    :angry::angry: මුගේ බොරු බං..... ෆොටෝ ශොප් පාරක් දාලා මූ +රෙප් එක -රෙප් කරලා...... මමයි ඕකට රෙප් එක දුන්නේ ඔහොම කියලා......!! :yes: