දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔව් ඔව් ජේසුස් වහන්සේ කියලා නෑ නමුත් තොපි වැනි හොර කල්ලි ඉතිහාසයේ ඉදලා කලේ ඒක තමයි. උඹලා සැබෑ බයිබලය ගැන කිය කියා බලු වැඩ කරනවා. ඒක තමයි උඹලට මානසික ලෙඩ්ඩු කියන්නේ.

අතී‍තයේ සිටම පල්ලි විසින් තමන්ගේ ආගම පැතිරැව හැටි ගැන කියවපන් ගිහින් ඉතිහාස පොත් අරගෙන. එදා සැබෑ විද්‍යාඥයෙක්ටවත් ඉන්න දුන්නේ නෑ ඔය පල්ලියෙන්. ඔවුන්ගේ මතයට එරෙහි වන්නේ කවුද ඔවුන්ව මරා දැමුනා. ඔය මාටින් ලූතර් වැන්නවුන් පල්ලි අතඇරලා ගිහින් වෙනම කල්ලි හදා ගත්තෙත් ඔය පල්ලි වල කෲරත්වය නිසා.

හොදට මතක තියාගනින් ඔය අතීතයේ පටන් හුගක් ලෝගු කරැවන්ගේ අත් වල ලේ තැවරිලා තියෙනවා කියලා. අදටත් එච්චරයි.

ඉතින් උඹත් ඒ පාවාදෙන්නෙක් තමයි. ගස් ගල් වලට වදින්න එපා කියලා තමන්ගේ මිනිස්සුන්වම උඹ පාවා දෙනවනේ. පාවාදෙන්නෙක් විතරක් නෙවෙයි උඹ අන්ත මෝඩයෙක් මොකද තර්කයක් ගේනකොට ඒක අඩු ගානේ තමන්ට බූමරැංගයක් වෙන බවවත් නොදැන වෙනත් ආගමකට නිග්‍රහ කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මොකක් හරි බහුබූතයක් දොඩවන්න පටන් ගන්නවා :lol::lol::lol:

DO not Judge other my friend I am not going to talk about your monks

BE BRAVE! SATAN WILL BE defeated !

The World Hates the Disciples

18 “If the world (sanjeeme) hates you, keep in mind that it hated me first. 19 If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you. 20 Remember what I told you: ‘A servant is not greater than his master.’[a] If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. 21 They will treat you this way because of my name, for they do not know the one who sent me. 22 If I had not come and spoken to them, they would not be guilty of sin; but now they have no excuse for their sin. :yes: 23 Whoever hates me hates my Father as well. 24 If I had not done among them the works no one else did, they would not be guilty of sin. As it is, they have seen, and yet they have hated both me and my Father. 25 But this is to fulfill what is written in their Law: ‘They hated me without reason.’
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. උඹේ වගකීම අර හොර ගුහාවේ බලු කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමයි. උඹ නෙවෙයි තොගේ සනුහරේම ඇවිත් කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ කියලා දන්නවද?? උඹලා වගේ වසලයින් මේ ලංකාවට බරක්.

Brother do not wait till he comes for the second time because he will come to Judge the world , first he came to save the world so still you have time :yes:

මම කොතනද අනුන්ගේ දහමක් නිකරැනේ ප්‍රශ්න කරලා තියෙන්නේ කියන්න. මම එහෙම ප්‍රශ්න කලා හැබැයි උඹ වගේ එවුන් අපේ ආගම ප්‍රශ්න කරනකොට ඒවට ප්‍රතිඋත්තර විදිහට. නැතුව මම කොතනකවත් නිකරැනේ අනුන්ගේ ආගම් ප්‍රශ්න කරලා නෑ. පුලුවන්නම් හොයලා පෙන්නපන් එහෙම තැනක්. උඹ වගේ වසලයින් ඔය බලු ක්‍රොන්ත්‍රාත් නවත්තනකම් අපිත් ප්‍රශ්න කරනවා. සුරංගනා කතා අරගෙන ඇවිත් විහිලු සපයන උඹලා ගැන අපිටනම් තියෙන්නේ උපහාසයක්.

If you are sure about it then it is ok , May god bless you but learn to show some respect to others because we all humans

දැන් ඔන්න ආයිත් මම කියලා තිබ්බ දේ මග ඇරලා තමයි මන්ද බුද්ධිකයා පිළිතුරැ දීලා තියෙන්නේ. කෝ ඒකට පිළිතුරැ. උඹ මහ ලොකුවට කිව්වේ අපි ගස් ගල් වලට වදිනවා කියලා එතකොට පල්ලි වල රෝමානු කතෝලිකයින් වදින්නේ ගස් ගල් වලින් හදපු ප්‍රතිමා වලට නෙවෙයිද ???

Brother why you try to scape ? As I told you before I am here on behalf of Jesus Christ (Son of God)

I don't think Buddha instructed you guys to worship Idols

You guys telling "there is no help from oneone " right you have to save yourself but then why do you worship idols ? then why you b'live in demi Gods? :confused:

මේකයි උඹ රෝමානු කතෝලිකයෙක් නොවන වග මම දන්නවා. තෝ අර මොරටුව ප්‍රදේශයේ තියෙන අන්තවාදී ක්‍රිස්තියානි හොර කල්ලියක් නියෝජනය කරන බවත් මම දන්නවා. ඒ පල්ලියත් මම දන්නවා. ඒ කල්ලිය තමයි ඔය ප්‍රතිමා වන්දනාව සාතන්ගේ වැඩක් කියන්නේ. ඉතින් කුමට කතාද.

Brother you got it dead wrong I clearly said in Elakiri that I am a Born Catholic & I am not belongs to any other religious sects

Prove me if you can that I belongs to any other cult ? I searched for the truth by the power of Jesus's holy spirit I came to know the truth NOW I want to tell his story to others as well but i am not force you to b'live

actually God does not want it by forced if he wants he should done it quite easily

I strongly condemn the extreme Christians cult
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ක‍රන්න දෙයක් ඇත්තෙම නැතිනම් කොපි පේස්ට් කරන්න කියල බයිබලෙත් සදහන්ද ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ක‍රන්න දෙයක් ඇත්තෙම නැතිනම් කොපි පේස්ට් කරන්න කියල බයිබලෙත් සදහන්ද ?

WE knew that Satan is afraid of it but why U bother? Truth should be copy everywhere today because all the lies spread very fast :yes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
Today because all the lies spread very fast :yes:

:yes::yes::yes::yes::yes:
ගෙවල් ගානේ ගිහිල්ල පොත් බෙදා බෙදා බොරු කියනවා . උන් එකේවත් දැකලවත් නැ . අහපු පනිවිඩෙකුත් නැහැ . එන එකෙකුත් නැහැ . හැබැයි ගිරවා වගේකියනවා . :lol::lol::lol::lol::lol::lol:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother do not wait till he comes for the second time because he will come to Judge the world , first he came to save the world so still you have time :yes:

    ඔය දෙවෙනි ගමන ගැන මම ප්‍රශ්නයක් ඇහැව්වනේ උත්තර දීගන්න බැරැව බයිලා ගහලා ‍දැන් ආයෙත් දෙවෙනි ගමනක් ගැන කතා කරනවා ලැජ්ජා නැතුව :lol::lol::lol:

    If you are sure about it then it is ok , May god bless you but learn to show some respect to others because we all humans

    ඇත්තද ??? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උඹ වගේ වසලයින්ට ඒක අමතක වීම නේ තව දවසක ආයෙත් ඔය ප්‍රශ්නයම අහනවා. ඒක ට මොකද කරන්නේ මානසික වෛද්‍යවරැ මොරටුව පැත්තේ ඉන්නවා.

    Brother why you try to scape ? As I told you before I am here on behalf of Jesus Christ (Son of God)

    ඔන්න නැවතත් මම පැනලා යන්න හදනවලු ඇත්තටම උඹට තියෙන්නේ මානසික වෛද්‍යවරයෙකුටවත් හොයා ගන්න බැරි අලුත්ම ආකාරයේ රෝගයක්. මමයි ප්‍රශ්නයක් ඇහැව්වේ නැවතත් අහන්නම්කෝ.

    උඹ මහ ලොකුවට කිව්වේ අපි ගස් ගල් වලට වදිනවා කියලා එතකොට පල්ලි වල රෝමානු කතෝලිකයින් වදින්නේ ගස් ගල් වලින් හදපු ප්‍රතිමා වලට නෙවෙයිද ???

    I don't think Buddha instructed you guys to worship Idols

    ඔන්න ආයෙත් බුදු දහම විකෘති කරන්න හදනවා. එහෙනම් බුදු රජාණන් වහන්සේ වදින්න කිව්වේ උඹේ දෙවියන් වහන්සේටද ?? බුදු දහමේ පැහැදිලි කරලා තියෙනවා බෙෘද්ධයෙකු විසින් නමස්කාර කල යුතු දේවල් මොනවද කියලා බුදු පිළිම, බෝධීන් වහන්සේලා එයට ඇතුලත් එසේම දැකලා පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන පිළිබදවත් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

    උඹ වගේ වසලයෝ වෙනත් ආගම් ගැන විශේෂයෙන් බුදුදහම ගැන හිතන් ඉන්නේ කටින් කියලා වෙනස් කරන්න පුලුවන් දෙයක් කියලා. උඹේ ඔය සුරංගනා කතා පොත තමයි එහෙම වෙනස් කරන්න පුලුවන්.

    You guys telling "there is no help from oneone " right you have to save yourself but then why do you worship idols ? then why you b'live in demi Gods? :confused:

    මේ සසරින් එතෙර වීමට වෙන කාගෙත් උදව්වක් නෑ කියලා තමයි තියෙන්නේ ඒකත තෝ වැරදියට අර්ථ කථනය කරන්න උත්සාහා ගන්නවද ?? නැවතත් මම අහන්නේ එහෙනම් කතෝලිකයින් ඔය ගස් ගල් වලින් හදන ලද ප්‍රතිමා වලට වදින්නේ ??? එහෙම කරන්න එපා කියලා බයිබලයේ තියෙනවද ??? මොකද මේක බරපතල ප්‍රශ්නයක්නේ උඹ කියන විදිහට මේ ප්‍රතිමා වලට වැදීම බයිබලයේ ප්‍රතික්ශේප කරනවනම් මේ අපේ කාදිනල් තුමා ඇතුලු බහුතර කතෝලිකයින් කරන්නේ බරපතල වැරැද්දක්නේ. පොඩ්ඩක් කියන්න බලන්න.

    Brother you got it dead wrong I clearly said in Elakiri that I am a Born Catholic & I am not belongs to any other religious sects

    ඔව් ඔව් උඹ උපදින්න ඇත්තේ කතෝලිකයෙක් විදිහට තමයි නමුත් දැන් උඹ රෝමානු කතෝලිකයෙක් නෙවෙයි (ගොඩක් ඔය කල්ලි වල ඉන්න එවුන් උපදිනකොට සැබෑ කතෝලික තමයි):no::no: හිටපන් හෙට අනිද්දා උඹේ කල්ලිය ගැන මම විස්තරයක් දාන්නම්.

    Prove me if you can that I belongs to any other cult ? I searched for the truth by the power of Jesus's holy spirit I came to know the truth NOW I want to tell his story to others as well but i am not force you to b'live

    අනේ අඩන්නේ නැතුව කියපන් ඔක්කෝටම ඇහැන්න උඹ රෝමානු කතෝලිකයෙක් නෙවෙයි කියලා. පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන ඔය මොරටුව පැත්තේ පිළිලයක් වගේ බෝ වෙලා ඉන්න කල්ලිය ගැන මම තව විස්තර ටිකක් එක්ක කියන්නම් හිටපන් එතකං.

    actually God does not want it by forced if he wants he should done it quite easily

    I strongly condemn the extreme Christians cult

    ඔව් ඔය හේතුව නිසා තමයි අන්තවාදී කල්ලි කතෝලික දහම තුල ඇති වෙලා තියෙන්නේ. අද බලපන් කල්ලි කීයක්ද කියලා. ඕනෙම කෙනෙකුට බයිබලයේ කෑල්ලක් අල්ලගෙන නමක් දාගෙන අලුත් කල්ලියක් හදා ගන්න පුලුවන් තරමට අද ක්‍රිස්තියානිය පිරිහිලා. ඔය කල්ලි නොසලකා හැරිය නොහැකියි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :yes::yes::yes::yes::yes:
    ගෙවල් ගානේ ගිහිල්ල පොත් බෙදා බෙදා බොරු කියනවා . උන් එකේවත් දැකලවත් නැ . අහපු පනිවිඩෙකුත් නැහැ . එන එකෙකුත් නැහැ . හැබැයි ගිරවා වගේකියනවා . :lol::lol::lol::lol::lol::lol:

    පහල තියෙන්නේ මචං ඔය ඔය "Truth should be copy everywhere today because all the lies spread very fast" වෙන හැටි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1350344
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සමහර පුද්ගලයින් ඉන්නවා තමන් ගැන අධිතක්ෙස්රැවකින්. නමුත් සැබෑ ෙලා්කෙය් ෙද්වල් හැම ෙදයක්ම සැබෑ ෙලස දකිද්දී අපිට විද්‍්‍යාත්මක දෘශ්ටි ෙකා්ණයකින් විතරක් බලලා එය ඔප්පු වූ ෙනාවූ පමණින් නිගමනයකට පැමිණිය ෙනාහැකියි.

    විද්‍යාෙවන් කරන නිරීක්ශන මගින් කරන ලද ඹප්පු කරීම් මත පමණක් තර්ක ෙගාඩනැගීම 100% සාර්තක නෑ. මන්ද විද්‍යාත්මක ඔප්පු කිරීම් පවා පසු කාලීනව බිද වැෙටන්න පුලුවන් (උදාහරණ ෙලස මෑතකාලීන අයින්ස්ටයින් මතය). අෙනක් අතට ෙම් විශ්වෙය් සිදු වන කරැණු කාරණා ෙගන බැලුවම විද්‍යාව කුඩා අත දරැෙවකුටවත් සමාන කරන්න බෑ.

    ඊලගට විශ්වාසයන් ගැන අරන් බැලුෙවාත් ෙමෙලාව වසන සියලු මිනිසුන්ෙග් ජීවිත ෙගාඩනැගී අැත්ෙත් විශ්වාසය සහ බලාෙපාෙරාත්තුව මතයි. ඔය හැම ෙදයක් ගැනම විද්‍යාත්මක අර්ත කතන ෙදන්න යන මහත්තුරැන්ටත් එ්ක ෙපාදුයි එ්ක ෙහාදට මතක තියාගන්න. මුකුත්ම විශ්වාසයක් ෙහා් බලාෙපාෙරාත්තුවක් නැත්තම් ඔහු මනුශ්‍යෙයකුත් ෙනෙවයි. විෙශ්ෂෙයන්ම සමහර මහත්තුරැ මතක තියාගන්න ඔ්ෙන් තමන්ෙග් මතය ඉදිරිපත් කරද්දී අනිත් පැත්ත ගැනත් සිතන්න (විද්‍යාත්මකව ගත්තත් නිව්ටන්ෙග් පලමු නියමය වෙග්).

    අඩුම ගාෙන් තමන්ට ලැබිලා තිෙයන ශරීරය ගැනවත් හිතන්න විද්‍යාෙවන් හැම ෙදයක්ම ඔප්පු කරලා තිෙයනවද ?? ඔප්පු ෙනාකරපු පමණින් තමන්ෙග් ශරීරය ගැන විශ්වාසයක් අපිට නැද්ද ??

    Putha meka science gana prashnayak neme.... scinence kiyanne okkoma nowana bawa attha.. eth ehema kiyala mithaywan passe yana eke eeta wada modakamak.. (mekiyanne baudda mithyawatha ekkai)

    samannayen loke diha balanna one rational widihata ee kiyanne tharkika (hethu pala wadden) widiyata ethkota thama loke niyama sobawaya penna ganne.. science kiyanneth eka widiyaka rationalization ekak thama.....
     
    • Like
    Reactions: ela_eluwa120

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Putha meka science gana prashnayak neme.... scinence kiyanne okkoma nowana bawa attha.. eth ehema kiyala mithaywan passe yana eke eeta wada modakamak.. (mekiyanne baudda mithyawatha ekkai)

    samannayen loke diha balanna one rational widihata ee kiyanne tharkika (hethu pala wadden) widiyata ethkota thama loke niyama sobawaya penna ganne.. science kiyanneth eka widiyaka rationalization ekak thama.....

    ඉස්සෙල්ලාම ඔබතුමා කියන්න බුදු දහමේ තියෙන මිථ්‍යාව මොකක්ද කියලා (මොකද ඒක අලුත්ම සංකල්පයක් නිසා ඇහැව්වේ). ඊට පස්සේ මම ඉතුරැ දේවලට පිළිතුරැ දෙන්නම්
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඔව් ඔය හේතුව නිසා තමයි අන්තවාදී කල්ලි කතෝලික දහම තුල ඇති වෙලා තියෙන්නේ. අද බලපන් කල්ලි කීයක්ද කියලා. ඕනෙම කෙනෙකුට බයිබලයේ කෑල්ලක් අල්ලගෙන නමක් දාගෙන අලුත් කල්ලියක් හදා ගන්න පුලුවන් තරමට අද ක්‍රිස්තියානිය පිරිහිලා. ඔය කල්ලි නොසලකා හැරිය නොහැකියි.

    Y2K ලජ්ජා නැද්ද ඔයි .? තමුසෙලා ඔය කියන මහලොකු දෙවියන්ට අඩුගානේ කතෝලිකයන්ටවත් විශ්වාසයක් ඇති කෙනෙක් වෙන්න බැරි උනා . කතෝලොකයෝන්ම කි දෙනෙක්ට වදිනවත් කි දෙනෙක් අදහනවද ? එකෙක් ජේසු , තව එකෙක් මරියතිමි , තව එකෙක් GOD , තව එකක් අර මුනුතුම , මේ මුනිතුමා හෙට අනිද ෂුවර් එකටම Y2K තුමා කියල පිස්සෝ සෙට් එකක් බෝ නොව්නොත් එකත් පුදුමයක් . මේ හැම එකෙන්ම පෙන්වන්නේ ඔය කියන GOD ගේ නොහැකියාව . අහ්තටම GOD ට කරන්න දෙයක් නැහැ මොකද එහෙම කෙනෙක් නැති නිසා . උඹල මනිසික් ලෙඩ්ඩු සංකල්ප හදාගෙන ඒවාට අත්පුඩි ගහනවා .
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    සමහර පුද්ගලයින් ඉන්නවා තමන් ගැන අධිතක්ෙස්රැවකින්. නමුත් සැබෑ ෙලා්කෙය් ෙද්වල් හැම ෙදයක්ම සැබෑ ෙලස දකිද්දී අපිට විද්‍්‍යාත්මක දෘශ්ටි ෙකා්ණයකින් විතරක් බලලා එය ඔප්පු වූ ෙනාවූ පමණින් නිගමනයකට පැමිණිය ෙනාහැකියි.

    විද්‍යාෙවන් කරන නිරීක්ශන මගින් කරන ලද ඹප්පු කරීම් මත පමණක් තර්ක ෙගාඩනැගීම 100% සාර්තක නෑ. මන්ද විද්‍යාත්මක ඔප්පු කිරීම් පවා පසු කාලීනව බිද වැෙටන්න පුලුවන් (උදාහරණ ෙලස මෑතකාලීන අයින්ස්ටයින් මතය). අෙනක් අතට ෙම් විශ්වෙය් සිදු වන කරැණු කාරණා ෙගන බැලුවම විද්‍යාව කුඩා අත දරැෙවකුටවත් සමාන කරන්න බෑ.

    ඊලගට විශ්වාසයන් ගැන අරන් බැලුෙවාත් ෙමෙලාව වසන සියලු මිනිසුන්ෙග් ජීවිත ෙගාඩනැගී අැත්ෙත් විශ්වාසය සහ බලාෙපාෙරාත්තුව මතයි. ඔය හැම ෙදයක් ගැනම විද්‍යාත්මක අර්ත කතන ෙදන්න යන මහත්තුරැන්ටත් එ්ක ෙපාදුයි එ්ක ෙහාදට මතක තියාගන්න. මුකුත්ම විශ්වාසයක් ෙහා් බලාෙපාෙරාත්තුවක් නැත්තම් ඔහු මනුශ්‍යෙයකුත් ෙනෙවයි. විෙශ්ෂෙයන්ම සමහර මහත්තුරැ මතක තියාගන්න ඔ්ෙන් තමන්ෙග් මතය ඉදිරිපත් කරද්දී අනිත් පැත්ත ගැනත් සිතන්න (විද්‍යාත්මකව ගත්තත් නිව්ටන්ෙග් පලමු නියමය වෙග්).

    අඩුම ගාෙන් තමන්ට ලැබිලා තිෙයන ශරීරය ගැනවත් හිතන්න විද්‍යාෙවන් හැම ෙදයක්ම ඔප්පු කරලා තිෙයනවද ?? ඔප්පු ෙනාකරපු පමණින් තමන්ෙග් ශරීරය ගැන විශ්වාසයක් අපිට නැද්ද ??

    I don't understand why you drag the topic of science here. In my previous post, I was not talking about science at all. One of your points concerns the changing nature of science. But, that is nothing to wrong about. Actually, science itself does not change much. What changes is the theories that science presents. This is because there is no dogmatic attitude in science.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K ලජ්ජා නැද්ද ඔයි .? තමුසෙලා ඔය කියන මහලොකු දෙවියන්ට අඩුගානේ කතෝලිකයන්ටවත් විශ්වාසයක් ඇති කෙනෙක් වෙන්න බැරි උනා . කතෝලොකයෝන්ම කි දෙනෙක්ට වදිනවත් කි දෙනෙක් අදහනවද ? එකෙක් ජේසු , තව එකෙක් මරියතිමි , තව එකෙක් GOD , තව එකක් අර මුනුතුම , මේ මුනිතුමා හෙට අනිද ෂුවර් එකටම Y2K තුමා කියල පිස්සෝ සෙට් එකක් බෝ නොව්නොත් එකත් පුදුමයක් . මේ හැම එකෙන්ම පෙන්වන්නේ ඔය කියන GOD ගේ නොහැකියාව . අහ්තටම GOD ට කරන්න දෙයක් නැහැ මොකද එහෙම කෙනෙක් නැති නිසා . උඹල මනිසික් ලෙඩ්ඩු සංකල්ප හදාගෙන ඒවාට අත්පුඩි ගහනවා .

    ඕබතුමා කව්ද කියන එක මම දන්නවා ප්‍රශ්නයක් නැ

    මම අර කලින් කිව්වා වගේ මෙ අයට උත්තර නැති වුනාම මෙක තමයි කරන්න බලන්නෙ
    දැන් මේ දරුවා හොද බෞද්ධයෙක් එත්කොට සර්වබාලධාරු දෙවියන් කෙනෙකු විශ්චාස නොකරන අතර "තම හිසට තම අතමය කියන" සන්කල්පයෙ ජිවත් වෙන්න හින මවනවා නමුත් පන්සල් යන කොට කතරගම දෙවියන් ඇතුලු සෙට් එක වැදපුදාගන්නත් අමතක කරන්නෙ නැ අනෙ මන්ද? බොගසෙන් වෙන ‍රැකවරනය මදි වෙලාද? අපි එ ගැන කතා නොකර සිටිමු

    මෙ දරුවාට ලොකු ප්‍රශ්නයක් වෙලා සාන්තුවරයන්, නමුත් අමතක වෙලා රහතානන්වහන්සෙලා ගැන එයාලගෙ අය වන්දනා කරන

    එ විතරක් නෙමෙයි බෞද්ධයන්ද සාන්තුවරයන්ගෙ පිහිට පැතිමට එන බවත් අමතක වෙලා වගෙ අනෙ මන්දා

    එ වගෙම මෙතුමා අපිට කියනවා මානසික ලෙඩ්ඩුලු නමුත් කිදෙනෙක් නම් අද බුදුන් වෙන්න ගිහින් අමාරුවෙ වැටිලාද? ගාල්ලෙන් , පිලියන්දලින් බොධිසත්වයන් බිහිවෙලා ඔච්චර හොද යිද ?

    මෙ දරුවාට මම කියන්නම් ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකය අදුන ගන්නෙ කොහොමද කියලා

    “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this everyone will know that you are my disciples, if you love one another.” - Lord Jesus Christ (God in Human form)

    Today if I meet you tomorrow most probably you will hate me purely because I am a Christian but whatever religion you are it make no different to me because you are my brother.

    Even though you hate me I love you as my own brother

    That is True Christianity!
     
    අනුගමිකයන් හදුනාගන්න හොදම විදිය තමන්ටවත් තේරෙන්නේ නැති උනත් කරකියාගන්න දෙයක් නැති උනාම බයිබල් කැලි COPY PASTE කරන එක .

    :lol::lol::lol::lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනුගමිකයන් හදුනාගන්න හොදම විදිය තමන්ටවත් තේරෙන්නේ නැති උනත් කරකියාගන්න දෙයක් නැති උනාම බයිබල් කැලි COPY PASTE කරන එක .

    :lol::lol::lol::lol::lol::lol:

    Sad part is you do not even know your questioned have been answered :shocked:

    I am so sorry brother
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සර්වබාලධාරු දෙවියන් කෙනෙකු විශ්චාස නොකරන අතර "තම හිසට තම අතමය කියන" සන්කල්පයෙ ජිවත් වෙන්න හින මවනවා නමුත් පන්සල් යන කොට කතරගම දෙවියන් ඇතුලු සෙට් එක වැදපුදාගන්නත් අමතක කරන්නෙ නැ අනෙ මන්ද?

    උඹේ ඔය මෝඩ තර්ක ඔක්කෝටම උත්තර දෙන්න යන්නේ නෑ. නමුත් ඉහත උඹ කියලා තියෙන්නේ තමන් අතට තම අතමය සෙවනැල්ල කියලා. ඒක තමයි ලෝක සත්‍යය මහත්තයෝ. උඹට මොකක් හරි වුනාම උඹේ මාරයා ඇවිත් උඹව අරන් යන්න හදනකොට කවුද ඔය දෙවියන් වහන්සේ ඇවිත් ජීවිතය දෙනවද ?? ඕනෑම දේකදි සියලු දේ සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා අතකට පිහදා ගන්න උඹලා ගැන කණගාටුයි.

    මේ ලොකේ ඉපදිලා පුලුවන් තරම් දුක් විදින මනුශ්‍යයින්ට එයින් මිදීමට බුදු රජාණන් වහන්සේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. එය පිළිපැදීම හෝ නොපිළිපැදීම තමන්ගේ අතේ තියෙන්නේ ඒකයි තම අත‍ට තම අතමය සෙවණැල්ල කියලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට පුලුවන් මාර්ගය කියලා දෙන්න විතරයි එහි යනවද නැද්ද කියලා තීරණය කල යුත්තේ අපියි. මිථ්‍යා මතයක හිරවෙලා මේ ලෝකෙට තියා තමන්ටවත් යමක් කරගන්නේ නැතුව අලසයෝ වගේ මැරිලා යන්නේ නුඹ වැනි මෝඩයෝ පමණයි.

    mensoft2003 පන්සල් යනකොට කතරගම දෙයියන්ට වදිනවා කියලා උඹ කොහොමද කියන්නේ. දෙයියන්නානසේ උඹට පෙනී සිටලා කිව්වද ??

    හරි දැන් මම අර ප්‍රශ්නය නැවත අහන්නම් උඹ දිගින් දිගටම මගහරිනවනේ. මමත් ඔන්න දිගින් දිගටම අහනවා. උඹ කිව්වා අපි ගස් ගල් වලට වදිනවා කියලා එත‍කොට මම ඇහැව්වා පල්ලි වල තියෙන ප්‍රතිමා හදලා තියෙන්නෙත් ගස් ගල් වලින්නේ. ඒවට කතෝලිකයින් වදිනවා එතකොට ඒකත් වැරදිද කියලා. මහත්තයෝ මට පිළිතුරක් දෙන්න. (ඒකත් දෙයියන්නාන්සේගේ කැමැත්ත කියලා පැනලා දුවන්න එපා ඔන්න)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඹේ ඔය මෝඩ තර්ක ඔක්කෝටම උත්තර දෙන්න යන්නේ නෑ.
    :) but ultimately you are doing it that is good :lol:

    නමුත් ඉහත උඹ කියලා තියෙන්නේ තමන් අතට තම අතමය සෙවනැල්ල කියලා. ඒක තමයි ලෝක සත්‍යය මහත්තයෝ.

    brother you can not live your life alone that is the bitter truth you need other people's help just think about it

    When you eat bread it is not yours it is a product of others that is how the system works

    උඹට මොකක් හරි වුනාම උඹේ මාරයා ඇවිත් උඹව අරන් යන්න හදනකොට කවුද ඔය දෙවියන් වහන්සේ ඇවිත් ජීවිතය දෙනවද ?

    MAraya? Satan has no power over my soul brother but he will claimed that your soul belongs to him since you do not b'live in Jesus Christ

    ඕනෑම දේකදි සියලු දේ සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා අතකට පිහදා ගන්න උඹලා ගැන කණගාටුයි.
    Everything does not happen according to the will of GOD this i have explained it very clearly elsewhere pls do not mislead people

    මේ ලොකේ ඉපදිලා පුලුවන් තරම් දුක් විදින මනුශ්‍යයින්ට එයින් මිදීමට බුදු රජාණන් වහන්සේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. එය පිළිපැදීම හෝ නොපිළිපැදීම තමන්ගේ අතේ තියෙන්නේ ඒකයි තම අත‍ට තම අතමය සෙවණැල්ල කියලා තියෙන්නේ.
    :)

    ඕනෑම කෙනෙකුට පුලුවන් මාර්ගය කියලා දෙන්න විතරයි එහි යනවද නැද්ද කියලා තීරණය කල යුත්තේ අපියි. මිථ්‍යා මතයක හිරවෙලා මේ ලෝකෙට තියා තමන්ටවත් යමක් කරගන්නේ නැතුව අලසයෝ වගේ මැරිලා යන්නේ නුඹ වැනි මෝඩයෝ පමණයි.

    How do you know for sure that we die in vain? this is your own blind faith :lol:

    mensoft2003 පන්සල් යනකොට කතරගම දෙයියන්ට වදිනවා කියලා උඹ කොහොමද කියන්නේ. දෙයියන්නානසේ උඹට පෙනී සිටලා කිව්වද ??

    (only) if the cap fits where it :P

    හරි දැන් මම අර ප්‍රශ්නය නැවත අහන්නම් උඹ දිගින් දිගටම මගහරිනවනේ. මමත් ඔන්න දිගින් දිගටම අහනවා. උඹ කිව්වා අපි ගස් ගල් වලට වදිනවා කියලා එත‍කොට මම ඇහැව්වා පල්ලි වල තියෙන ප්‍රතිමා හදලා තියෙන්නෙත් ගස් ගල් වලින්නේ. ඒවට කතෝලිකයින් වදිනවා එතකොට ඒකත් වැරදිද කියලා. මහත්තයෝ මට පිළිතුරක් දෙන්න. (ඒකත් දෙයියන්නාන්සේගේ කැමැත්ත කියලා පැනලා දුවන්න එපා ඔන්න)

    Brother this is your counter question Buddha did ask you to worship him but you do it same thing happen to RC people most important thing is to follow Jesus's commandment

    I think you got it right?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :) but ultimately you are doing it that is good :lol:

    ඔව් අනිත් අතට උඹ පිළිගත්තා උඹ අහන්නේ මෝඩ ප්‍රශ්න කියලා නේද :lol::lol::lol:

    brother you can not live your life alone that is the bitter truth you need other people's help just think about it

    When you eat bread it is not yours it is a product of others that is how the system works

    අනේ මන්ද බුද්ධිකයෝ මම පාන් කන හැටි නෙවෙයි විස්තර කලේ මේ සංසාරයේ මිනිසාගේ ගමන් මග. තමන්ගේ මනස මෙහෙයවලා තමන් කරන දේ මත තමයි තමන්ගේ අනාගත මාර්ගය රදා පවතින්නේ. නැතුව මේ පාන් කනවා වගේ පටු අදහසක් නෙවෙයි. උඹ වගේ මෝඩයින් බුද්ධ ධර්මය තේරැම් ගන්න ආකාරයට හොද උදාහරණයක් තමයි ඔය

    MAraya? Satan has no power over my soul brother but he will claimed that your soul belongs to him since you do not b'live in Jesus Christ

    :lol::lol::lol:හරි හරි බයවෙන්න එපා. අපි සාතන් කියමුකෝ. දැන් උඹ මැරෙන්න හදනකොට උඹට දෙවියන් වහන්සේ ඇවිත් ජීවිතය දෙනවද යලිත්. අනේ අර සාතන් ඇවිත් අපායට දක්කන් යනවා නේද??? ඉතින් මොකක්ද උඹට තියෙන බලය. අනිත් කාරනේ තමයි ‍මිථ්‍යාවක් විශ්වාස කරගෙන කිසිම පලප්‍රයෝජනයක් නැතුවම මරණයට භාජනය වීම.

    Everything does not happen according to the will of GOD this i have explained it very clearly elsewhere pls do not mislead people

    ඒ කියන්නේ දෙවියන් වහන්සේගේට පාලනය කරන්න බැරි පරිභාහිර දේවලුත් මේ ලෝකේ සිද්ධ වෙනවා ‍හොදයි ඒක දැනගත්ත එක. එහෙම නම් ඉතින් දෙයියන්නාන්සේ සර්වබලධාරී නෑනේ මහත්තයෝ

    How do you know for sure that we die in vain? this is your own blind faith :lol:

    අනේ විශ්වාසයක් ඕනේ නෑ ඒක කියන්න. දැන් මේ එළකිරියේ ඉන්න ඕන කෙනෙක් කියයි උඹ දැනටත් කොයිතරම් දුක් විදිනවද කියලා. පල්ලියේ බලු ක්‍රොන්ත්‍රාත් ඉටු කරන්න උඹලා නොවිදිනා දුකක් නෑනේ. ඉතින් මැරෙන්නේ කොහොමද කියලා කියන්නත් ඕනෙද. ඒකට බුද්ධ ධර්මය ඕනේ නෑ සාමාන්‍ය දැනීම තිබ්බම ඇති :lol::lol::lol:

    Brother this is your counter question Buddha did ask you to worship him but you do it same thing happen to RC people most important thing is to follow Jesus's commandment

    I think you got it right?

    Yes again you prove you not Roman Catholic.

    මම ඇහැව්වේ
    Roman Catholic ලා ප්‍රතිමා වලට වදින හේතුව නෙවෙයි. උඹ කිව්වනේ උඹලා බෙෘද්ධයින් වගේ ගස් ගල් වලට වදින්නේ නෑ කියලා. එතකොට ඒකෙන් රෝමානු ක‍තෝලිකයින්ටත් අපහාසයක් වුනා. මොකද ඔවුනුත් ගස් ගල් වලින් හදපු ප්‍රතිමා වලටනේ වදින්නේ. ඒ කියන්නේ Roman Catholic ආගමත් පිළිගත නොහැකියි එහෙම නේද ???

    තවත් කිව්වොත් Roman Catholic අය පිළිම වලට වදින ‍එක උඹ පිළිගන්නේ නෑ ?? එහෙම නේද

    ඒකට පිළිතුරක් දෙන්න
    නිකන් ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැතුව.

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් අනිත් අතට උඹ පිළිගත්තා උඹ අහන්නේ මෝඩ ප්‍රශ්න කියලා නේද :lol::lol::lol:

    Read it again son :)

    අනේ මන්ද බුද්ධිකයෝ මම පාන් කන හැටි නෙවෙයි විස්තර කලේ මේ සංසාරයේ මිනිසාගේ ගමන් මග. තමන්ගේ මනස මෙහෙයවලා තමන් කරන දේ මත තමයි තමන්ගේ අනාගත මාර්ගය රදා පවතින්නේ. නැතුව මේ පාන් කනවා වගේ පටු අදහසක් නෙවෙයි. උඹ වගේ මෝඩයින් බුද්ධ ධර්මය තේරැම් ගන්න ආකාරයට හොද උදාහරණයක් තමයි ඔය

    You can not halp yourself brother that is the bottom line :lol:

    :lol::lol::lol:හරි හරි බයවෙන්න එපා. අපි සාතන් කියමුකෝ. දැන් උඹ මැරෙන්න හදනකොට උඹට දෙවියන් වහන්සේ ඇවිත් ජීවිතය දෙනවද යලිත්. අනේ අර සාතන් ඇවිත් අපායට දක්කන් යනවා නේද??? ඉතින් මොකක්ද උඹට තියෙන බලය. අනිත් කාරනේ තමයි ‍මිථ්‍යාවක් විශ්වාස කරගෙන කිසිම පලප්‍රයෝජනයක් නැතුවම මරණයට භාජනය වීම.

    No brother no one take you you will be like in a deep sleep but you will raise again to life

    ඒ කියන්නේ දෙවියන් වහන්සේගේට පාලනය කරන්න බැරි පරිභාහිර දේවලුත් මේ ලෝකේ සිද්ධ වෙනවා ‍හොදයි ඒක දැනගත්ත එක. එහෙම නම් ඉතින් දෙයියන්නාන්සේ සර්වබලධාරී නෑනේ මහත්තයෝ

    you got it dead wrong brother God can do anything but he has given us a freedom of choice

    අනේ විශ්වාසයක් ඕනේ නෑ ඒක කියන්න. දැන් මේ එළකිරියේ ඉන්න ඕන කෙනෙක් කියයි උඹ දැනටත් කොයිතරම් දුක් විදිනවද කියලා. පල්ලියේ බලු ක්‍රොන්ත්‍රාත් ඉටු කරන්න උඹලා නොවිදිනා දුකක් නෑනේ. ඉතින් මැරෙන්නේ කොහොමද කියලා කියන්නත් ඕනෙද. ඒකට බුද්ධ ධර්මය ඕනේ නෑ සාමාන්‍ය දැනීම තිබ්බම ඇති :lol::lol::lol:

    No grudge on u bro

    Yes again you prove you not Roman Catholic.

    I am a follower of Jesus Christ son :)

    මම ඇහැව්වේ
    Roman Catholic ලා ප්‍රතිමා වලට වදින හේතුව නෙවෙයි. උඹ කිව්වනේ උඹලා බෙෘද්ධයින් වගේ ගස් ගල් වලට වදින්නේ නෑ කියලා. එතකොට ඒකෙන් රෝමානු ක‍තෝලිකයින්ටත් අපහාසයක් වුනා. මොකද ඔවුනුත් ගස් ගල් වලින් හදපු ප්‍රතිමා වලටනේ වදින්නේ. ඒ කියන්නේ Roman Catholic ආගමත් පිළිගත නොහැකියි එහෙම නේද ???

    Since I am a born Catholic I won't comment on that

    තවත් කිව්වොත් Roman Catholic අය පිළිම වලට වදින ‍එක උඹ පිළිගන්නේ නෑ ?? එහෙම නේද

    ඒකට පිළිතුරක් දෙන්න
    නිකන් ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැතුව.

    Well I am not going to comment on that I am sorry brother
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    2nd Commandment read as follows

    “You shall not make for yourself a carved image, or any likeness of anything that is in heaven above, or that is in the earth beneath, or that is in the water under the earth; you shall not bow down to them nor serve them."

    :yes:

    Brother I am not talking about Human tradition or Buddhist retuals I am talking about The TRUTH you should understand it