දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

Will watch it later, when I have more time. If you wanna discuss maybe we should start another thread. Analyzing all the evidence we can come to a conclusion. I'm not saying the whole "Horus Story" is true. Just seems highly logical to me at the moment.
I think it is better to say "seems highly plausible" rather than saying "seems highly logical". Just an idea.:D

By the way, right now, I am in a skeptical position concerning the arguments presented in Zeitgeist.
 
madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    නූතන විද්යාව[science] යනු දවසින් දවස වෙනස්වෙන දෙයක් ඒ කියන්නේ.සාපෙක්ශ දෙයක්.තවත් කිව්වොත් වෙනකෙනෙකුට සාපෙක්ශව කලින් හරි කියපු දෙයක් දැන් වැරදි වෙන්න පුලුවන්.අයින්ස්ටයින් තමාගෙ වාදය ඉදිරිපත් කරනකොට නිව්ටන් වාදය පරිහානි උනා.නමුත් බුද්ධධර්මය අකාලිකයි.කිසි කෙනෙකුට හේතු සහිතව මෙක මෙහෙම වෙන්නෙ නෑ කියලා කියන්ඩ බෑ.ඒ කියන්නේ ඒක සපෙක්ශ නොවනනිසා නේද.මම හිතන්නේ අකාලික ධර්මය.මේඅවිද්යාවෙන් අන්ධ උන අයින්ස්ටයින්ල නිවුටන්ලා කියපු දවසින් දවස වෙනස් වන [science] දෙයකින් පැහැදීම සුදුසු නෑ.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    How do you know which part of science is relative and which part is absolute? It is not wise to just discard science saying that it is might change again one day. It is also justifiable if someone wants to use 'science of the present day' to explain something supposedly absolute.