pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ok machan, mata habey uploading wade sure ne, Dialaog mage gedara internet1 me dawas wala yantham hari speed unata, mase mada, aga epam wenawa.. Ubata ona dawasak kiyapanko man up karala dennam,,

    එල මචෝ මම අප්‍රියෙල් මාසේ ලංකාවට යනවා එතකොට උඹට කරන්න පුළුවන් නම් ශෝක් බන්. ලංකාවට අවට පස්සේ මොන පටි රෝල ද :lol: එක දවසක් වත ගෙදර ඉන්න හබ වෙන්න නෑ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එල මචෝ මම අප්‍රියෙල් මාසේ ලංකාවට යනවා එතකොට උඹට කරන්න පුළුවන් නම් ශෝක් බන්. ලංකාවට අවට පස්සේ මොන පටි රෝල ද :lol: එක දවසක් වත ගෙදර ඉන්න හබ වෙන්න නෑ
    :lol::lol: ela ela.. Adath sasiyata walakula ewithda koheda, okata eayeth ewith..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අපෝ මේව විහිලුද?
    මේ ඇහෙන්කොට පුකෙන්වත් හිනා යන්නේ නෑ මිනිස්සුන්ට..
    තුහුක් විතරක් මේවත් අහන ගොන්නු ලංකාවේ ඉන්නවානේ
    ඒකට කොහොමද චූටි මල්ලියි පොඩිමල්ලියි දෙන ටොක්ස්
    මේ හිරු එෆ් එම් එකේ යන ඒවට අපි කුචි කවාගෙන
    තම්යි හිනා වෙනන්න වෙන්නේ...
    මේ වා කොමඩි කියලා හිතන්නේ අද ඉන්න තරුණ පරපුර
    විහිළු අහපු නැති එවුන්ට හොදයි...

    ඇනස්ලි බර්ටි ලගෙන් පස්සෙ..
    ටෙනියලා බන්දුලා ඇරුනම ...
    හිනාවෙන්න පුලුවන් විහිළු තියෙන්නේ
    චූටි මල්ලියි පොඩි මල්ලියි ගාව..
    පටි රෝල්" මොනවද මේ දෙකයි පනහෙ විහිලු..

    තෝ ගොන් තක්කඩියො. තොට ඕකට හිනා යන්නෙ නැත්නම් ස්නායු ආබාධයක් ඇති. ගිහින් බෙහෙත් ගනින්.
    චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි හොඳට පුළුවන් TV තමයි. ඒවයි රූප රචනය හොඳට කරල හොඳ අදහසක් දෙන්න එයාලට පුළුවන්.

    Radio නම් ඉතිං Pati Roll තමයි..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    තෝ ගොන් තක්කඩියො. තොට ඕකට හිනා යන්නෙ නැත්නම් ස්නායු ආබාධයක් ඇති. ගිහින් බෙහෙත් ගනින්.
    චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි හොඳට පුළුවන් TV තමයි. ඒවයි රූප රචනය හොඳට කරල හොඳ අදහසක් දෙන්න එයාලට පුළුවන්.

    Radio නම් ඉතිං Pati Roll තමයි..

    වැඩක නෑ බන් කියල. උට තිබ්බේ නැද්ද ඉතින් චුටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි නුලක් දාන්න මේකට බනින්නේ නැතුව. ඕක තම මචන් අපේ මිස්නිස්සුන්ගේ මානසිකත්වය :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දොර ලොක් හෝල්ම්ස් - පෙබරවාරි 15 2012



    මෙන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් දොර ලොක් හෝල්ම්ස්. බඩ පැලෙන්න හිනා වෙන්නකෝ :lol::lol: