photo ekak ganne kohomada

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
අපිට ඕන දේ විතරක් කැපී පේන්න අරගෙන background එක blur වෙන විදිහට photo ගන්නෙ කොහොමද ? :D

1314613511_vsRsMe.jpg
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෆොටේ එක අරන් කම්පියුටරෙන් එඩිට් කරන්න
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    manual focus දාල අවශ්‍ය object එකට හරියට focus කරන්න ඕන
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Focus karanna one object 1.. nathnam photoshop walin background 1 blur karala ganna one
     

    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    SLR cam ekak nam ithin shutter speed 8 ho 16 ta wadi karala apecher eka 2.8 withara deela awashya object eka hondatama focus karala gaththahama depth of filed eka adu wena nisa ehema pinthoorayak labenawa. Digital ewagenam danne naha
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Depth of Field

    dslr එකක් නම් වැඩේ ලෙසියි... එක කැමරාවට භාවිතා කරන ලෙන්ස් එකේ aperture එකේ අගයයි, ෆොටො එක ගන්න object එකට තියෙන දුරයි එක්ක වෙනස් වෙනවා.... 2.8 f කියන්නෙ වැඩිම f අගය... එතකොට background එකයි foreground එකටයි දෙකම blur වෙනවා. compact cam එකකින් නම් ඔය settings හදන්න බැ... අලුත් ම එකක් නම් පුලුවන්