photo ekak ganne kohomada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,447
    66,819
    113
    macro mode babyyyyyyyyy
    sony nam Iauto dammama lagata focus wena ekak gattama wate blur wenawa
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    Depth of Field

    dslr එකක් නම් වැඩේ ලෙසියි... එක කැමරාවට භාවිතා කරන ලෙන්ස් එකේ aperture එකේ අගයයි, ෆොටො එක ගන්න object එකට තියෙන දුරයි එක්ක වෙනස් වෙනවා.... 2.8 f කියන්නෙ වැඩිම f අගය... එතකොට background එකයි foreground එකටයි දෙකම blur වෙනවා. compact cam එකකින් නම් ඔය settings හදන්න බැ... අලුත් ම එකක් නම් පුලුවන්

    ela ela mage thiyenne sony w570 ekak. 16mp thiyanawa. meke karanna puluwan widiya dannawa nam kiyanna machan. thanks
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ela ela mage thiyenne sony w570 ekak. 16mp thiyanawa. meke karanna puluwan widiya dannawa nam kiyanna machan. thanks

    compact නම් අමාරුයි යාලු.... macro mode එක දාලා බලන්න... ගොඩ්ක් දුරට හරියයි.. නැත්තන් PS වලින් තමා කරන්න වෙන්නෙ
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    Turn on Macro machn....Ara malal wage symbol 1k ethi...Anna a ka....:D:D
    macro mode kiyala wenama ekak nane machan.
    inteligent mode ekedi, object ekata godak cam eka lan kalama macro mode auto enawa. manually macro mode on karanna puluwanda ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    macro mode එකේ ලග තියෙන object focus කරල photo ගන්නකොට, ටිකක් දුර තියෙන object එකක් සූම් කරල ගත්තම සහ lens එකට එන එලිය වැඩි කරහම එහෙම ඔය විදියට blur කරගන්න පුළුවන්
    technically කියනවනම් ඔය කියන්නෙ depth of field එක ගැන, ඒක ලබාගන්න ක්‍රම කීපයක් තියෙනව.
    ඕකට DSLR එකක් ම ඕනෙ වෙන්නෙ නැහැ , මේ තියෙන්නෙ මම normal point and shoot එකකින් සහ Bridge/super zoom වර්ගයෙ කැමරාවකින් ගත්ත photo ඔය කියන blur එක ඇවිල්ල තියෙන හැටි. මේව photoshop කරපුව නෙවෙයි. :D

    1)focused distance - object එක ලන් වෙන්න වෙන්න blur ගතිය වැඩී.


    6.jpg

    S6100 Nikon point and shoot/compact camera


    2)Aperture - අඩු වෙන්න වෙන්න depth of field අඩු වෙනව = blur ගතිය වැඩී f/2.8 >> f/8

    a8.jpg

    aperture 2.8 and in macro mode kodak Z990 bridge camera


    3)focal length - වැඩි වෙන්න වෙන්න (zoom කරන්න කරන්න) blur ගතිය වැඩී.

    a9.jpg

    focal length = 840mm (30X zoom) kodak Z990 bridge camera
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    Thanks geethq !!
    dslr tharam mage eke quality ekata wadinne na machan. Macro eke me widihata wadinawa.
    2n01wr9.jpg