අපිට ඕන දේ විතරක් කැපී පේන්න අරගෙන background එක blur වෙන විදිහට photo ගන්නෙ කොහොමද ? :D
cyberDil Member Jun 27, 2011 1,795 128 0 Feb 15, 2012 #1 අපිට ඕන දේ විතරක් කැපී පේන්න අරගෙන background එක blur වෙන විදිහට photo ගන්නෙ කොහොමද ?
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Feb 15, 2012 #5 ෆොටේ එක අරන් කම්පියුටරෙන් එඩිට් කරන්න
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Feb 15, 2012 #7 manual focus දාල අවශ්‍ය object එකට හරියට focus කරන්න ඕන
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Feb 15, 2012 #8 බම්ප්
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Feb 15, 2012 #9 machan mokakda camara eka
A abc321 Active member Jul 11, 2008 559 235 43 Feb 15, 2012 #10 normal digital camera ekakin ehema ganna baa machan .ekata dslr camera ekak use karanna ona
lakmalunit Well-known member Dec 5, 2006 1,645 43 48 sri lanka Feb 15, 2012 #12 FLOWER MODE ON KARANNA (MACRO MODE)
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Feb 15, 2012 #13 lakmalunit said: FLOWER MODE ON KARANNA (MACRO MODE) Click to expand...
චිරි චිරි වැස්ස Well-known member Jan 28, 2012 5,509 1,213 113 වැඩි හරියක් අහසෙ Feb 15, 2012 #14 manual forcus walin thama.....
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Feb 15, 2012 #15 Focus karanna one object 1.. nathnam photoshop walin background 1 blur karala ganna one
cyberDil Member Jun 27, 2011 1,795 128 0 Feb 15, 2012 #16 lakmalunit said: FLOWER MODE ON KARANNA (MACRO MODE) Click to expand... sony eke ehema puluwanda
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 15, 2012 #17 auto foucs wenwa neda bn cam wla ???
S Sathyaya Member Jun 12, 2011 70 2 0 Feb 15, 2012 #19 SLR cam ekak nam ithin shutter speed 8 ho 16 ta wadi karala apecher eka 2.8 withara deela awashya object eka hondatama focus karala gaththahama depth of filed eka adu wena nisa ehema pinthoorayak labenawa. Digital ewagenam danne naha
SLR cam ekak nam ithin shutter speed 8 ho 16 ta wadi karala apecher eka 2.8 withara deela awashya object eka hondatama focus karala gaththahama depth of filed eka adu wena nisa ehema pinthoorayak labenawa. Digital ewagenam danne naha
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Feb 15, 2012 #20 Depth of Field dslr එකක් නම් වැඩේ ලෙසියි... එක කැමරාවට භාවිතා කරන ලෙන්ස් එකේ aperture එකේ අගයයි, ෆොටො එක ගන්න object එකට තියෙන දුරයි එක්ක වෙනස් වෙනවා.... 2.8 f කියන්නෙ වැඩිම f අගය... එතකොට background එකයි foreground එකටයි දෙකම blur වෙනවා. compact cam එකකින් නම් ඔය settings හදන්න බැ... අලුත් ම එකක් නම් පුලුවන්
Depth of Field dslr එකක් නම් වැඩේ ලෙසියි... එක කැමරාවට භාවිතා කරන ලෙන්ස් එකේ aperture එකේ අගයයි, ෆොටො එක ගන්න object එකට තියෙන දුරයි එක්ක වෙනස් වෙනවා.... 2.8 f කියන්නෙ වැඩිම f අගය... එතකොට background එකයි foreground එකටයි දෙකම blur වෙනවා. compact cam එකකින් නම් ඔය settings හදන්න බැ... අලුත් ම එකක් නම් පුලුවන්