sangkeerna prashnayak 18+

Marhaba

Banned
Feb 6, 2012
383
32
0


mema video eka hondata balanna. mehi thiyenne sinhayo dennek mee harakekwa pana pitin anubawa karana darshanayak. podi lamain me video eka balanna epa. ekai title eke 18+ kiyala daala thiyenen.

hari api dan me video eka gana katha karamu. video eke inna mee haraka koi tharam vedanawak vindinawa athda ? sinhayo dennek ekathu wela me mee harakawa pana pitin kana darshanaya ithamath duk bara darshanayak.

sinhayo jeewath wenne sathun dadayam karala. sathun maragena kawe naththam sinhayanta marenna sidda wenawa. eeth ekkama mee haraka kiyanne thanakola kaala jeewath wana ahinsaka sathek. me wage ahinsaka sathek pana pitin maraagana kanna ida thiyena eka harida. meya tharamak sangkeerna prashnayak. dan apa kala yuththe kumakda ? kalaawe inna ahinsaka sathun maraagena kana sinhayata sathun maran kanna ida dena ekada ? ehema naththam kalaawe inna ahinsaka sathunge jeewitha bera ganna ekada ? obage pilithura mema thread eke satahan karanna.
 

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
ඒකට කන්න ඉඩ දෙන එකයි කරන්න ඕනි. නැත්තන් කැලේ ඉන්න හරක් ටික විතරක් ආරක්ෂා කරන්න ගියොත් වෙන්නේ උන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා කෑම නැතුව උන් මැරිලා යන එක. ඒක තමයි ස්වභාවධර්මයේ නීතිය. පිලි ගන්න අමාරුයි. දුකයි. ඒත් එක තමයි ඇත්ත.
 

Emios

Well-known member
  • Dec 10, 2009
    73,892
    66,387
    113
    mchn its the food chain..survival of the fittest.i know its unfair.But its just the food chain.if we were used to live in wild we will suffer more than this buffalo.Its da way its made no one can explain.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Those are rules of nature to balance the equation of life and yes somee people call it "survival of the fittest"

    Do some reading dude.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    eka pawak newe. eka parak sariyath, mugalan denamath pera athmayaka kotiyeku wiyagrayakui wage mas kana saththu dennek wela thiyenawa. e kale idanma pathagena apu yaluwo. mansha bakshaka sathek ehema mas kana eka loku pawak nan eyala rahath wen nane neda?
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    බඩගිනි හෑදුනට ඉදුල් නොකව්!!!!!!!
    තණකොල කනවද සිoහ පෑටව්???!!!


    images



     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    කරන්න ඕනි උබල වගේ උන්ව කෑලිවලට කපල සින්හයන්ට කන්න දාන එක එතකොට කකුල් 4 හරක්ව කන එක නවත්තයි සින්හයෝ..:D
     

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    ඒකට කන්න ඉඩ දෙන එකයි කරන්න ඕනි. නැත්තන් කැලේ ඉන්න හරක් ටික විතරක් ආරක්ෂා කරන්න ගියොත් වෙන්නේ උන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා කෑම නැතුව උන් මැරිලා යන එක. ඒක තමයි ස්වභාවධර්මයේ නීතිය. පිලි ගන්න අමාරුයි. දුකයි. ඒත් එක තමයි ඇත්ත.

    aththa piliganna wenawa wage
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    ඇයි බන් මට මේක බලපු වෙලාවේ ඉඳන් තරුවකුයි හඳ පලුවකුයි පේනවා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං කෙලින්ම උඹේ හිතේ තියෙන ප්‍රශ්නෙටම උත්තර දෙන්නම්කො..මට ඔය වටේ ගිහින් පුරුදු නෑ.

    උත්තරය - ඒ කැලේ නීතිය. උඹ ඉන්නෙ කැලේ නෙමෙයිනේ.