man hithuwe ehema naa kiyala
madai apith EK kellekta kamatyhi kiwwa 
සල්ලි සුරුට්ටුවක් වගේ කොරල මොකද බොලයාන්තම් ඊයේ පඩි හම්බුනා විතරයි
![]()
![]()
සල්ලි සුරුට්ටුවක් වගේ කොරල මොකද බොල
ලොල්

Hebei Oka Nethi Wenna Puluwan
සල්ලි හුඟක් අතේ තියෙද්දි මම එහෙම තමයි තියාගන්නේ wallet එකේ දාන්නේනෑ, ගෙනියන්නත් ලේසියි![]()

උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
ඉඳපං..
එයා ගැන හිතන්නවත් එපා..
වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
ඒ වගේම යයි..
ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
උඹව දාලා යන එකක් නෑ..
තවත් දෙයක්..
යන්නේ එපා නිසානේ..
ආයෙත් ආවට වැඩක් නෑ..
තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..
මේක නම් අත්දැකීමෙන් කියන්නේ..
අම්මපා , උබ මාර ටොකේ නේ බන් දෙන්නේ, තව කියහංකො