+_ValentinE_+

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
yeah? so we get to see any pic of them ?? :eek:

15z44ut.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    418206_348536081845081_295433177155372_1134199_2052064071_n.jpg


    සුභ වැලෙන් ටයිල් දවසක් වෙවා
    එලකිරි යාලුවන්ට
    ආදරේ සමරන්න එහෙම විශේෂ දවසක් නෑ මට නම්
    හැමදාම ආදරෙන් ඉන්නව

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සල්ලි හුඟක් අතේ තියෙද්දි මම එහෙම තමයි තියාගන්නේ wallet එකේ දාන්නේනෑ, ගෙනියන්නත් ලේසියි :)
    Hebei Oka Nethi Wenna Puluwan
    Mokada Athata Nodeneema Mising Wenna Puluwan
    Wallet Ekak Thiyenawa Nam Hodai
    Yana Thenakata Ethi Kiyala Hithena Pramanayak Aran Yanna Amathaka Karannath Epa
    Anagathayata Hodai Eka;)
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
    ඉඳපං..
    එයා ගැන හිතන්නවත් එපා..
    වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
    ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
    සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
    ඒ වගේම යයි..

    ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
    උඹව දාලා යන එකක් නෑ..

    තවත් දෙයක්..
    යන්නේ එපා නිසානේ..
    ආයෙත් ආවට වැඩක් නෑ..
    තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..

    මේක නම් අත්දැකීමෙන් කියන්නේ..

    අම්මපා , උබ මාර ටොකේ නේ බන් දෙන්නේ, තව කියහංකො