අපි බුදු දහම අදහනවා උනාට,මතකද මචන්ලා උඹලා මේ ලඟකදී පන්සලකට ගියපු දවසක්?
මොකද්ද බං මේ වෙන්න යන්නේ...මාත් මෙහෙම්මම තමයි...පන්සලකට ගියපු කාලයක් මතක නෑ වගේ..ඒත්,මට එක පාරටම ඔලුවට ආවා අපි ආගම ගැන හිතන්නෙම නෑ වගේ නේද කියලා.....
එතකොට?
මොකද්ද බං මේ වෙන්න යන්නේ...මාත් මෙහෙම්මම තමයි...පන්සලකට ගියපු කාලයක් මතක නෑ වගේ..ඒත්,මට එක පාරටම ඔලුවට ආවා අපි ආගම ගැන හිතන්නෙම නෑ වගේ නේද කියලා.....
එතකොට?

උබ හිතුවෙ මම වෙන ආගමක එකෙක් කියලද ලොල්
මම නියම සිංහල බුද්දාගමෙ කොල්ලෙක්

බැනලා තිබ්බ විදියට සිංහල තමයි කියලා හිතාගන්න පුලුවන්.