අදහන ආගම....

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අපි බුදු දහම අදහනවා උනාට,මතකද මචන්ලා උඹලා මේ ලඟකදී පන්සලකට ගියපු දවසක්?
    මොකද්ද බං මේ වෙන්න යන්නේ...මාත් මෙහෙම්මම තමයි...පන්සලකට ගියපු කාලයක් මතක නෑ වගේ..ඒත්,මට එක පාරටම ඔලුවට ආවා අපි ආගම ගැන හිතන්නෙම නෑ වගේ නේද කියලා.....
    එතකොට?
     
    • Like
    Reactions: AselaAsanka

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපිට යන්න පන්සලක් නැහැ නමුත් අපි ගෙදර පහන් පත්තු කරලා බුදුන් වදිනවා හැමදාම
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හොඳයිනේ බං.....සිරාවට.......ඒත් ,මට නම් සිරාවටම අමතක වෙලා වගේ බං තිබ්බේ...ඒත් ආයෙම නම් එහෙම වෙන්න දෙන්නේ නෑ....
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    1. දෙමව්පියෝ.
    2. තමන් අදහන ආගම.
    3. තමන්ගේ නිවැරදි යහපැවැත්ම.​
    ඒත් අපේ ගොඩක් කොල්ලොන්ට කෙල්ලොන්ට පැටලිලා,වැරදිලා..
    අනේ මන්දා.....​
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    අපිනම් ගෙදර පහන තියනවා හැමදාම..:yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කොහෙද බං ඉන්නේ? අපි නම් පන්සල් යනවා,උපාසක දාන / සාංගික දාන දෙනව, බෝධි පූජා කරනව, අටවිසි බුද්ධපූජා වලට සහභාගී වෙනව. ගොඩක් දේවල් කරනව.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපිනං පන්සල් යනවා............
    හැමදාම ගෙදර බුදු පහනත් තියනවා............
    මේ ඒක නෙමේ නිකමට බෙල්ලංවිල, පිල්ලෑව, කැළණිය, කෝට්ටෙ, කළුතර, මහරගම පන්සල් පැත්තේ ගිහින් බලපංකෝ..............
    උඹ නොගියට කීදෙනෙක් යනවද කියලා..................
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :nerd: උබ හිතුවෙ මම වෙන ආගමක එකෙක් කියලද ලොල්:oo: මම නියම සිංහල බුද්දාගමෙ කොල්ලෙක්:yes::yes::yes::yes::yes::yes: අපෙ ගමෙ වෙන ආගමක ජාතියක එකෙක්වත් නැහැ :yes:
    නමුත් අපි /මම හැම ආගමකටම ගරු කරනවා ;)
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    :nerd: උබ හිතුවෙ මම වෙන ආගමක එකෙක් කියලද ලොල්:oo: මම නියම සිංහල බුද්දාගමෙ කොල්ලෙක්:yes::yes::yes::yes::yes::yes: අපෙ ගමෙ වෙන ආගමක ජාතියක එකෙක්වත් නැහැ :yes:
    නමුත් අපි /මම හැම ආගමකටම ගරු කරනවා ;)

    උබ මුස්ලිම් එවුන්ගේ හැටි දන්නවා ඇතිනේ කුවේට් වල ඉදලම.
    ඒක නිසයි අපි උන්ට කැමති නැත්තේ. මුන් යන්නේ කොතනද එතන වළි.
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි "ත්‍රස්ත ලබ්ධියක්"
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :nerd: උබ හිතුවෙ මම වෙන ආගමක එකෙක් කියලද ලොල්:oo: මම නියම සිංහල බුද්දාගමෙ කොල්ලෙක්:yes::yes::yes::yes::yes::yes: අපෙ ගමෙ වෙන ආගමක ජාතියක එකෙක්වත් නැහැ :yes:
    නමුත් අපි /මම හැම ආගමකටම ගරු කරනවා ;)

    අපි ගැන දැං අළුතෙං ඇවිල්ලා ඉන්න උං වැරදි වැටහීම් වලද බන්....................
    හික්සා..............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ මුස්ලිම් එවුන්ගේ හැටි දන්නවා ඇතිනේ කුවේට් වල ඉදලම.
    ඒක නිසයි අපි උන්ට කැමති නැත්තේ. මුන් යන්නේ කොතනද එතන වළි.

    :yes::yes::yes: මම දන්නවා බන් මෙහෙ උන් කරන බලු වැඩ & වෙන ජාතින්ට සලකන් විදිය
    අපි එහෙම නොකරන හින්දානෙ ලොකෙ ආගන්තුක සත්කාර වලින් අපි ඉහලින්ම ඉන්නෙ
    1.gif

    අනික සිංහල මිනිසුන් හැදියාවක් ඇති ජාතියක් විදියට් පිලි ගන්නෙ:yes:

    අපි ගැන දැං අළුතෙං ඇවිල්ලා ඉන්න උං වැරදි වැටහීම් වලද බන්....................
    හික්සා..............

    ඔවු මචන් අලුත් උන් හිතනවා එහෙම

    වලි සාමදාන කරන්න ගිහින්:rofl:
    එත් ඔයා වගෙ අය දන්නවානෙ ඇත්ත:yes:
    1.gif
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    :yes::yes::yes: මම දන්නවා බන් මෙහෙ උන් කරන බලු වැඩ & වෙන ජාතින්ට සලකන් විදිය
    අපි එහෙම නොකරන හින්දානෙ ලොකෙ ආගන්තුක සත්කාර වලින් අපි ඉහලින්ම ඉන්නෙ
    1.gif

    අනික සිංහල මිනිසුන් හැදියාවක් ඇති ජාතියක් විදියට් පිලි ගන්නෙ:yes:



    ඔවු මචන් අලුත් උන් හිතනවා එහෙම

    වලි සාමදාන කරන්න ගිහින්:rofl:
    එත් ඔයා වගෙ අය දන්නවානෙ ඇත්ත:yes:
    1.gif

    ;) මුස්ලිම් එවුන්ව අදුන ගන්න පුලුවන් කොහේ ගියත්.
    උබ youtube එකෙත් ඉන්නවා නේ? අර දේවදත්තයට :P බැනලා තිබ්බ විදියට සිංහල තමයි කියලා හිතාගන්න පුලුවන්.
    http://www.youtube.com/user/gayankuwait
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩේ...උඹලා ආගම් වාදය ගැන කතා කරලා පව් පුරව ගන්න එපා බං....අපි ඔක්කොම මිනිස්සු...මේ ත්‍රෙඩ් එක කියන්නේ අපි මොන ආගමක උනත් එක ඇස් දෙක වගේ රකින්න කියලනේ...මගේ ආගමත් බුද්ධාගම,,,මං පස් පව් වලින් වැලකෙන්න ගොඩක්ම දැන් උත්සහ කරනවා මචන්ලා.....උඹලත් එලටම හිටපල්ලා...මොකද,අපිට මොනවා උනත් අන්තිමට ඉතුරු වෙන්නේ අපේ අම්මා,තාත්තා,තමන්ගේ පිරිසිදු ආගම විතරයි.......