Google vitaraක් nevei :D

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ගූගල් අය්යා තරම් ස්පීඩ් නැති උනාට නියම භාණ්ඩෙ.
ස්තුතී මචං !
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wow niyamayi ne

    5+ machan. thanks for share

    Thanks Guys :)

    ගූගල් අය්යා තරම් ස්පීඩ් නැති උනාට නියම භාණ්ඩෙ.
    ස්තුතී මචං !

    ගූගල් වලත් ඉතිං ස්පිඩ් එන්නෙ search results විතරනෙ බං ?
    මේකෙදි results search කරල හොඳම Web Page එක පෙන්නනවත් එක්කනෙ ? එතකොට speed නෑ කියන්න බෑ :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    උඹෙ පේජ් එක ස්ටම්බල් ලට විකුණලද වැඩේ කරගත්තෙ ?

    Na machan. Nikan Stumble ekata submit kara. Ita passe ekata like danakota eka godak kattiya athare share wenawa. Ehema wela nikan hari Stumble eke eka sub topic ekaka top results walata awoth ammabanata Traffic thamai.
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Good Post Machan..... :)

    :)


    Na machan. Nikan Stumble ekata submit kara. Ita passe ekata like danakota eka godak kattiya athare share wenawa. Ehema wela nikan hari Stumble eke eka sub topic ekaka top results walata awoth ammabanata Traffic thamai.
    :D

    මමත් දැනගෙන හිටියෙ නෑ එහෙම සෙල්ලම්

    එතකොට අර ටෝල්බාර් එකෙ කෙනෙක් ගෙ නමක් වැටෙන්නෙ ඇයි ?

    87662446.png


    ඉම්රාන් ??
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    :)



    මමත් දැනගෙන හිටියෙ නෑ එහෙම සෙල්ලම්

    එතකොට අර ටෝල්බාර් එකෙ කෙනෙක් ගෙ නමක් වැටෙන්නෙ ඇයි ?

    87662446.png


    ඉම්රාන් ??

    Samanyayen othana watenne Submit karapu kenage nama. Ehema naththam recently like karapu kenekge nama.

    Traffic ekak hadaganna nam honda followersla tikak set karaganna one :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ela machan. Oka wagema thamai Reddit ekath. Traffic addanna nam ela :yes:

    මේකෙ ඇල්ගොරිදම් එක හොඳ ඇති ඒකනෙ ජනප්‍රිය

    ඒ අස්සෙ මාස 2,3 ඇතුලත ලෝකෙ 102 වෙනියට වැඩිම ට්‍රැෆික් අදින තැනට ආපු සයිට් එකක් ගැන ආරංචියක් ආවා pin_ _ something something කියල
    හොයල බලන්න ඔණෙ :)